
Eka eka minissunge tiyenawa ban podikale idan purudu wechcha dewal.. oya wikarada, harida wage dewal api kiyanne.. MS ge oya wage ekak thama oya hitan kiyana eka..
eg: Yudde dinala iwarawela > Youdde dinala hitan
maithreepala sirisena katha karana kota anthimata iwara karanne hitan kiyala ekai oya kiyanne ( api dinala dushan wancha hoyala hitan ) oya wage![]()

hitan kyanne idan, idala wage ekak wenna ona.
gam wala minissu kiyanawa ahala thynawa.
"ehema kiyala hitan dan mehema kiyanawa"
monawa unath manussayo katha karana widiha nondi karanna narakai.

ලන්කාවෙ එක එක ප්රදේශ ගත්තම ඒ පැතිවලට ආවේනික බාශාවන් තියනව.
උදාහරණයක්-
ගාල්ල රත්ගම,කරන්දෙනිය -වචන ඇදල කතා කිරීම ,වාහෙ ..
කුලියාපිටිය - මොකෑ.
මාතර - මක්කයි...
නුවර - එන්ඩ,කන්ඩ ,බොන්ඩ
එ වගේ මෛත්රීපාල මහත්තය පුරුදු වෙච්ච වචනයක්.ගමේ මනුස්සයෙක්නෙ.මේකෙ ඉන්නව වගේ කොලබ පොශ් මනුස්සයෙක් නෙවෙයි නෙ.ඉතින් ඒක මටනම් ලොකු අවුලක් පේන්නෙ ඒ.හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න හොද නෑ.
ජයවේවා....

සිරිසේන කතා කරනකොට හිටං කියලා කැල්ලක් දාල කතා කරනවා .
උදා .
මන් කෑම කනකොට හිටං .....
මන් ජනාදිපති උනොත් හිටං .....
පොඩි ආතල් 1කුත් ඇත .

ලන්කාවෙ එක එක ප්රදේශ ගත්තම ඒ පැතිවලට ආවේනික බාශාවන් තියනව.
උදාහරණයක්-
ගාල්ල රත්ගම,කරන්දෙනිය -වචන ඇදල කතා කිරීම ,වාහෙ ..
කුලියාපිටිය - මොකෑ.
මාතර - මක්කයි...
නුවර - එන්ඩ,කන්ඩ ,බොන්ඩ
එ වගේ මෛත්රීපාල මහත්තය පුරුදු වෙච්ච වචනයක්.ගමේ මනුස්සයෙක්නෙ.මේකෙ ඉන්නව වගේ කොලබ පොශ් මනුස්සයෙක් නෙවෙයි නෙ.ඉතින් ඒක මටනම් ලොකු අවුලක් පේන්නෙ ඒ.හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න හොද නෑ.
ජයවේවා....



ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...