හිටං.. හිටං.. හිනා වෙලා මැරෙනවා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,480
    8,669
    113
    රූකඩ රාජ්ජේ
    හිටං හුටුමානෝ දන්නවා එතුමාට ජනප්‍රසාදයකට වඩා දැන් තියෙන්නේ ජනප්‍රසාදයක් කියලා.ඒ නිසා එතුමා මේවට සැලෙන්නේ නෑ. රට කාබාසිනියාකරන වැඩ පිළිවෙල ඉදිරියටම කරගෙන යනවා මිසක්...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මටනම් හිනා ගියේ නැහැ මොකක්ද ඒ ගොන් ආතල් එකේ හිනා වෙන්න තියෙන්නේ ? නිකන් යන වීඩියෝ එකට ගැලපෙන්නේ නැති රෙකෝඩ් එකක් දාලා
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    LEKjKBN.jpg
    මොන පේජ් එකේ මොන ඇඩ්මින්ද බන් එහෙම ඉස්සුවෙ? :eek: