හිටන් බයවෙලා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ":P



    _97168165_image1.png
    [FONT=Iskoola_pota_bbc]උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.[/FONT]
    [FONT=Iskoola_pota_bbc]අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.[/FONT]
    [FONT=Iskoola_pota_bbc]"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.[/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    [/FONT]
    _97171311_capfgfgture.jpg

    [FONT=Iskoola_pota_bbc] [FONT=Iskoola_pota_bbc]"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව හෙළා දකිනවා" යනුවෙන් සඳහන් නිවේදනය පසුගිය 28 වෙනිදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබිණි[/FONT][/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.[/FONT]
    [FONT=Iskoola_pota_bbc]"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.[/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    වරාය විකුණුවා කියලත් මම දැනගෙන හිටියේ නෑ.
    මම මේ රටේ ජනාධිපති කියලා මම දැනන් හිටියේ නෑ.:rofl:

    [/FONT][FONT=Iskoola_pota_bbc]
    [/FONT][FONT=Iskoola_pota_bbc]
    [/FONT]
     
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන ජාතියෙ නිවටයෙක්ද බන් මු..මීහරක් සිරා මොනවද එතකොට දන්නෙ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රට දැන් මෙහෙයෙවන්නේ ඒලියන්සලවත්ද දන්නේ නැ නේද?
    ප්‍රකාශ නිකුත් වෙනවා... එකෙක්වත් නැ වගකිම ගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රට දැන් මෙහෙයෙවන්නේ ඒලියන්සලවත්ද දන්නේ නැ නේද?
    ප්‍රකාශ නිකුත් වෙනවා... එකෙක්වත් නැ වගකිම ගන්න

    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    janadipathi thanathura metharamata hellu wei kiyala JR kawadawath hithanna nethuwa ethi
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=Iskoola_pota_bbc]
    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    වරාය විකුණුවා කියලත් මම දැනගෙන හිටියේ නෑ.
    මම මේ රටේ ජනාධිපති කියලා මම දැනන් හිටියේ නෑ.:rofl:

    [/FONT][FONT=Iskoola_pota_bbc]
    [/FONT][FONT=Iskoola_pota_bbc]
    [/FONT]
    අන්තිමේ දී.......

    මගේ ළමයින් ගේ හැබෑ තාත්තා අල්ලපු ගෙදර එකා කියල මම දැනගෙන හිටියේ නෑ.....

    ඕක තමා අහගන්න වෙන්නේ අපිට......
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    @gonson & babun buwa එතකොට දැන් බදු දෙන්නේ තොගේ වේස අම්මවද.. අනේ නිකන් පලයන් පකෝ යන්න... ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ




    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:



    :rofl::rofl::rofl:



    දැන් දැක්කේ නෑවගේ පලයන්...




    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය


    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    IMG_0679.jpg

    IMG_0680.jpg




    මචන් එලකිරියෙත් ඉන්නවා මන්දමානසික ආබාදිත ලමයි දෙන්නෙක්.... වැරදීමකින් මෙලොවට ජනිත වෙලා.... සරමේ පිස්සා නම් මේ වගේ උන් එන්නේ නෑ...

    http://www.elakiri.com/forum/member.php?u=30005

    http://www.elakiri.com/forum/member.php?u=427884


    උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"


    උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

    අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

    "ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

    කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

    "එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    BBC SINHALA

    Code:
    http://www.bbc.com/sinhala/sri-lanka-40808607?ocid=socialflow_facebook

    කෝ මේ මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා.... චාටර් එකේ උපරිම බඩු දෙක
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    [FONT=Iskoola_pota_bbc]කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.[/FONT]
    [FONT=Iskoola_pota_bbc]"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    fwWxIgq.jpg

    [/FONT]
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වරාය විකුණුවා කියලත් මම දැනගෙන හිටියේ නෑ.
    මම මේ රටේ ජනාධිපති කියලා මම දැනන් හිටියේ නෑ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍ර- මේ ගෑණි උඹෙ ගෑණිද?
    උ-නෑ! මම දන්නෙ නෑ!!

    ප්‍ර- ඇයි එහෙම කිව්වෙ.
    උ-ඒකි කරන දේවල් මම ද්නනෙ නෑ!

    ප්‍ර-එතකොට ඒ ගෑණිගෙ දරුවෝ උඹේද?
    උ- නෑ. මම දන්නෙ නෑ!

    ප්‍ර- ඇයි එහෙම කියන්නෙ?
    උ-මම වැඩි හරියක් ගෙදර නෑ!

    ප්‍ර- ඒ කියන්නෙ උඹ ඒකි එක්ක බුදියලාම නැද්ද?
    උ-නෑ. මගේ දේශපාලන කටයුතු වලට එයා සම්බන්ධ නෑ!!

    ප්‍ර- ඒකි කරන කියන එ්වා තියා බුදියන එකාවත් උඹ දන්නෙ නැතිකොට ඒ උඹේ ගෑණි කියන්නෙ කොහොමද?
    උ- ඒකනේ උට්ටො සැරයක් කිව්වෙ මම කරපුවත් මම දන්නෙ නැතිකොට මම කොහොමද ඒකි කරපුවා දන්නෙ?

    :P:P