උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"
[FONT=Iskoola_pota_bbc]උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.[/FONT]
[FONT=Iskoola_pota_bbc]අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.[/FONT]
[FONT=Iskoola_pota_bbc]"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
[FONT=Iskoola_pota_bbc] [FONT=Iskoola_pota_bbc]"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව හෙළා දකිනවා" යනුවෙන් සඳහන් නිවේදනය පසුගිය 28 වෙනිදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබිණි[/FONT][/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
[FONT=Iskoola_pota_bbc]කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.[/FONT]
[FONT=Iskoola_pota_bbc]"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT][FONT=Iskoola_pota_bbc]
[/FONT]

[FONT=Iskoola_pota_bbc]අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.[/FONT]
[FONT=Iskoola_pota_bbc]"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
[FONT=Iskoola_pota_bbc]කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.[/FONT]
[FONT=Iskoola_pota_bbc]"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
[FONT=Iskoola_pota_bbc]
වරාය විකුණුවා කියලත් මම දැනගෙන හිටියේ නෑ.
මම මේ රටේ ජනාධිපති කියලා මම දැනන් හිටියේ නෑ.
[/FONT][FONT=Iskoola_pota_bbc]මම මේ රටේ ජනාධිපති කියලා මම දැනන් හිටියේ නෑ.

[/FONT][FONT=Iskoola_pota_bbc]
[/FONT]