හිටපු කොටින් 13කට නිදහස

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රැඳවුම් භාරයේ සිටි හිටපු කොටින් 13 දෙනකු රජය මගින් නිදහස් කර ඇත. ගුවන් යානාවලට ප‍්‍රහාර එල්ලකිරීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මොවුන් රැඳවුම් භාරයේ රඳවා තිබුණි. එහෙත් මෙම හිටපු කොටි රැඳවියන් නිදහස්වීම කෙරෙහි කැමැත්තක් දක්වා නැත.

    රැඳවුම් භාරයේ සිටින කාලයේදී බන්ධනාගාරයේදී මොවුන්ට අවශ්‍ය භාණ්ඩද, අමතර ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සහ පවුල් නඩත්තු කිරීම සඳහා අරමුදල් සපයන ලද්දේ ද බිත‍්‍රාන්‍ය කොටි ඩයස්පෝරාවෙනි.

    එහෙත් මොවුන් නිදහස්වීම නිසා එම අරමුදල් නතර වේ. රජය මෙයට පෙර ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළ තබෝරූබන් ඇතුළු කොටි 10 දෙනකු මුදාහැර තිබුණි.

    නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත ..
     
    • Like
    Reactions: DjAnomaly

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත ..
    පඹයා කොටින්ට නිදහස් වෙන්න දීපු නිසානෙ තානාපති කාර්යාලවලට රිංගුවෙ.

    ඩස්ප ණය ගන්න කොටි නිදහස් කරන්න කියලද @N A K A M U R A
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ඉල්ලුව නම් හරි පොහොට්ටුවෙන්
    ගුපිය තමයි ගැලපෙන්නෙ උබලනෙ කොටින්ගෙ පුක ලෙවකන්නෙ..හමුදාව පැරදිලා කොටි දිනනක් බලන් උන්න ජාතියනෙ තු...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත ..

    nathuwa ithin, nidahas karapu nisa madamulala wesa nankinta puka dennada kiyanne ubala wage
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    චන්දෙ ඉල්ලුව නම් හරි පොහොට්ටුවෙන්
    mahi-2.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඇයි බන් පොහොට්ටුවෙ උන් කොටින්ට මෙච්චරම ලෙන්ගතු?
    අපේ ක්‍රමේ යුද්ධය නෙවේ කියල ඇවිත් වටේ හිටිය අයගේ බලපෑමට යුද්ධ කරන්න වුණානේ, ඒ දුක තාම ඇති
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මෙන්න කොටි නිදහස් කරනෝ ඇරොසෙන් වරෙන් මේ මොකද වෙන්නෙ. පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති වෙලා රට කොටියට සින්න කරන්න නේද මේ මුන් හදන්නෙ

    @erozan @N A K A M U R A වරෙව් මෙහෙට දැන් අඩපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙන්න කොටි නැගිටලා @N A K A M U R A @erozan

    ගුපිය තමයි ගැලපෙන්නෙ උබලනෙ කොටින්ගෙ පුක ලෙවකන්නෙ..හමුදාව පැරදිලා කොටි දිනනක් බලන් උන්න ජාතියනෙ තු...
    අපරාදෙ කියන්න බෑ. පඹයෙක් උනාට ඩස්පයොයි චීන්නුයි කියන කියන විදියට නටනව. බංගලි විතරයි අඩු
    ------ Post added on Jan 29, 2022 at 10:44 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,153
    27,598
    113
    ගුපිය තමයි ගැලපෙන්නෙ උබලනෙ කොටින්ගෙ පුක ලෙවකන්නෙ..හමුදාව පැරදිලා කොටි දිනනක් බලන් උන්න ජාතියනෙ තු...
    කරුනා ස' ගේ රසයි ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ගුපිය තමයි ගැලපෙන්නෙ උබලනෙ කොටින්ගෙ පුක ලෙවකන්නෙ..හමුදාව පැරදිලා කොටි දිනනක් බලන් උන්න ජාතියනෙ තු...

    :censored:🥲:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jan 29, 2022 at 2:13 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගුපිය තමයි ගැලපෙන්නෙ උබලනෙ කොටින්ගෙ පුක ලෙවකන්නෙ..හමුදාව පැරදිලා කොටි දිනනක් බලන් උන්න ජාතියනෙ තු...
    ස කොටින්ට බයයි නේද @erozan
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත ..
    ඔව් උබල මරණවනේ නැත්තම් , පස්සෙන් එනවා බිල්ලො වගේ. උන් කැමති තැනක ගියම මොකද වෙන්නේ ගුප්පියෝ
     
    • Haha
    Reactions: Cypress