හිටපු ගමන් එන නිදිමත 😪 😴

nalinsen

Member
Nov 6, 2016
716
90
0
මචංලා , මේ දවස් වල ඔලුව කෙළින් තියන් ඉන්න බැරි නිදිමතක් එනවා සැරින් සැරේ දවල්ට baffled:

මගේ යාලුවෙකුට ඔහොම තිබිලා බැලින්නම් ස්නායු කේස් එකක්