හිටපු ජනපති මහින්ද උමංදාවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැල්සිරිපුර උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිංකම් මාලාව පසුගිය 24 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උමංදාව විශ්ව ගම්මානයේදී පැවැත්විනි.

    මේ අවස්ථාවට භික්ෂූන් වහන්සේලා , රජයේ මැති ඇමැතිවරුන් සමඟ විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

    මෙම පිංකම් මාලාව ආරම්භ කරමින් උමංදාව උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපයේ ඉදිකර තිබෙන හනුමන්ගේ ප්‍රථිමාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

    මීට සමගාමීව චින්තන මණ්ඩාවල මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර තිබෙන රන්වේලායුධ මණ්ඩපයේ මංගලශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ගාමිණී මොරගොඩගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට යෝජිත ඝණ්ඨාර කුළුණ සඳහා මුල්ගල තැබීමද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.

    එසේම අසූවක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණු අතර මේ සඳහා මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී සෝමාවතී රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල , උඩුවේ ධම්මාලෝක , පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උඩුගම ශ්‍රී ධම්මානන්ද ,කොළඹගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි ගල්ලැහැපිටියේ පේමරතන , වනවාසී රාහුල හිමිවරුන්ද වැඩම කර සිටියහ. උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා පිහිටුවන ලද අන්තර්ජාල මධ්‍යස්ථානය www.umandawa.com යන වෙබ් ලිපිනය යටතේ ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අතින් සිදු කරනු ලැබීය.

    IHoekLC.jpeg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo

    මුංට ගූ වලින් ගහන්න ඕන..

    නාකි හම්පඩයගේ හැටි...දිරලා ගිහිං. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත කාපු කෑමට කමයි වේපු