හිටපු ජනපති යළි බලයට ගෙන ඒමට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    හිටපු ජනපති යළි බලයට ගෙන ඒමට

    හිටපු ජනපති යළි බලයට ගෙන ඒමට කලාකරුවන් සාකච්ඡාවක

    හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒම සඳහා කලාකරුවන් පිරිසක් අද නාරාහේන්පිට අභයාරාමයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.

    මෙම සාකච්ඡාව සඳහා ජැක්සන් ඇන්තනී, රෝහණ වීරසිංහ, පාලිත පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, නීලා වික්‍රමසිංහ, අනුෂා දමයන්ති, නිල්මිණී තෙන්නකෝන්, අශෝක සේනසිංහ, සුසිලා කෝට්ටගේ, ඕෂදී හේවාමද්දුම සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසක් සහ සුදර්මන් රදලියගොඩ යන අය මේ සඳහා සහභාගි වී සිටියා.

    Screenshot_2015-03-24-13-04-59.jpg