හිටපු ජනපති යළි බලයට ගෙන ඒමට
හිටපු ජනපති යළි බලයට ගෙන ඒමට කලාකරුවන් සාකච්ඡාවක
හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනඒම සඳහා කලාකරුවන් පිරිසක් අද නාරාහේන්පිට අභයාරාමයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සඳහා ජැක්සන් ඇන්තනී, රෝහණ වීරසිංහ, පාලිත පෙරේරා, ශ්රියන්ත මෙන්ඩිස් රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, නීලා වික්රමසිංහ, අනුෂා දමයන්ති, නිල්මිණී තෙන්නකෝන්, අශෝක සේනසිංහ, සුසිලා කෝට්ටගේ, ඕෂදී හේවාමද්දුම සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසක් සහ සුදර්මන් රදලියගොඩ යන අය මේ සඳහා සහභාගි වී සිටියා.

sudarmanuth innawa 