හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වඩා වැදගත් වෙන්නෙ ලoකාව ඒක මහින්ද කියනව විඩීයෝ දෙක බැලුවනම් වඩා හොදයි..:yes:

    ඉන්දියාව වරද්ද ගත්ත කියන මතය දැන් ඉන්දියාවත් පිලි ගන්නව..කොලඹ වරායෙ චීන සබ්මැරීන් නතර කරනවට විරුද්දව මහින්ද එලවන්ඩ රෝ වැඩ කරා , ඒත් මොකෝ උනේ පොන්නය චීනෙට වරායක් ලියලම දුන්න දැන් රෝ එකට සතුටුයි සැපයි..පොන්නය ලියල දුන්න වරායෙ, චීන ගෙනල්ල නියුක්ලියර් වෙපන් හයි කරත් රෝ එක දන්නෙ නැ.:lol::lol:..

    රෝ එකට කෙල උනා පොන්නයෙකුයි නිවටයෙකුයි විස්වාස කරල ඒක තමයි ඇත්ත කතාව..:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: hiranlahiru2015

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,878
    113
    හස්තිශෛලපුර
    ලොක්ක ඉන්දියාවට ගිය එක හොදා කියල හිතනවා නම් UNP එකට සපූට් කරන පුටාලා.....

    ගේමක් යනවා මතක තියා ගනිල්ලා...........

    ඔව් ගේමක් යනවා... සක්කිලි දේශපාලු බල්ලෝන්ට නෙවෙයි ගේමක් දෙන්නේ.. ලංකාවට! එකයි ප්‍රශ්නේ...

    උන් ලංකාවේ දේශපාලුවෝ අල්ලේ නටවනවා.. ලංකාවේ දේශපාලුවෝ රට වල පල්ලට යවනවා...

    වහල්ලු උඩ පැන පැන නටනවා.. අපේ ලොක්කා ඉන්දියා ගියා කියල.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,878
    113
    හස්තිශෛලපුර
    වඩා වැදගත් වෙන්නෙ ලoකාව ඒක මහින්ද කියනව විඩීයෝ දෙක බැලුවනම් වඩා හොදයි..:yes:

    ඉන්දියාව වරද්ද ගත්ත කියන මතය දැන් ඉන්දියාවත් පිලි ගන්නව..කොලඹ වරායෙ චීන සබ්මැරීන් නතර කරනවට විරුද්දව මහින්ද එලවන්ඩ රෝ වැඩ කරා , ඒත් මොකෝ උනේ පොන්නය චීනෙට වරායක් ලියලම දුන්න දැන් රෝ එකට සතුටුයි සැපයි..පොන්නය කියල දුන්න වරායෙ චීන ගෙනල්ල නියුක්ලියර් වෙපන් හයි කරත් රෝ එක දන්නෙ නැ.:lol::lol:..

    රෝ එකට කෙල උනා පොන්නයෙකුයි නිවටයෙකුයි විස්වාස කරල ඒක තමයි ඇත්ත කතාව..:yes::yes:

    රෝ ඒකට කෙල උනා කියල අපිට පුකද පොන්ස්.. උබ ඉන්දියන් බයියේක්ද? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔව් ගේමක් යනවා... සක්කිලි දේශපාලු බල්ලෝන්ට නෙවෙයි ගේමක් දෙන්නේ.. ලංකාවට! එකයි ප්‍රශ්නේ...

    උන් ලංකාවේ දේශපාලුවෝ අල්ලේ නටවනවා.. ලංකාවේ දේශපාලුවෝ රට වල පල්ලට යවනවා...

    වහල්ලු උඩ පැන පැන නටනවා.. අපේ ලොක්කා ඉන්දියා ගියා කියල.. :lol::lol::lol:

    ලොල් රනිලගෙ ගල් කොල්ලට හොදටම රිදිල..ඔයිට වඩා රිදිලලු ඉන්දියාවට ..:lol::lol: පොන්නය වික්ක වරායෙ චීන නියුක්ලියර් වෙපන් හයි කරත් ඉන්දියාව දැන් දන්නෙ නැ ..පකේ රෝ ඉරාගත්ත වෙනස උදාකර ගන්ඩ ගිහින්.. :lol::lol::lol:

    ලොකුම වරද කරේ පොන්නය වරාය වික්ක එක එකෙන් අපේ රටට පාඩුයි දෙක ඉන්දියාවේ ආරක්ශාවට තර්ජනයක් ඇමරිකාව කැමති නැ චීනෙන් වරාය ගත්තටත් අනවශ්ය ප්‍රශ්න ගොන්නක් උබලගෙ පොන්නය හැදුව වරාය විකුනල..විඩියෝවෙ මහින්ද පැහැදිලිව කියනව එයා පුද්ගලීකරනයට විරුද්දයි කියල ..:cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඔව් ගේමක් යනවා... සක්කිලි දේශපාලු බල්ලෝන්ට නෙවෙයි ගේමක් දෙන්නේ.. ලංකාවට! එකයි ප්‍රශ්නේ...

    උන් ලංකාවේ දේශපාලුවෝ අල්ලේ නටවනවා.. ලංකාවේ දේශපාලුවෝ රට වල පල්ලට යවනවා...

    වහල්ලු උඩ පැන පැන නටනවා.. අපේ ලොක්කා ඉන්දියා ගියා කියල.. :lol::lol::lol:

    2005 දිත් ඕකම තමයි උනේ පුටා.... උන් අපෙ එකාලට උගේ සූට් එක අන්දල කරගන්න ඕන හරිය කරගත්තා..... දැන් ඉතින් මහින්දටත් ඇමක් දෙයි... ඉතිරි ටිකට....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වහල්ලු උඩ පැන පැන නටනවා.. අපේ ලොක්කා ඉන්දියා ගියා කියල.. :lol::lol::lol:

    රනිලගෙ ගල් කොල්ලො අඩනව, පොන්නය හැම තැනින්ම බලු වෙලා විඩියෝ දෙක බලපන් ඉන්දියාවෙ මාධය වේදියොත් තොපේ පොන්නයට හිනා වෙනව.. :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වඩා වැදගත් වෙන්නෙ ලoකාව ඒක මහින්ද කියනව විඩීයෝ දෙක බැලුවනම් වඩා හොදයි..:yes:

    ඉන්දියාව වරද්ද ගත්ත කියන මතය දැන් ඉන්දියාවත් පිලි ගන්නව..කොලඹ වරායෙ චීන සබ්මැරීන් නතර කරනවට විරුද්දව මහින්ද එලවන්ඩ රෝ වැඩ කරා , ඒත් මොකෝ උනේ පොන්නය චීනෙට වරායක් ලියලම දුන්න දැන් රෝ එකට සතුටුයි සැපයි..පොන්නය ලියල දුන්න වරායෙ, චීන ගෙනල්ල නියුක්ලියර් වෙපන් හයි කරත් රෝ එක දන්නෙ නැ.:lol::lol:..

    රෝ එකට කෙල උනා පොන්නයෙකුයි නිවටයෙකුයි විස්වාස කරල ඒක තමයි ඇත්ත කතාව..:yes::yes:

    ඔය තියෙන්නෙ මුගෙ ඔලමොට්ටල දැනුම :lol::lol::lol::lol::lol:. මූ අර වීරසංගිලි පනික්කියගෙම එකෙක් තමයි .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,705
    13,485
    113
    ඉන්දියාවේ අගමැති Narendra Modi අපේ රටේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී Mahinda Rajapaksa ඊයේ දවසේ මුණගැහෙනවා. දේශපාලන කටයුත්ත මොකක් උනත් මම ඉගන ගත්තේ ඉන්දියාවේ අගමැතිතුමාගේ මාධ්‍ය කණ්ඩායම මේක වාර්තා කරපු විදිය! අගමැතිතුමාගේ කිසිම නිල සමාජ මාධ්‍ය පිටුවක ඒ කියන්නේ FB, Twitter, Intstagram, YouTube, මේ කිසි එකක එකම එක photo එකක්වත් නෑ, දාපු ඔක්කොම ටික publish කලේ PMO India කියන අගමැති කාර්යාලය විසින් පවත්වාගෙන යන Page එකෙන්. ඇයි මේ තරම් Social Media වල active, attractive මිලියන 43ක් ඉන්න Narendra Modi Verified Page එකෙන් මේ සිද්ධිය වාර්තා නොකළේ? අද දවසේ Social Media Self Study එකට මේක මරු...
    රාජ්‍ය නායකයෙක් කියන්නේ කවුද? මොනවද රාජ්‍ය නායකයෙක්ගේ Protocols කියන එකට මේක හොඳ උදාහරණයක්..

    උපුටගනිමක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය තියෙන්නෙ මුගෙ ඔලමොට්ටල දැනුම :lol::lol::lol::lol::lol:. මූ අර වීරසංගිලි පනික්කියගෙම එකෙක් තමයි .

    ඇයි ගෙනල්ල හයි කරන්ඩ බැරිද?? මොන මෝඩයෙක්ද උබ , උබල වගේ රනිලගෙ ගල් කොල්ලො දන්නෙ රනිලගෙ උක ගැන විතරයි
     
    Kawru Moka Awath Indiawai China i Balance karan Nathuwa Lankawata mukuth karanna ba. Dan ithin mahindath Ekamai karanne.. Lankawe minissunta boruwata Baila Gahuwata.

    මහින්ද මුල ඉඳන් කළේ ඒක තමයි..................මහින්ද තරම් කවුරුවත් හොඳට වැඩේ කරලා නැ. බැලැන්ස් කරලා තමන්ගේ රටට අවශ්‍ය දේ කරගැනීම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    Hpn4j6Z.jpg

    erozan machan meka attada? boruda?

    atta nam meka harida ? weradida?
     
    Hpn4j6Z.jpg

    erozan machan meka attada? boruda?

    atta nam meka harida ? weradida?

    ඔ්ක අමු බොරු.........දි හින්දු පුවත් පත තියනවා නෙට් එකේ...මුළු සංවාදයම ඒකේ තියනවා.....කියවලා බලහං.............මහින්ද එහෙම එකක් කියලා නැ.....

    මහින්දගෙන් අහලා තියෙන්නේ ඇයි මත්තල ඉන්දියාවය දෙනවට විරුද්ධ කියලා. එතකොට මහින්දගේ පිළිතුර වුණේ මට ඉන්දියාව ගැන විරෝධයක් නැ, නමුත් මම පුද්ගලීකරණයට විරුද්ධයි කියලා.....
     
    මහින්ද හොඳටම දන්නවා 2015 ඡන්දෙදි ඉන්දියාව සිරිසේනට උදව් කළා කියලා....ඒ කළේ උන්ට සිරිසේන එන එක හොඳයි මහින්ද හිටියොත් අවුල් කියලා.............නමුත් ඉන්දියාවට තේරුණා වැඩේ ගූ වුණා කියලා යහපාලන පොල් බූරුවෝ චීනයට වරායවල් විකුණද්දි................

    දැන් මහින්ද හදන්නේ ඉන්දියාව ආපහු යහපාලනයට බැක් කරන එක නවත්තලා...........පැත්තකට කරලා තියා ගන්න........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    erozan machan meka attada? boruda?

    atta nam meka harida ? weradida?

    මම දන්නෙ නැ ඕක ඇත්තද බොරුද කියල ..මම දාල තියෙන විඩියෝ දෙකම බැලුව ඒකෙ එහෙම එකක් කියුවෙ නැ..itn කතා විස්වාස කරන්ඩ බැ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මහින්ද අංකල් ඉන්දියාව හොඳයි කිව්වොත් ඕනේ එකක්. කෝ මේ පචවංශ? කළු කොඩි උස්සලාද දන්නේ නෑ. අනේ මුන්ගේ දිව දෙකේ කෙරුවාව
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම දන්නෙ නැ ඕක ඇත්තද බොරුද කියල ..මම දාල තියෙන විඩියෝ දෙකම බැලුව ඒකෙ එහෙම එකක් කියුවෙ නැ..itn කතා විස්වාස කරන්ඩ බැ..

    ITN ඉස්සර විශ්වාස කරන්න පුළුවන් නේද? අර මහින්ද අබේසුන්දර ඉන්න කාලේ? මොකක්ද අර නිවුස් වලින් පස්සේ යන්නේ. නම මතකත් නෑ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔ්ක අමු බොරු.........දි හින්දු පුවත් පත තියනවා නෙට් එකේ...මුළු සංවාදයම ඒකේ තියනවා.....කියවලා බලහං.............මහින්ද එහෙම එකක් කියලා නැ.....

    මහින්දගෙන් අහලා තියෙන්නේ ඇයි මත්තල ඉන්දියාවය දෙනවට විරුද්ධ කියලා. එතකොට මහින්දගේ පිළිතුර වුණේ මට ඉන්දියාව ගැන විරෝධයක් නැ, නමුත් මම පුද්ගලීකරණයට විරුද්ධයි කියලා.....

    :yes::yes: විඩියෝ දෙකේ උනත් මහින්ද කියන්නෙ පුද්ගලීකරනයට විරුද්දයි කියල,.. itn ටොන් පච හලන්නෙ ,රේටින් වලින් අන්තිමට වැටිල ඉන්නෙ ඕව හින්ද..පොන්නයගෙ වහල්ලුන්ට හොදයි.. :lol: