හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,705
    13,485
    113
    41534380_10155341391991467_7974993771697799168_n.jpg

    modi avurudu 6k mahindata balai. eth make up die use karanne naha.botox inject kara gena naha. pitathin make up karata athula make up karanna baha.:lol:

    මොඩිගේ අතේ අටබෝලත් නැ
    අපේ ලොක්කා නිකන් කුඩු කාරයෙක් වගේ හැම කුණ්ඩවාලේම ඇගේ එල්ලගෙන

    පව් දඹදිව වන්දනා ගමනක් යන්න ඕනේ කාලේ
    මුනුබුරෝන්ගේ හුරතල් බලන්න ඕනේ කාලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ITN ඉස්සර විශ්වාස කරන්න පුළුවන් නේද? අර මහින්ද අබේසුන්දර ඉන්න කාලේ? මොකක්ද අර නිවුස් වලින් පස්සේ යන්නේ. නම මතකත් නෑ. :lol:

    :yes::yes: ඔව් ඒ කාලෙ itn රේටින් වලින් අoක 1, ලාබ ලබන රාජය ආයතනයක්..අද රේටින් වලින් අන්තිම itn එක, පාඩු ලබන රාජය ආයතනයක් ..ඕන්න උබල උදාකරගත් වෙනස.. :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    u awoth nam minissunta choice ekak na.

    kelinma ponil/sira janadipathi wei illuwoth.

    basil ponna horata wada sira hodai.

    skymicro සිරිකොතේ වසිකිලි හෝදන එකා ඌ කියන ඒව වෙන්නෙ නැ..එන්නෙ රට ඉල්ලන අපේක්ශකය..:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොඩිගේ අතේ අටබෝලත් නැ
    අපේ ලොක්කා නිකන් කුඩු කාරයෙක් වගේ හැම කුණ්ඩවාලේම ඇගේ එල්ලගෙන

    පව් දඹදිව වන්දනා ගමනක් යන්න ඕනේ කාලේ
    මුනුබුරෝන්ගේ හුරතල් බලන්න ඕනේ කාලේ
    මහින්ද නම් දඹදිවත් වැන්ද, දරු සුරතලුත් බැලුව, මුනුබුරොත් සුරතල් කරයි ..උබේ රනිල දරු සුරතල් තියා ගෙදර ගෑනිවවත් සුරතල් කරාද බන්.. :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද හොඳටම දන්නවා 2015 ඡන්දෙදි ඉන්දියාව සිරිසේනට උදව් කළා කියලා....ඒ කළේ උන්ට සිරිසේන එන එක හොඳයි මහින්ද හිටියොත් අවුල් කියලා.............නමුත් ඉන්දියාවට තේරුණා වැඩේ ගූ වුණා කියලා යහපාලන පොල් බූරුවෝ චීනයට වරායවල් විකුණද්දි................

    දැන් මහින්ද හදන්නේ ඉන්දියාව ආපහු යහපාලනයට බැක් කරන එක නවත්තලා...........පැත්තකට කරලා තියා ගන්න........

    :yes::yes::yes: රෝ කරපු අසාර්තක උස්සහයක ප්‍රතිපල අද ඉන්දියාව භුක්ති විදිනව ..මහින්දගෙ කාලෙ කොලඹ වරායෙ චීන සබ්මැරීන් නතර කරා කියල ඉන්දියාව තරහ උනේ, ඒ ආවෙ ඉන්ධන ලබා ගන්ඩ ..ඒකට තරහ වෙලා ඉන්දියාව වෙනස උදාකර ගන්ඩ ගියා..

    මොකෝ උනේ , පොන්නය ආව වික්ක තඩි වරායක් චීනෙට ..චින දැන් හම්බන්තොට වරායෙ නියුක්ලියර් වෙපන් ගෙනල්ල හයි කරත් ඉන්දියාව දන්නවද?? අඩුම ගානෙ අපිවත් දන්නවද ???? නැනෙ..පොන්නය වරාය චීනෙට විකුනල මුලු දකුණු ආසියාවෙම ආරක්ශාවට තර්ජනයක් ඇතිකලා..
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    :yes::yes::yes: රෝ කරපු අසාර්තක උස්සහයක ප්‍රතිපල අද ඉන්දියාව භුක්ති විදිනව ..මහින්දගෙ කාලෙ කොලඹ වරායෙ චීන සබ්මැරීන් නතර කරා කියල ඉන්දියාව තරහ උනේ, ඒ ආවෙ ඉන්ධන ලබා ගන්ඩ ..ඒකට තරහ වෙලා ඉන්දියාව වෙනස උදාකර ගන්ඩ ගියා..

    මොකෝ උනේ , පොන්නය ආව වික්ක තඩි වරායක් චීනෙට ..චින දැන් හම්බන්තොට වරායෙ නියුක්ලියර් වෙපන් ගෙනල්ල හයි කරත් ඉන්දියාව දන්නවද?? අඩුම ගානෙ අපිවත් දන්නවද ???? නැනෙ..පොන්නය වරාය චීනෙට විකුනල මුලු දකුණු ආසියාවෙම ආරක්ශාවට තර්ජනයක් ඇතිකලා..

    රාජපක්ෂලාට ශ්‍රී ලංකා එකේ චන්ද ටික හොරකම් කරගෙන පොහොට්‍ටුවක් හදාගත්තට වැඩිය නටන්න දෙන එකක් නෑ.:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes: ඔව් ඒ කාලෙ itn රේටින් වලින් අoක 1, ලාබ ලබන රාජය ආයතනයක්..අද රේටින් වලින් අන්තිම itn එක, පාඩු ලබන රාජය ආයතනයක් ..ඕන්න උබල උදාකරගත් වෙනස.. :confused:

    අනේ ලොකු දෙයක්. ඔය මහින්ද අබේසුන්දරයගෙයි ITN නිවුස්අ වලින් පස්සේ යන මගුලයි යකඩ හොරා සුධර්මන්ගේ තුලාව නැතුව නොබර 1 නොවුනට ලොකු දෙයක් :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැනේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ආයේ මහින්ද බලන්නේ මෝඩි එක්ක එකතු වෙලා රට අල්ලන්නද කියලා? මේකට පචවංශ මොනාද කියන්නේ? :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    gossiplanka_2018-09-12_14-27-32.jpg
    gossiplanka_2018-09-12_14-27-32.jpg

    gossiplanka_2018-09-12_14-27-32.jpg

    Source: Gossip Lanka

    මගේ පුතා නාමල්ට ජනපති අපේක්ෂකයෙකු වෙන්න වයස තවම මදි. ඒකට අවම වයස 35 වියයුතුයි. ඒ නිසා 2019 එයාට බෑ. මගේ සහෝදරයාට තරග කරන්න පුළුවන්. එහෙම වුණොත් පක්ෂය තීරණය කළ යුතුයි ජනතාවට අවශ්‍ය මොන නායකයද කියලා‘

    :sorry::sorry::sorry: නාමල් ට බෑලු..

    ගෝටා ට පුළුවන් නේද ? :cool::cool::cool::cool:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද අංකල් ඉන්දියාව හොඳයි කිව්වොත් ඕනේ එකක්. කෝ මේ පචවංශ? කළු කොඩි උස්සලාද දන්නේ නෑ. අනේ මුන්ගේ දිව දෙකේ කෙරුවාව
    :lol::lol::lol:

    පචවංශ ගේ වගේද බන් උබේ දිව දෙක? දේශපාලන ගණිකාව

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද නම් දඹදිවත් වැන්ද, දරු සුරතලුත් බැලුව, මුනුබුරොත් සුරතල් කරයි ..උබේ රනිල දරු සුරතල් තියා ගෙදර ගෑනිවවත් සුරතල් කරාද බන්.. :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ලොකු දෙයක්. ඔය මහින්ද අබේසුන්දරයගෙයි ITN නිවුස්අ වලින් පස්සේ යන මගුලයි යකඩ හොරා සුධර්මන්ගේ තුලාව නැතුව නොබර 1 නොවුනට ලොකු දෙයක් :lol:

    ඔව් ඔව් පාඩුයි පාඩුයි කියල උබේ පොන්නයට විකුනල දාන්ඩත් පුලුවන්නෙ චීනෙක්ට..:angry::angry: ඇත්තටම උබ දේශපාලන ගනිකාවක් හොදට තිබ්බ රාජය ආයතන පොන්නය කඩාගෙන වට්ටද්දි හොදයිලු තූ නොදකින්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් පාඩුයි පාඩුයි කියල උබේ පොන්නයට විකුනල දාන්ඩත් පුලුවන්නෙ චීනෙක්ට..:angry::angry: ඇත්තටම උබ දේශපාලන ගනිකාවක් හොදට තිබ්බ රාජය ආයතන පොන්නය කඩාගෙන වට්ටද්දි හොදයිලු තූ නොදකින්

    විකුණන එක, එක අතකින් හොඳයි බන් මේ ස්ට්‍රයික් අඩු වෙනවා. රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන වන්දි බට්ටියන්ගේන් වැහිලා. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විකුණන එක, එක අතකින් හොඳයි බන් මේ ස්ට්‍රයික් අඩු වෙනවා. රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන වන්දි බට්ටියන්ගේන් වැහිලා. :lol:

    ඇත්තටම උබ දේශපාලන ගනිකාවක් හොදට තිබ්බ රාජය ආයතන පොන්නය කඩාගෙන වට්ටල විකුනන්ඩ යද්දි හොදයිලු තූ නොදකින් :angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විකුණන එක, එක අතකින් හොඳයි බන් මේ ස්ට්‍රයික් අඩු වෙනවා. රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන වන්දි බට්ටියන්ගේන් වැහිලා. :lol:

    හ්ම්.... එයාර් ලංකා ටෙලිකොම්.. ඉදල හැම එකකම වනද්ිබට්ටයෝ තමයි ඉතින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    සිරිකොත ලග තියෙනව පොටෝ රාමු කරන තැනක් එතනට පලයන්,. :yes::yes:

    Durai neh ban :(:( Abayarama hariye ekak nadda? :D:D
    Modi ser wa tikak loku karala ganna oone :love::love: