හිටපු ජනාධිපති තුමාට සුභ උපන්දිනයක් වේවා

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    හිටපු ජනාධිපති තුමාට සුභ උපන්දිනයක් වේවා

    රට ජාතිය ගලවාගත් ඔහුට සුභ පැතීමට දේශපාලනය අමතක කර මොහොතකට ඔහුගේ වැරදි අමතක කර කල මෙහෙය මතක් කර සැවොම එක්වී සුභ පතමු...
    12270475_704244256373630_1150477835_n.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,404
    113
    ඔව් මොනවා උනත් රට බේර ගත්තු නායකයා.. :)
    සුබ උපන්දිනයක්. ;)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් මොනවා උනත් රට වෙනුවෙන් වැදගත් මෙහෙයක් කරපු මිනිසෙක්
    සුබ උපන්දිනයක්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පැටියා;19304471 said:
    දැං 71යි නේ? තව අවුුරුදු 4කින් විතර කූරියා ගහයි නේ? :cool:
    සුභ උපන් දිනයක් ලොක්කා :cool:

    මොන් වැරදි තිබ්බත් ඔහොම කියන එක පිලිගන්න බෑ

    ලන්කාවෙ දැන් ඉන්න අනිත් දේශපාලකයිට වඩා නම් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    මොන් වැරදි තිබ්බත් ඔහොම කියන එක පිලිගන්න බෑ

    ලන්කාවෙ දැන් ඉන්න අනිත් දේශපාලකයිට වඩා නම් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා

    BALLO THAMA WADIPURA INNE CAKE KAALLAK THIBBATH IWA BALANAWA KANNE NAHA,,,