හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

AnuradhaRa

Well-known member
  • ඇයි බං එහෙම කරන්ට් එක වදින්න ඉස්සල්ලා ට්‍රිප් එකෙන් ඕෆ් වෙනවා නේද?? කරන්ට් එක එක්ක සෙල්ලම් නෑ පුතෝ පරිස්සමින්. විශේෂයෙන්ම ඔය කැඩිච්ච කරන්ට් බඩු අමුණලා පාවිච්චි කරන්න යන්න එපා හෙණ බයානකයි
    කරන්ට් එක චුට්ටක් විතර වැදිල තමයි ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ 😅
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉගෙනගත්ත එවුන්ට ලංකාවේ එවුන් කැමති නැහැ. ඉගෙනගත්ත එකෙක් කිව්වම ලංකාවේ පොරවල් දකින්නේ ඌ නිකන් පිටසක්වල ජීවියෙක් වගේ. හොරෙක්, චේන් කඩපු බුවෙක්,, ගණිකාවක් වගේ එකෙක් දැක්කම තමයි ලංකාවේ උන්ට “අපේ එකෙක්” කියලා හැඟීමක් දැනෙන්නේ.
    ඔව් රංජිත් බණ්ඩාර සර්ට එහෙම මිනිස්සු කියන කතා බලපන්කො . :confused2: