උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.පුතත් නැති වෙලානේ හිටියේ.
බඩු බෙදනවා නම් ඕන කෙනෙක් හොදයි බන් එකයි මෙතන සින් එක... කොරෝනා කාලේ කන්න දුන්නා නේ... එකයි මිනිස්සු හොදයි කියන්නේ පොරට... හැබැයි පාර්ලිමේන්තුවේ ඉද්දි පිහියක් හරි මොකක් හරි අරන් ජෝගි නැටුව පොරක් තමයි මුත්.... ඕක විතරයි මට මතක....
එකෙක් එක්කවත් නෑ අපි.උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.
මේක තමයි මට මතක... තව එව්වා ඇති බන් අපි නොදන්නා උනාට... පොර පාර්ලිමේන්තු ගිය කාලේ එච්චරම ඩිජිටල් මිඩියා හොද තැනක තිබ්බේ නෑ... එක නිසා රෙකෝඩ් වෙච්චා ප්‍රමාණාත්මක අඩු ඇති..... කාතාව, හැසිරීම එක්ක හිතන්න බෑ සුසිල් ප්‍රේමජයන්ත වගේ බෝ පැල කියලා නම්...
මිනිස්සුන්ට මැරෙන බව දැනෙනවා. ඒකට මිනිස්සු ඉබෙම ලැඅස්ති වෙනවා. පාලිත තෙවරප්පෙරුමත් පහුගිය ටිකේ මිනිවලකුත් කපාගෙන ලැස්ති වෙවී හිටියනේ. ඇත්තටම හොද මනුස්සයෙක්.උබට මේ ගැන මොකෝ හිතෙන්නේ ... ඌ බෑඩ් ඔරා එකක් ඇකටුව් කර ගත්තා ද?
මිනිස්සුන්ට මැරෙන බව දැනෙනවා. ඒකට මිනිස්සු ඉබෙම ලැඅස්ති වෙනවා. පාලිත තෙවරප්පෙරුමත් පහුගිය ටිකේ මිනිවලකුත් කපාගෙන ලැස්ති වෙවී හිටියනේ. ඇත්තටම හොද මනුස්සයෙක්.
නිල නිවාසෙ පවරගන්න අමාරු උනා පොරගෙන්...මේක තමයි මට මතක... තව එව්වා ඇති බන් අපි නොදන්නා උනාට... පොර පාර්ලිමේන්තු ගිය කාලේ එච්චරම ඩිජිටල් මිඩියා හොද තැනක තිබ්බේ නෑ... එක නිසා රෙකෝඩ් වෙච්චා ප්‍රමාණාත්මක අඩු ඇති..... කාතාව, හැසිරීම එක්ක හිතන්න බෑ සුසිල් ප්‍රේමජයන්ත වගේ බෝ පැල කියලා නම්...