හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා

    මේක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගෑන ලියවිච්ච හොදම ලිපියක්. දේශපාලනය අමතක කරලා, සරත් ෆොන්සේකා කියන දේශපාලුවා අමතක කරලා අපිට යුද්ධේ දිනලා දීපු හමුදාපතිතුමා ගෑන කියවමු.

    2005 දෙසැම්බර 12

    ලංකාවේ හමුදාවේ වැඩකාරයා පුටුවට ආපු දවස.එවකට මේජර් ජනරල් සරත් ෆොන්සේකා හමුදාපති වූ දවස.මේ සටහන ලියන්න හිතුනේ සමාජ ජාලා පිටු වල පලවෙච්ච පෝස්ට් වගයක් හින්දා....

    "අපි ඊලඟ යුද්ධය ආවාම ලංකාවේ හමුදාවට හොඳ පාඩමක් උගන්වනවා"- තමිල් සෙල්වම්

    ඒ කාලේ එල්ටීටීඊය එක හිටියේ උඩ පැන පැන.සාම ගිවිසුම පාවිච්චි කරගෙන උන් ඇති වෙනකන් ආයුධ ගෙනාවා.හැබැයි ලංකා ආණ්ඩුවට එහෙම ලොකු කැපෑසිටියක් තිබ්බේ නෑ.කතාවක් තියෙනවා.සරත් ෆොන්සේකා එක්ක තව දෙතුන් දෙනෙක් හමුදාපති වෙන්න බලන් හිටියා කියලා.ඒත් චන්ද්‍රිකා මහින්දට "යුද්ධය ගහන්න ඕනෙ නම් ඊලඟ හමුදාපතිකම සරත්ට දෙන්න"කියලා කිව්වා කියනවා.මහින්දත් දැනගෙන හිටියා සුදුස්සා පොර තමා කියලා.මතක ඇති.යුද්ධය දිනපු වෙලාවේ අරලිය ගහ මන්දිරයේ කේක් එකක් කැපුවා.ඒ වෙලාවේ මහින්ද ජනරල්ට පිහිය දීලා කියනවා සරත් මේක කපන්න ඕනේ ඔයා කියලා .

    2006 අප්‍රේල්.මගේ මතකය හරි නම්.මම 5 වසරේ එතකොට.එදා ඉස්කෝලේ ගිහින් ආවේ තාත්තා එක්ක.වාහනේ එද්දී තාත්තා බර කෝල් එකක.ෆොන්සේකාට තිබ්බා නේද?මිනිහා ගියොත් අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි.පහුවදා ස්කූල් වෑන් එකේ අංකල් වෑන් එකේ ගිය ටීචර් කෙනෙක්ට කියනවා " යුද්ධය ගහනවා නම් ගහන්න හිටිය එකම මිනිහාට තමා ප්‍රභාකරන් ශොට් එක දුන්නේ ඈ".මම දන්නේ නෑ සරත් ෆොන්සේකා කවුද කියලවත්.ඒත් එදා තම යුධ ඉතිහාසය ගැන පිපාසය ඇති වෙච්ච දවස.සතියක් ගියා.සතියකින් පස්සේ තමා ජනරල්ට සිහිය ආවේ.වැඩි කල් රෙස්ට් කරන්න හම්බුණේ නෑ.එල්ටීටීඊය එක මාවිලාරු සොරොව්ව වැහුවා.ඒ වෙලාවේ මට තාමත් මතකයි.මහින්ද රාජපක්ෂ කිව්ව දේ."ප්‍රභාකරන්ට සාමය තේරෙන්නේ නෑ.ඒක උගන්වන්න වෙනවා".

    මේ යුද්ධය ගැහුවේ ක්‍රමානුකූල විදියට.ගහනවන් වාලේ ගැහුවේ නෑ.මුලින් නැගෙනහිර සුද්ධ කරන්න ගත්තා.මාවිලාආරුව අල්ලන් ඉන්න වැඩි දවසක් කොටින්ට පුලුවන් වුනේ නෑ.ආමි එක දවස් කිහිපයෙන් මාවිලාආරුව ඇරියා.
    ඉස්සර ආමි එක ගහපු ගේම මේ පාර වෙනස් වුණා.කොටි මුහුණ දුන්නේ අලුත් ආමි එකකට.ඉස්සර ආමි එක උතුර බේරගන්න ගහද්දී නැගෙනහිර අත අරිනවා.නැගෙනහිර බේරගන්න ගහද්දී මන්නාරම් බෝඩර් එක අත අරිනවා..ඒත් මේ පාර එහෙම ගැහුවේ නෑ.2007 අගෝස්තු වුණා නැගෙනහිර අල්ලන්න.ආමි එක ගමන් කලේ හරිම හෙමින්.කවුරුත් හිතුවේ නෑ මේ යන ගමන අවුරුදු තුනකට අඩු කාලෙකින් ඉවර වෙයි කියලා..

    නැගෙනහිර අල්ලගත්තට පස්සේ මම හිතුවේ දැන් යුද්ධයේ ගොඩක් ඉවරයි කියලා.මම එතකොට 6 වසරේ.ඒත් තාත්තා තමයි කිව්වේ දැන් තමා යුද්ධයේ අමාරුම හරිය කියලා.ඉතුරු ටිකගහන එක ලේසි නෑ කිව්වේ.ඔව් ඇත්තටම ලේසි නෑ.ප්‍රභාකරන් කිව්වේ "කිලිනොච්චිය මහින්ද රාජපක්ෂගේ දවල් හීනයක් "කියලා.ඒත් ඒ වෙලවේ කවුරුත් නොහිතපු විදියට ආමි එකදිගටම ඇටෑක් කරන්න ගත්තා.අමි එකේ කැපෑසිටිය වැඩි කලා.බර ආයුධ ගෙන්නුවා.හැබැයි මීඩියා එකෙන් ඒ වෙලාවේ එලියට නොදුන්න දෙයක් ජනරල් කලා.වව්නියාවෙන් තව සේනාංකයක් බැස්සුවා.ඒ 2007 මාර්තු වල.වැඩිපුර ලේ හොයන්නෙ නැතුව මේක ගහන්න බෑ.ඒකයි ජනරල් ආමි එකට කිව්වේ පුලුවන් තරම් ටෙරරිස්ට්ලා මරන්න කියලා.ඉස්සර ආමි එක ගැහුවේ කොටින්ගේ වීක් පොයිට්වලට.ඒත් ජනරල්ගේ ආමි එක ගැහුවේ කොටින්ගේ බලවත් පවර්ෆුල් පොයින්ට් වලට.ඒකයි ඇත්ත.මුලින්ම සිලාවතුර ක්ලියර් කරන්න ගත්තා.ඒ පැත්තෙන් ගොඩක් ආයුද උන්ට ආවා.ඒක නවත්වන්න කොමාන්ඩෝස්ලායි එස් එෆ්ලයි දාලා සිලාවතුර සුද්ධ කලා.මඩු,බටහිර වෙරල,විශ්වමඩු,නාගර්විහාර්,මුහමලේ.ඉතිහාසයේ සඳහන් වෙන්නේ කොටින් පරාජය කල නොහැකි භූමි විදියට.කොහොමද ගැහුවේ?

    ප්‍රසන්නද සිල්වා 55 සේනාංකයද,කමල් ගුණරත්න 53 සේනාංකයද,58 ශවේන්ද්‍ර සිල්වාද,57 ජගත් ඩයස් ද ,59 නන්දන උඩවත්ත විසින්ද මෙහෙයවනු ලැබුවා.ඊට අමතරව task forces කණ්ඩායම් මෙහෙයවීමට පිරිස් හිටියා.මෙයාලා තමා විශේශ කණ්ඩායම් හමුදාවේ.කොටින්ගේ ප්‍රබලම බලකොටු බින්දේ මෙයාලා.ශවේන්ද්‍ර සිල්වාගේ 58 තමා යුද්ධයේ වැඩිම බලකොටු ප්‍රමාණයක් හමුදාවට අයත් කරලා දුන්නේ.පූනරීන්,කිලිනොච්චි,අලිමංකඩ,පරන්තන්,විශ්වමඩු ඉන් කිහිපයක්.55 නාගර්කෝවිල් ඉඳන් ගහගෙන ආවා.59 නැගෙනහිර පැත්තෙන් ආවා.57 ඉරණමඩු පැත්තෙන් ආවා .57 තමා උතුර යුද්ධයට මුලින්ම ආපු සේනාංකය.ශවේන්ද්‍ර සිල්වා 58 වන සේනාංකයට අණ දෙන්න කලින් එය හැඳින්වූයේ පලවෙනි කාර්‍ය සාධක බලකාය විදියට.එයලා තමා දෙවෙනියට මන්නාරමෙන් ගහන්න ගත්තේ.ඉතිහාසයේ පූනරීන් අල්ලනවා කියන එක සඳහන් වුණේ කරන්න්න් බැරි දෙයක්.එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා අණ දුන්න 58 පූනරීන් අල්ලගතතේ 2008 නොවෙම්බර් වල.ඊලඟට 59.වැලිඔයෙන් එන්ටර් වුණේ.උඩට ගිහිල්ලා මුලතිව් වලින් ගහන්න ගත්තා.මේවා සරත් ෆොන්සේකා නිදාගෙන ඉද්දී ආපු සිතුවිලි නෙමෙයි.හීන නෙමෙයි.මේවා නියම සැලසුම්.2008 අග වෙද්දී කිලිනොච්චි පරන්තන් අල්ලනවා කියලා ඩේට්ස් පවා ආරක්ෂක කවුන්සලේදී ඉදිරිපත් වෙලා තිබුණා කියනවා.හරියටම 2009 ජනවාරි 2 කිලිනොච්චි ඇල්ලුවා.
    එල්ටීටීඊය එකේ බලවත්ම කඳවුරක් වෙච්ච විශ්වමඩු වලට ආමි එක ඇටෑක් කරලා අල්ලගත්තේ 2009 ජනවාරි 28 වෙනිදා.2009 මැයි වෙද්දී යුද්ධය ඉවරයි.හැබැයි ආමි එකට ගහන්න තිබ්බා සෑහෙන දුරක් යනකන්.කොහොමද ගැහුවේ.?ආමි කමාන්ඩර් කෙනෙක් ඉන්නේ ඒකට.රාජ්‍ය නායකයා තීරණ ගන්නවා.ආමි කමාන්ඩර් මෙහෙයවනව.

    ජනරල් ෆොන්සේකාගේ දේශපාලනයට මම තදින්ම විරුද්ධ යි.ඔහු සිංහයෙක් වගේ ගෙදර ඉන්න ඕන පොරක්.අද නරි රංචුවක් හින්දා ජනරල් ෆොන්සේකා හෑල්ලු වෙනවා.හැබැයි ජනරල් ෆොන්සේකා කියන්නේ අපේ පිනට පහල වෙච්ච ආමි කමාන්ඩර් කෙනෙක්.පොරගේ මොලය නැති වෙන්න ආමි එක කවදාවත් මාන්කුලම් වලින් එහාට යන්නේ නෑ.ඒක ශුවර් ඇන්ඩ් ශොට්.ඉස්සර ආමි එක A9 එක දිගේ ඇවිදන් යද්දී ජනරල් ෆොන්සේකාගේ ආමි එක ගියේ කොටින්ගේ පවර්ෆුල්ම පොයින්ට් වලට ගහන්න.යුද්ධය හරියට අධ්‍යයනය කලොත් ඒ master plans වල තරම තේරෙනවා.ඒ හින්දා post හදලා හමුදා නායකයෝ හෑල්ලු කරන්න කලින් කෙනා ගැන අධ්‍යයනය කරන්න.දේශපාලන මතය මොකක් වුණත් යුධ වීරත්වයට ගරු කරන්න.මේක ඉල්ලීමක්....

    මම හෙට ආයේ ජනරල් ජනාධිපතිවරණයට ඉල්ලුවත් චන්දය නොදෙන කෙනෙක්.ඒත් ජනරල් ගහපු ගේම ගැන ඇහැ ගහගෙන හිටිය මම ජනරල්ගේ වීරත්වය කිසි දවසක සුලුවෙන් තකන්නේ නෑ.ජනරල් ජානක පෙරේරා.හමුදාවේ මහ මොලය.නොනවතින රැල්ල හමුදාවේ ලොක්කෝ නවත්වන්න බෑ කියද්දී සරත් ෆොන්සේකාට දුන්නේ පොර පට්ට වැඩ කාරයෙක් හින්දා.හොයලා බලන්න.ජනරල් ජානක පෙරේරාට නොනවතින රැල්ල නවත්වන්න භාරගන්න කියද්දී ජානක පෙරේරා කිව්වේ "හරි මම නවත්වන්නම් හැබැයි මට සරත් ෆොන්සේකව ඕනේ"කියලා....යාපනය සලසාලේ හංදියේදී ෆොන්සේකා යුධ ටැංකියක නැගලා ගිහින් සෙබලු එක්ක දුන්න ගේමෙන් ප්‍රභාකරන්ට ෆුල් අවුල් වුණා.ඒ වගේ වැඩක් ආමි එකෙන් කලා කිව්වාම.ඒකයි ප්‍රභාකරන් මාරගෙන මැරෙන බෝම්බ කාරියක් සරත් ෆොන්සේකා පස්සේ එව්වේ.ප්‍රභාකරන් දැනගෙන හිටියා පොර හිටියොත් ඉවරයි කියලා.ඒ හින්දා යුධ ඉතිහාසය අධ්‍යයන නොකර යුධ විරුවක් හෑල්ලු කරන්න එපා.මෙය ඉල්ලීමක්....



    https://www.facebook.com/permalink.php?story_fbid=2618148345137800&id=100008279809309
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මම ඔ ය ලිපිය කියුවෙවත් නැහැ
    ඉස්සර නම් මාර කැමතියි පොරට .
    ටිකෙන් ටික මිනිහා මිනිහගේ ම තත්වේ නැති කරගත්තා .
    කට හින්දා නැති උනා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    යුධ වීරයෙක් විදිහට ජනරාල්ට ගෞරව කරන්වා
    දේශපාලකයෙක් විදිහට අසාර්ථක පුද්ගලයෙක්
     
    • Like
    Reactions: malakadss

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දේශපාලනයෙන් විනාස වෙච්ච සුපිරි චරිතයක්...

    2010 යූ.න්.පී සහ ජේ.වී.පී කරපු මෝඩම වැඩක් තමයි තමන්ට දිනන්න අපේක්ෂකයෙත් නැති නිසා මේ මනුස්සයව ඡන්දයට උස්සන් ආපු එක.
     
    • Like
    Reactions: vito and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ඔ ය ලිපිය කියුවෙවත් නැහැ
    ඉස්සර නම් මාර කැමතියි පොරට .
    ටිකෙන් ටික මිනිහා මිනිහගේ ම තත්වේ නැති කරගත්තා .
    කට හින්දා නැති උනා

    යුධ වීරයෙක් විදිහට ජනරාල්ට ගෞරව කරන්වා
    දේශපාලකයෙක් විදිහට අසාර්ථක පුද්ගලයෙක්

    දේශපාලනයෙන් විනාස වෙච්ච සුපිරි චරිතයක්...

    2010 යූ.න්.පී සහ ජේ.වී.පී කරපු මෝඩම වැඩක් තමයි තමන්ට දිනන්න අපේක්ෂකයෙත් නැති නිසා මේ මනුස්සයව ඡන්දයට උස්සන් ආපු එක.

    උන් මේ මනුස්සටගේ දුර්වල තෑන අදුන ගෙන එතනට ගෑහුවා. අන්තිමට වේදිකාවක් වේදිකාවක් ගානේ වයිරයෙන් කෑ ගහන තත්වෙට පත් කලා.. යුද්ධේ දිනපු හමුදාපතිද කියලා හිතා ගන්න බෑරි විදිහට වෙනස් වුනා. අඩු වෑඩියෙන් මයිත්‍රීපාලට වුනෙත් ඒක. වෙලාවට මිනිහා දිනුවා නෑත්නම් මීට අන්ත වෙනවා. දිනලත් මිනිහව අනාත කලානේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උන් මේ මනුස්සටගේ දුර්වල තෑන අදුන ගෙන එතනට ගෑහුවා. අන්තිමට වේදිකාවක් වේදිකාවක් ගානේ වයිරයෙන් කෑ ගහන තත්වෙට පත් කලා.. යුද්ධේ දිනපු හමුදාපතිද කියලා හිතා ගන්න බෑරි විදිහට වෙනස් වුනා. අඩු වෑඩියෙන් මයිත්‍රීපාලට වුනෙත් ඒක. වෙලාවට මිනිහා දිනුවා නෑත්නම් මීට අන්ත වෙනවා. දිනලත් මිනිහව අනාත කලානේ.




    ඔව් එහෙන් කරද්දි මෙහෙන් මහින්ද මෝඩ විදියට පලි ගන්න ගත්තා..
    කොටින්ම කියනවනම් army site එකෙන් ව අයින් කරලා දැම්මා..


    අන්තිමේ බයියෝ ටොයියෝ ජෙප්පෝ ඔක්කොම එකතු වෙලා ෆොන්සේකව abuse කලා වගේ මට දැනෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔව් එහෙන් කරද්දි මෙහෙන් මහින්ද මෝඩ විදියට පලි ගන්න ගත්තා..
    කොටින්ම කියනවනම් army site එකෙන් ව අයින් කරලා දැම්මා..


    අන්තිමේ බයියෝ ටොයියෝ ජෙප්පෝ ඔක්කොම එකතු වෙලා ෆොන්සේකව abuse කලා වගේ මට දැනෙන්නේ

    මිනිහා ලෝකේ ඉස්සරහ ලංකාවවේ අපි මුළු ලංකාවෙම පාවල දුන්නොත් වෙන රටවල් වලින්නම් කරන්නේ මරණ දඩුවම දෙන එක. එකට ලංකාවේ Army Site එකෙන් අයින් කරලා දානවා. මේවා අහලා කොයින් හිනා වෙන්නද මන්ද :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මිනිහා ලෝකේ ඉස්සරහ ලංකාවවේ අපි මුළු ලංකාවෙම පාවල දුන්නොත් වෙන රටවල් වලින්නම් කරන්නේ මරණ දඩුවම දෙන එක. එකට ලංකාවේ Army Site එකෙන් අයින් කරලා දානවා. මේවා අහලා කොයින් හිනා වෙන්නද මන්ද :lol::lol::lol:

    මෙහෙමයි මචන් කරපු වෑරද්දට නීතියෙන් දඩුවම් දුන්නා. නමුත් ඉතිහාසය මකන්න යන එක තේරුමක් නෑ. සමහරු ඉතිහාසය අමතක කරලා තමන්ගේ එවුන් මරණෙන් බේරගත්ත මිනිහට එලෝ එලෝ ගහලා මරපු එකාගේ පුක හෝදලා වෙච්ච දේ පේනවනේ. එහෙම වුනාම වෙන්නේ කළගුණ දන්න බුද්ධිමත් මිනිස්සු ඈත් වෙන එක.
     
    • Like
    Reactions: RLT4U

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    මිනිහා ලෝකේ ඉස්සරහ ලංකාවවේ අපි මුළු ලංකාවෙම පාවල දුන්නොත් වෙන රටවල් වලින්නම් කරන්නේ මරණ දඩුවම දෙන එක. එකට ලංකාවේ Army Site එකෙන් අයින් කරලා දානවා. මේවා අහලා කොයින් හිනා වෙන්නද මන්ද :lol::lol::lol:


    නීතියෙන් දාඬුවම් දුන්නනේ?



    army site එකෙන් අයින් කරනවා කියන්නේ ඉතිහාසයෙන් මකන්න හදන එකනේ.


    කාරුණා අම්මාන්ට මන්ත්‍රීකම් දෙද්දි මීක් නැති එවුන් ෆොන්සේකාට මැරණ දඬුවම දෙන්න කතාව.. උඹලට කොහෙන් හිනා වෙන්නද මන්ද
     
    • Like
    Reactions: RLT4U

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මම ඔ ය ලිපිය කියුවෙවත් නැහැ
    ඉස්සර නම් මාර කැමතියි පොරට .
    ටිකෙන් ටික මිනිහා මිනිහගේ ම තත්වේ නැති කරගත්තා .
    කට හින්දා නැති උනා
    uba nm akamathi wena pakshawala nisaa neh.Sir ge pakshe idiya nm uba aasai neh lol😂😂