හිටපු_ජනපති_රැක_ගමු . . .
හිටපු ජනපතිතුමා රැක ගැනීම අපේ යුතුකම වගේම අපේ වගකීමක්.
අප මහින්ද රාජපක්ෂ මහතාගේ දොස් දිනපතා දැක මොනතරම් දෝෂාරෝපණය කළත්, බිත්තියට පිටුපා මරන බියෙන් සිටි ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි.
යම් හෙයකින් මානුෂික මෙහෙයුම අසාර්ථක වුවානම් එහි වගකීම පැටවෙන්නේද මහින්ද රාජපක්ෂ මහතාටමය. එසේම අද එය ජයග්‍රහණය කර තිබියදී බටහිරයන් වීසින් ව්‍යාජ යුධ අපරාධ චෝදනා නගන්නේද, ඇමරිකාවෙන් නඩු දමන්නේද ඔහුටමය.
ඔහුට දැන් නිදහසේ මැදමුලන මහ ගෙදරට වී කුරහන් තලපයක් සමග කහට උගුරක රස බලමින්, අතීතයේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථා මෙන්ම, ඔහු අතින් සිදුවූ අතපසුවීම් අනුස්මරණය කිරීමට නිදහස ලබා දෙමු. එසේ නැතිව බටහිරයින්ගේ බලපෑමට යටත් වී සදාම් හුසේන්ව එල්ලා මැරූ ආකාරයෙන් ඔහුව පෝරකයට යැවීමට ඉඩ දීම, කලගුණ දන්නා මෙවන් උතුම් සිංහල ජාතියකින් කිසි සේත්ම නොවිය යුතු මහා අපරාධයකි.
අපිට කෙළ වූ දාට සහායට මොකා වත් එන්නේ නැති නිසා, අපි වෙනුවෙන් නැගිට්ට නායකයා බහුතර ජනතාවට වුවමනා වී වෙනස් කළත්, ජාත්‍යන්තරය හමුවේ රැක ගත යුතුය. අද ඔහු ජාත්‍යන්තරය හමුවේ අසරණයි.
ලාභො අලාභො අයසො යසෝ ච
නින්දා පසංසාච සුඛඤ්ච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා
හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුබ අනාගතයක් !
උපුටා ගැනීමකි !

Last edited: