හිටපු_ජනපති_රැක_ගමු . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිටපු_ජනපති_රැක_ගමු . . .

    හිටපු ජනපතිතුමා රැක ගැනීම අපේ යුතුකම වගේම අපේ වගකීමක්.

    Mahinda_Rajapaksa_3_2.png

    අප මහින්ද රාජපක්ෂ මහතාගේ දොස් දිනපතා දැක මොනතරම් දෝෂාරෝපණය කළත්, බිත්තියට පිටුපා මරන බියෙන් සිටි ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි.

    යම් හෙයකින් මානුෂික මෙහෙයුම අසාර්ථක වුවානම් එහි වගකීම පැටවෙන්නේද මහින්ද රාජපක්ෂ මහතාටමය. එසේම අද එය ජයග්‍රහණය කර තිබියදී බටහිරයන් වීසින් ව්‍යාජ යුධ අපරාධ චෝදනා නගන්නේද, ඇමරිකාවෙන් නඩු දමන්නේද ඔහුටමය.

    ඔහුට දැන් නිදහසේ මැදමුලන මහ ගෙදරට වී කුරහන් තලපයක් සමග කහට උගුරක රස බලමින්, අතීතයේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථා මෙන්ම, ඔහු අතින් සිදුවූ අතපසුවීම් අනුස්මරණය කිරීමට නිදහස ලබා දෙමු. එසේ නැතිව බටහිරයින්ගේ බලපෑමට යටත් වී සදාම් හුසේන්ව එල්ලා මැරූ ආකාරයෙන් ඔහුව පෝරකයට යැවීමට ඉඩ දීම, කලගුණ දන්නා මෙවන් උතුම් සිංහල ජාතියකින් කිසි සේත්ම නොවිය යුතු මහා අපරාධයකි.

    අපිට කෙළ වූ දාට සහායට මොකා වත් එන්නේ නැති නිසා, අපි වෙනුවෙන් නැගිට්ට නායකයා බහුතර ජනතාවට වුවමනා වී වෙනස් කළත්, ජාත්‍යන්තරය හමුවේ රැක ගත යුතුය. අද ඔහු ජාත්‍යන්තරය හමුවේ අසරණයි.

    ලාභො අලාභො අයසො යසෝ ච
    නින්දා පසංසාච සුඛඤ්ච දුක්ඛං
    එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
    අසස්සතා විපරිනාම ධම්මා

    හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුබ අනාගතයක් !

    srilankan-president.jpg

    උපුටා ගැනීමකි !​
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද මහත්තයෝ ඔබතුමාට සුබ අනාගතයක් !
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරණ පරීක්ෂණය කර අවසන් .....යුද්දෙන් පස්සේ ගසා කෑම වැඩි උනා....යුද්දේ ප්‍රතිලාභ මිනිස්සුන්ට ගලාගෙන අවේ නැහැ....යහපාලනයක අවය්ස්ය තාවය මිනිස්සුන්ට දැනුනා...හැම චන්දයක්ම බඩ ගැන හිත්ත්දී මිනිස්සු පාලන ක්‍රමය ගැන හිතන්න පටන් ගත්තා.....තුනෙන් දෙකේ බලයෙන් කරගත්ත එකම දේ මැරෙනකල් ජනාධිපප්ති කමේ ඉන්න සල්ස්වගත එක විතරයි,....යුද්දෙන් පස්සේ දෙමල ජනතාව අතර සංහිදියාව ගොඩ නගනු වෙනුවට ...නාන සරලා මගින් නැවත වාර්ගික අරබුධයක් ඇති කිරීමට සහයෝගය දුන්නා ....ඉතින් මිනිස්සු එයාව ගෙදර ඇරියා
     
    • Like
    Reactions: earthling

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද සරත් පොන්සේකාට ඇමති කමක් නොලැබුණේ මහින්දගේ ඒකාධිපතිත්වය නිසා බව තරයේ මතක තබා ගන්න
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    umbalama rakaganin horekwa.....dushithayekwa.....ekadhipathiyekwa....!! apinam oya pawata karaganna...!!! mandannawa balaye inna karapudewal hoya jarapakshayo...!!! umbala thawath lajja nathiwa muwa beraganna redi nathiwa kadey yanawaney....!!!

    Oya umbala kiyana udde dinne Amudapathila saha sebalun....misak hora mahidaya newei. yudda karanna baa kiya kiya itapu gobilayek. Rathana himitai, Pathalitai, Anurata, Fonsekatain pinsiddawenna yudde dinna api.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හිටපු ජනපතිතුමා රැක ගැනීම අපේ යුතුකම වගේම අපේ වගකීමක්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    umbalama rakaganin horekwa.....dushithayekwa.....ekadhipathiyekwa....!! apinam oya pawata karaganna...!!! mandannawa balaye inna karapudewal hoya jarapakshayo...!!! umbala thawath lajja nathiwa muwa beraganna redi nathiwa kadey yanawaney....!!!

    Oya umbala kiyana udde dinne Amudapathila saha sebalun....misak hora mahidaya newei. yudda karanna baa kiya kiya itapu gobilayek. Rathana himitai, Pathalitai, Anurata, Fonsekatain pinsiddawenna yudde dinna api.
    තිස් වසරක යුද්ධය නිමා කරන්න එතුමා දක්වපු සහයෝගය උබට අමතක ඇති, එත් අපිට අමතක නැහැ, යුද්ධේ දිනුවා කියලා හැමදාම අපි එතුමට චන්දේ නොදුන්නට, කිසිම ජාත්‍යන්තරය අධිකරණයකට අපි එතුමාව හෝ රට බෙරගන්න සක්‍රීයව දායක වෙච්ච කිසිම හමුදා සෙබෙලෙක්ව හෝ දේශපාලඥයෙක්ව ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. කරපු දූෂණ වංචා අක්‍රමිකතා හොරකම් මැරකම් අපි මෙහෙදි බලා ගමු. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකිමු.
     
    ජ්‍යාතන්තරය ඉදිරියේ රැකගන්නවා අනිවාර්යයෙන්ම. ඒත් ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයා ඉදිරියේ ඔහු අවසන් දින කරන්න හදපු දේට වගකිව යුතුයි. හැම දූෂනේටම සමාව දුන්නත් කුමන්ත්රණේකින් ජනතා මතයට එරෙහිව රට අල්ලන්න හැදුවනම් සමාවක් නෑ. ඒක තමා රටකට කළහැකි බරපතලම අපරාධය. රටට නෙමෙයි, ලෝකෙට සාමය උදාකරපු මිනිහ උනත් ඒ තත්වෙට පත්වුනොත් සමාවක් නෑ.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අද සරත් පොන්සේකාට ඇමති කමක් නොලැබුණේ මහින්දගේ ඒකාධිපතිත්වය නිසා බව තරයේ මතක තබා ගන්න..
    සරත් පොන්සේකාට kerepu dewaluth apita mathakai bang ! Mahaloku uthukam.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hmmm...mchn danne nathi kamata ahanne,sathosa kapu ravi karunanayake,Karuna,Chandrika(Chaura rajina) oya kattiyage horakam hoyala daduwam denne nadda? mata pena vidyata kattiyata mewa okkama amathaka vela vage..balan yaddi jvp vitarai bn vishvasa karanna puluwan..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔහුට දැන් නිදහසේ මැදමුලන මහ ගෙදරට වී කුරහන් තලපයක් සමග කහට උගුරක රස බලමින්, අතීතයේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථා මෙන්ම, ඔහු අතින් සිදුවූ අතපසුවීම් අනුස්මරණය කිරීමට නිදහස ලබා දෙමු

    ඉතින් ඕයි මේ යකාමනෙ දැං තාවකාලික පසුබෑම කියාගෙන ජනේල අස්සෙන් මිනිස්සු
    කුලප්පු කරල ඊලම නිසා දින්න, අපි පලිගන්නව වගේ ඒව කිය කිය තව බල තන්හාවෙන් මැරෙන්න
    යන්නෙ. දැං මූ හදන්නෙ ආයෙ විධායක අගමැති වෙන්න.
    ඔය කියන විදියට හම්බ කරගත්ත කෝටි ගණන් තියාගෙන තේකක් බීල කුඹුරක් කොටන් ආතල්
    එකේ ඉන්න ඕනෙ නම් ආයෙ බලේ ගන්න තප්පුලන්නෙ නෑ නෙ :rolleyes:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    තිස් වසරක යුද්ධය නිමා කරන්න එතුමා දක්වපු සහයෝගය උබට අමතක ඇති, එත් අපිට අමතක නැහැ, යුද්ධේ දිනුවා කියලා හැමදාම අපි එතුමට චන්දේ නොදුන්නට, කිසිම ජාත්‍යන්තරය අධිකරණයකට අපි එතුමාව හෝ රට බෙරගන්න සක්‍රීයව දායක වෙච්ච කිසිම හමුදා සෙබෙලෙක්ව හෝ දේශපාලඥයෙක්ව ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. කරපු දූෂණ වංචා අක්‍රමිකතා හොරකම් මැරකම් අපි මෙහෙදි බලා ගමු. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකිමු.

    Pissuda machan...onama adhkaranekata yanna fonseka lasthi...mokada athuma thawamath thaman karapu rajakariye wagakima athralanaa.......ekata mahida dunnu thagga mokakda....Fonsekawa Iredapu eka.

    Afoi apitanam hodata mathakai mahindaya karapu yuthukam....!!! lankawa purawatama thiyenne....!!!!
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔක්කොම හරි, දැන් මේ සීන් එක ගැන පොඩ්ඩක් හිතන්නකෝ, චන්දෙට කලින් බඩු මිලයි තෙල් මිලයි, චන්දෙට පස්සෙයි, ඒ කියන්නේ චන්දෙ ලං වෙලා අඩු කලේ. ඔය ටික සසදන්නකෝ. කොච්චර වෙනසක් තියනවද. ඒ තිබිලත්, අද හිටපු ආණ්ඩුවයි දැන් පත් උන ආණ්ඩුවයි කිසිම අවුලක් නැතුව රජයේ සේවකයන්ගේ පඩි වෙලාවට ගෙවනවා. ඒ කියන්නේ කිසිම පාඩුවක් රජයට නැහැ.

    එහෙනම් චන්දෙට කලින් අපි කොච්ච්රර බඩු ගෙව්වද තෙල් වලට ගෙව්වද., මහින්දට unp අයට ෆොන්සේකාට ඔක්කොම පක්ෂ භේද නැතුව මේවා ගෙව්වා නේද.

    දැන් බලන්න ඒ සල්ලි අපි කාටද දුන්නේ. රජයටත නැත්නම් වෙන පවුලකටද. ඒ කියන්නේ මුළු රාජපක්ෂ පවුලම හිගන්නෝ, අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින්. කෑම වලට, තෙල් වලට බදු ගහල ඒ බදු වලින් ජිවත් උන පවුලක්.

    කුලී වැඩකරලා ජිවත් වෙන මිනිස්සු ඔක්කොම බඩු වැඩි කලේ නොකා හිටියේ නැ නේද. මේ රටේ අපි විතරක් නෙවෙයි ජිවත් වෙන්නේ, රට කොච්චර පෝසත් වෙන්න හැදුවත්, දුප්පත් කමින් ඉන්න පවුල් තියනවා. එයාලත් මිනිස්සු නේද. ඇයි මේවගේ වැඩි බඩු ගහල සල්ලි හම්බ කරන්න හදන්නේ.
    අන්තිම ප්‍රතිපලේ ස්වභාවධර්මයා දුන්නා. තවම පටන් ගත්තේ නැහැ.

    නමුත් උධ අදිකරණයට යන්න තරම් ලොකු වරදක් මහින්ද කරලා නැහැ. එකට කොහොමත් විරුද්දයි. හැබැයි දුෂණ චෝදනා වලට වැරදි කරු උනොත්, එක තම ඇත්ත.

    පක්ෂ භේද නැතුව මේ කරනේ දිහා එක විදියට පොඩ්ඩක් හිතන්න මේ කිව්වා දේ වැරදිද කියලා.
     
    hmmm...mchn danne nathi kamata ahanne,sathosa kapu ravi karunanayake,Karuna,Chandrika(Chaura rajina) oya kattiyage horakam hoyala daduwam denne nadda? mata pena vidyata kattiyata mewa okkama amathaka vela vage..balan yaddi jvp vitarai bn vishvasa karanna puluwan..

    මේවටත් නඩු අහල දඬුවම් දෙන්න ඕන. ඒත් දැන් පටන්ගත්තොත් දින 100 විතරක් නෙමේ, ආණ්ඩුවත් කඩාකප්පල් වෙනවා. ඒ වගේම රවී ගැන නඩු අහන්න රනිල් ඉන්න ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න බෑ. මුන් ඔක්කොම දේශපාලඥයෝ. අනාගතයේ රනිල්වත් ඉවත් කරල තමයි එක කරන්න වෙන්නේ. කරුණාගේ නඩු දින 100 පස්සේ ඇසිය යුතුයි. අවාසනාවකට චන්ද්‍රිකා මහින්ද දෙන්නටම නීතියෙන් නඩු දාන්න බෑ ව්‍යවස්ථාවේ හැටියට :(
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    මොන පුන්ඩේද රකින්නේ.
    අන්න අරෙහෙ ජාතිවාදයයි අගම්වාදයයි පතුරුවනවා මිනී මරලා හරි බලයට එන්න.
    කවුරුවත් සරත් ෆොන්සේකාව රකින්න ගියේ නෑනේ ඒ දවස්වල.

    මහින්ද දිනුවානම් මෛත්‍රීව රකීද.

    ඌව නෙමේ උගෙන් රට රැකගනියවූ ......!