බෙදා ගත්තට ස්තුති.. (+) 
කතාව හරි. ඔය වෙබ් අඩවි වලින් වැඩිම හරියක් තියෙන්නෙත් ඔය වාර්තා දෙන මිනිස්සු ළඟමනේ. ඉතින් දාලා තියෙන්නේ බලන්න නං මොකටද වාර්තා හදන්නේ?
උඹට ගෝල්ෆේස් අමතක වෙලා..
හැබැයි අපේ මිනිස්සු අතරේ ඉන්නවනේ අර ඇඟිල්ල දාන්න දුන්නම අතයි, කකුලයි ඔක්කොම දාන්න යන. අන්න උන් නිසා තමයි මං හිතන්නේ ඕක වෙලා තියෙන්නේ. නැත්තම් ඉස්සර ඔහොම ඔච්චර නීති තිබ්බේ නෑ.

Last edited:
matath love karanna thenak ne