හිටියට පෙම්වතුන් කෝ දැන් පෙම්උයන්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බෙදා ගත්තට ස්තුති.. (+) :yes:

කතාව හරි. ඔය වෙබ් අඩවි වලින් වැඩිම හරියක් තියෙන්නෙත් ඔය වාර්තා දෙන මිනිස්සු ළඟමනේ. ඉතින් දාලා තියෙන්නේ බලන්න නං මොකටද වාර්තා හදන්නේ? :oo:

උඹට ගෝල්ෆේස් අමතක වෙලා.. :D

හැබැයි අපේ මිනිස්සු අතරේ ඉන්නවනේ අර ඇඟිල්ල දාන්න දුන්නම අතයි, කකුලයි ඔක්කොම දාන්න යන. අන්න උන් නිසා තමයි මං හිතන්නේ ඕක වෙලා තියෙන්නේ. නැත්තම් ඉස්සර ඔහොම ඔච්චර නීති තිබ්බේ නෑ. :no:
 
Last edited:

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    eka aththa :( matath love karanna thenak ne :(

    උබට ලව් කරන්න නම් ඉතින් ආදී ආරක්‍ෂිත කලාපයකට යන්නම වෙනවා...
    හත වටේ උන්ට බැහැලා කෙල වෙලානේහ් ඉන්නේ...
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    හැබැයි අපේ මිනිස්සු අතරේ ඉන්නවනේ අර ඇඟිල්ල දාන්න දුන්නම අතයි, කකුලයි ඔක්කොම දාන්න යන. අන්න උන් නිසා තමයි මං හිතන්නේ ඕක වෙලා තියෙන්නේ. නැත්තම් ඉස්සර ඔහොම ඔච්චර නීති තිබ්බේ නෑ. :no: mamath hithanne meka thamai hethuwa...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ape wedi denek owa serch karana terms danne ne.. danna wachane sex ekai oya sex serch karapu wedima rata wela tiyenne. wena ratawala un owa balanawa wagema hadanawa. namuth un dannawa terms sex serch karanna one anna ethanai wenasa tiyenne