නිතරම සිටිමි ඔරලොසුව දෙස හෑරිලා
ගෙදරට ගත්ත බඩු ටික මේසයෙ පිරිලා
යන්නට බලාගෙන සිටිනා ඉක්මන්කරලා
වරුවක් office වෑඩ කට්ටිය කියපල්ලා



තව අඩ පැයයි ඇත්තේ ගෙවුමට නුඹට
පෙර පිනකින් මම ගැලවුනි බදාදාම
හැකිනම් බොසාගේ ඇස්දෙක වසාගෙන
විදපන් ගෙදරටම අත්සන ගසාගෙන
නිතරම සිටිමි ඔරලොසුව දෙස හෑරිලා
ගෙදරට ගත්ත බඩු ටික මේසයෙ පිරිලා
යන්නට බලාගෙන සිටිනා ඉක්මන්කරලා
වරුවක් office වෑඩ කට්ටිය කියපල්ලා



තව අඩ පැයයි ඇත්තේ ගෙවුමට නුඹට
පෙර පිනකින් මම ගැලවුනි බදාදාම
හැකිනම් බොසාගේ ඇස්දෙක වසාගෙන
විදපන් ගෙදරටම අත්සන ගසාගෙන
තව අඩ පැයයි ඇත්තේ ගෙවුමට නුඹට
පෙර පිනකින් මම ගැලවුනි බදාදාම
හැකිනම් බොසාගේ ඇස්දෙක වසාගෙන
විදපන් ගෙදරටම අත්සන ගසාගෙන
බයවීමට නම් කුමටද හේතු
මෙය කවි මඩුවකි එක්වන හිතවත්තු
මැනවින් ගොතා එන පැත්තට ගහපු
ඕවත් වැඩ ද නලියට අපේ කණු දාපු


නම අඬගසයි මවුපිය දෙපලත් මාගේ
අවුරුදු දවසේවත් විසුමක් නැහැ වාගේ
අපි වැනි පුතුන් නැති විට මේ අවකාශේ
සතුටින් අඩක් අඩුවෙයි අද අවුරුද්දේ
ඩිලාගේ කවි මඩුවට හා පුරා කියා.............
මොසියා ඇවිත් ලොකු බෙට්ටක් අතෑරලා............
මොනවා වුනත් අපි ඔක්කොම එකතු වෙලා..............
උඩම තියමු කවි පිටුවම අවුරුදු දා.............
![]()
ඩිලාගේ කවි මඩුවට හා පුරා කියා.............
මොසියා ඇවිත් ලොකු බෙට්ටක් අතෑරලා............
මොනවා වුනත් අපි ඔක්කොම එකතු වෙලා..............
උඩම තියමු කවි පිටුවම අවුරුදු දා.............
![]()

![]()
සොඳුර ඔබද අප සැමදෙන අසා.....ඇති
කිරි මුට්ටිය කුමටද ගොම බිඳක්....ඇති
අප කිරි මුට්ටි වෙමු කදිමට රසට...ඇති
ගොම බෙට්ටා මොසිලයා ගඳම ....ඇති
කොහෙදෝ කොලුවො අත්තේ ඒ මොසි බෙට්ට
දෑකෙ නෑහෑනෙ උබ කියනා මොසි බෙට්ට
මොසියා ලියන කවි නම් කොහොමත් මොට්ට
මොනවා උනත් කවි ත්රේඩ් එක නම් පට්ට
JoKe![]()




බෙට්ට බෙට්ට කියමින් නොකරන්න නිගා...............
කුමාරයා ආවොත් මෙහි අපිට කොටා..........
ගයියත් මේ ලඟකදි පස්සෙන්ම ගියා..........
මෙහි ඇති එමට මොසියගේ බොඩිගාර්ඩ්ස්ලා...........








රසබර කවට සහ මඩ යහමින් පිරුණු
කවි මඩුව තව තව වෙයි දියුණු
අන්තර්ජාල සැපයුම මගේ ඇන හිටුනු
හරි ගිය විගස කවියක් මම පද ඇමිණු