~~~~~හිටිවන කවි මඩුව~~~~~

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නිතරම සිටිමි ඔරලොසුව දෙස හෑරිලා
    ගෙදරට ගත්ත බඩු ටික මේසයෙ පිරිලා
    යන්නට බලාගෙන සිටිනා ඉක්මන්කරලා
    වරුවක් office වෑඩ කට්ටිය කියපල්ලා

    :(:(:(

    තව අඩ පැයයි ඇත්තේ ගෙවුමට නුඹට
    පෙර පිනකින් මම ගැලවුනි බදාදාම
    හැකිනම් බොසාගේ ඇස්දෙක වසාගෙන
    විදපන් ගෙදරටම අත්සන ගසාගෙන
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    :(:(:(

    තව අඩ පැයයි ඇත්තේ ගෙවුමට නුඹට
    පෙර පිනකින් මම ගැලවුනි බදාදාම
    හැකිනම් බොසාගේ ඇස්දෙක වසාගෙන
    විදපන් ගෙදරටම අත්සන ගසාගෙන

    ඈගිල්ල අල්ලන මසිමකි පවතින්නෙ
    හොර වෑඩ බෑහ මචො මා නවකෙකු වන්නේ
    නොනගතයෙද වෑඩ කර මේ අවුරුද්දේ
    මොකකින් මොකක් වේදො කව්දො දන්නේ
     
    Last edited:
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    කවි මඩුවක් දෑන් නම් ඈත ඈරඹීලා..
    කවියක් කියන්නම් මම දෑන් එක්වීලා..
    සාමය සතුට සෑම සිත් තුල පිබිදීලා..
    පතමි සෑමට සුබ නව වසරක් කියලා..
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    :(:(:(

    තව අඩ පැයයි ඇත්තේ ගෙවුමට නුඹට
    පෙර පිනකින් මම ගැලවුනි බදාදාම
    හැකිනම් බොසාගේ ඇස්දෙක වසාගෙන
    විදපන් ගෙදරටම අත්සන ගසාගෙන

    ලොක්කා ගෙදර වී අවුරුදු කන්නේ
    නිතරම දුරකතනයෙන් උපදෙස් දෙන්නේ
    ඔක්කොම කියන්නට කවියක් මදි වන්නේ
    ඒකයි කවි දෙකක් මෙලෙසට ලියවෙන්නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එලකිරි ආ ගමනේ
    කවි මඩුවක් පෙනුනේ
    මා දන්නා ලෙසිනේ
    ලියා දමන්නට සිතුනේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඩිලාගේ කවි මඩුවට හා පුරා කියා.............
    මොසියා ඇවිත් ලොකු බෙට්ටක් අතෑරලා............
    මොනවා වුනත් අපි ඔක්කොම එකතු වෙලා..............
    උඩම තියමු කවි පිටුවම අවුරුදු දා.............


    :lol::lol::lol:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මහ රජ පවා SMS කරමින්නේ
    අවුරුදට සුභ ආසිරි ගෙන එන්නේ
    කවුරුද යකො මුට මගෙ නොම්මරෙ දුන්නේ
    රිප්ල්යි කරන්නට කවියක් කියපන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බයවීමට නම් කුමටද හේතු
    මෙය කවි මඩුවකි එක්වන හිතවත්තු
    මැනවින් ගොතා එන පැත්තට ගහපු
    ඕවත් වැඩ ද නලියට අපේ කණු දාපු

    ලස්සන කඩවසම් පැහැපත් ඔය රුවට
    නිතරගෙන්ම උබ තේරුනේ පලවෙනි තැනට
    මේද සැරෙත් ඒවගේම වැජබෙන්න
    නොවරදවාම අවරුදු කුමරා තරගෙට එන්න

    :yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes::yes::yes:
    නම අඬගසයි මවුපිය දෙපලත් මාගේ
    අවුරුදු දවසේවත් විසුමක් නැහැ වාගේ
    අපි වැනි පුතුන් නැති විට මේ අවකාශේ
    සතුටින් අඩක් අඩුවෙයි අද අවුරුද්දේ


    14.gif


    මේ කවි මඩුව අපි සැම ඉදිරියට.........ගමු
    කවියක් දෙකක් කියලා සතුටින්......සිටිමු
    අවුරුදු සිරිත් වෙනදා මෙන්.........ඉටුකරමු
    සුභ අවුරුදු ප්‍රාර්ථනා පෙරට.................ගමු
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඩිලාගේ කවි මඩුවට හා පුරා කියා.............
    මොසියා ඇවිත් ලොකු බෙට්ටක් අතෑරලා............
    මොනවා වුනත් අපි ඔක්කොම එකතු වෙලා..............
    උඩම තියමු කවි පිටුවම අවුරුදු දා.............


    :lol::lol::lol:

    14.gif


    සොඳුර ඔබද අප සැමදෙන අසා.....ඇති
    කිරි මුට්ටිය කුමටද ගොම බිඳක්....ඇති
    අප කිරි මුට්ටි වෙමු කදිමට රසට...ඇති
    ගොම බෙට්ටා මොසිලයා ගඳම ....ඇති

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඩිලාගේ කවි මඩුවට හා පුරා කියා.............
    මොසියා ඇවිත් ලොකු බෙට්ටක් අතෑරලා............
    මොනවා වුනත් අපි ඔක්කොම එකතු වෙලා..............
    උඩම තියමු කවි පිටුවම අවුරුදු දා.............


    :lol::lol::lol:

    කොහෙදෝ කොලුවො අත්තේ ඒ මොසි බෙට්ට
    දෑකෙ නෑහෑනෙ උබ කියනා මොසි බෙට්ට
    මොසියා ලියන කවි නම් කොහොමත් මොට්ට
    මොනවා උනත් කවි ත්‍රේඩ් එක නම් පට්ට


    JoKe :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අවුරුදු සිරිය දැන් හැම තැන..............පැතිරෙනවා
    කොහා ඇවිත් ගිරිය කඩන් නද................දෙනවා
    කැවුම් කොකිස් දැන් පදමට.................සෑදෙනවා
    කෙල්ලො කොල්ලො කවි කියමින්.........දගලනවා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    14.gif


    සොඳුර ඔබද අප සැමදෙන අසා.....ඇති
    කිරි මුට්ටිය කුමටද ගොම බිඳක්....ඇති
    අප කිරි මුට්ටි වෙමු කදිමට රසට...ඇති
    ගොම බෙට්ටා මොසිලයා ගඳම ....ඇති


    මොනවා වුනත් මොසිලය හිත හොඳ කොල්ලා............
    කාලෙක ඉඳං උඹ අපි ඔක්කොම දන්නා...........
    අවත් මුලට කට කැඩිච්ච කතා කියලා...........
    පෙන්නවත් නැහැ කෝ දැං මූසිලයා..........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොහෙදෝ කොලුවො අත්තේ ඒ මොසි බෙට්ට
    දෑකෙ නෑහෑනෙ උබ කියනා මොසි බෙට්ට
    මොසියා ලියන කවි නම් කොහොමත් මොට්ට
    මොනවා උනත් කවි ත්‍රේඩ් එක නම් පට්ට


    JoKe :D

    බෙට්ට බෙට්ට කියමින් නොකරන්න නිගා...............
    කුමාරයා ආවොත් මෙහි අපිට කොටා..........
    ගයියත් මේ ලඟකදි පස්සෙන්ම ගියා..........
    මෙහි ඇති එමට මොසියගේ බොඩිගාර්ඩ්ස්ලා...........
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කිරි ඉතිරේවා නව වසරේ...!!!

    හිටිවන දුටිමි හිටිවන කවි මඩුවෙ යස...:love:
    සිටිතැන දමා -දුව ආවෙමි වැඩ මෙලෙස....:D
    කෙටි පණිවුඩයකින් පතනෙමි අසිරි තොස...:yes:
    සිරි සුභ අලුත් අවුරුද්දක් වේ! සැමට......:)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    රසබර කවට සහ මඩ යහමින් පිරුණු
    කවි මඩුව තව තව වෙයි දියුණු
    අන්තර්ජාල සැපයුම මගේ ඇන හිටුනු
    හරි ගිය විගස කවියක් මම පද ඇමිණු
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බෙට්ට බෙට්ට කියමින් නොකරන්න නිගා...............
    කුමාරයා ආවොත් මෙහි අපිට කොටා..........
    ගයියත් මේ ලඟකදි පස්සෙන්ම ගියා..........
    මෙහි ඇති එමට මොසියගේ බොඩිගාර්ඩ්ස්ලා...........


    පෙම්බර සොයුර මුසිල යැයි නම බැන්ද:rofl:
    මේ සුභ වසරේ අදිටන් කරගනු මෙන්න:yes::yes:
    සම ගුණ ඇති අය පසු පස නොම යන්න;):P:P
    කෙල්ලෙක් සොයා ගනු ඔබගේ හද බැන්ද:love::love:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    රසබර කවට සහ මඩ යහමින් පිරුණු
    කවි මඩුව තව තව වෙයි දියුණු
    අන්තර්ජාල සැපයුම මගේ ඇන හිටුනු
    හරි ගිය විගස කවියක් මම පද ඇමිණු

    අපිට නැනේ ඔය වගේ කරදර ඔන්න
    මුළු දවසම චුන් එකේ ගතවෙන්න
    අන්තර්ජාල සැපයුමේ නොවැටී ඉන්න
    එස් එල් ටී ලයින් එකක් අරගන්න