හිටිවන තේරවිලි!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිටිවන තේරවිලි!

    13566935_1133527116711197_1914127710696525575_n.jpg

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "දුන්න එකෙකුත් නෑ":lol: ඔක තමා පට්ට... දැන් බලනකොට ඔක්කොම උන් බයියො.. හැම එකාම කෑගහනව යහපාලනේ ගෙනාපු උන්ට හෙන ගහපන් කියල...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "දුන්න එකෙකුත් නෑ":lol: ඔක තමා පට්ට... දැන් බලනකොට ඔක්කොම උන් බයියො.. හැම එකාම කෑගහනව යහපාලනේ ගෙනාපු උන්ට හෙන ගහපන් කියල...


    මුළු එළකිරි එකේම මම විතරයි ඉන්නේ හිටන් ට චන්දෙ දීපු එකෙක්ට
    3.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුළු එළකිරි එකේම මම විතරයි ඉන්නේ හිටන් ට චන්දෙ දීපු එකෙක්ට
    3.gif

    මමත් දුන්න...
    3.gif


    ඒ දවල් වල පෝල් දැම්මම 80%ක් හිටන්ට... දැන් උන්ගෙන් සුවල්පයයිද කොහෙද කිරියෙ ඉතුරු වෙලා ඉන්නෙ...:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තෝරපල්ල කෝ........

    තඩි ළිං කපන්නයි දවස ම .......ගෙවන්නේ
    වෙනකෙක් වැටෙන්නට පළමුව .....බහින්නේ
    බැහැල නම් මදෑ හොදට ම .........නාන්නේ
    කිරියේ එකෙකි දන්නව නම්.......කියන්නේ