හිතට අවුල්,,

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන් අපේ පුසා පොල්කිච්චෙක් අල්ලලා.....පොඩි පැටියෙක්..මම හෙන ගේමක් දීල අල්ලලා බේරාගත්තා...හොදට හිටියනේ බන් මම කිරි පෙව්වා..!!
    අත්තටුවක් තුවල් වෙලා පිය්බ්න්න කොහ්මත් බෑ මම අර පොඩි දැල් කුඩුවක් දාල තබ්බා..උගේ අම්ම ඇවිල්ල කෑගහනව එයේ.මුත් සද්දෙට කෑගහනව..පස්සේ එයේ ශේප්...දන දන අත්රින්න්ත් බැහැනේ බන්..එපාර අපහු පුසා බදු දෙනවා..
    හිතන් හිට්යේ හොද උනාම අතාරින්න..
    එපාර අද උදේ කිරි පොවලා මම කූඩුව පොඩ්ඩක් බිමින් තියල තිබ්බ..මට නින්ද ගියා..
    නැගිටලා බලද්දී කාලකන්නි කුබි වහල...කුරුළු පැටියටත්..
    මම ඔක්කොම අස්පස් කාල අපහු කිරි පොවලා වෙන තැනකින් තිබ්බ..හොදට හිටියා බන්..
    දැන් බලද්දී හෙල්ලෙන් නැති උනාම බැලුව මම ගිහින් ශික් සතා මැරිලා...
    මට හෙන අවුල් බන් හිතට :sorry::sorry::sorry:

     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඔහොම සතෙක් පූසෙක් අල්ලගෙන ඉන්නව දැක්කොත් බේරෙන්න යන්න එපා බන් :no:
    බේරෙන්න තියන චාන්ස් එක අඩුයි, ඉට පස්සෙ ඕක මතක් වෙනව නිතරම :/
    ඉස්සර මාත් ලේන් පැටව් එහෙම පූසන්ගෙන් බේරගෙන ටික වෙලාවකින් මැරිල තියනව :/
    පුසට කෑමත් නෑ, කුරුල්ලට පනත් නැති උනා. පන නැති උන් පූසො කන්නෙත් නෑ :confused:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකපාරක් මටත් ඔහොම වුනා ඌ හවස් වරුවක අහුුවුනේ කිරිපොවල කූඩුවෙ දාල තිබ්බ අගේට හිටිය උදේ බලද්දි මැරිල :sorry: :sorry:
    පිටි කිරි කුරුල්ලන්ට විසද මන්ද බං :sorry: :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකපාරක් මටත් ඔහොම වුනා ඌ හවස් වරුවක අහුුවුනේ කිරිපොවල කූඩුවෙ දාල තිබ්බ අගේට හිටිය උදේ බලද්දි මැරිල :sorry: :sorry:
    පිටි කිරි කුරුල්ලන්ට විසද මන්ද බං :sorry: :sorry:

    උබ පොවපු කිරි උගුරේ හිරවෙන්න ඇති :yes:
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මමත් ඔය වගේ අත්දැකීමකට මුණ දීල තියෙනවා බන්....හෙන අවුල් බන් ඔය වගේ ජීවිතයක් බේරගන්න බැරි උනාම.... :sorry::sorry::sorry::sorry::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගනන් ගන්න එපා... ඕක තමයි ලෝක ස්වභාවය.


    food-web-forest.jpeg