හිතට එන දේවල් 21 +++

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ගොඩ දෙනෙක් නිගමනය ක්රන්නේ ඔහොම දක්කම් ළමය තියන් ඉන්නේ මිනිසුන්ගේ අනුකම්පාව දිනාගන්න කියලා.:no::no:
එත් හැමතිස්සෙම ඒක එහෙම නෙමේ.:):)

මට සල්ලි තියෙන වෙලාවල් වල නම් ලොස් නැ බන් දෙනවා.:):)
මේ ටිකේ නම් කාටවත් උදවුවක් කරන්න බැරි වුණා.:(:(
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole

    එක ඇත්ත බන් එක තමයි මාත් කියන්නේ.!දෙන දෙන හිතන්න දෙයක් නැහැ කියල
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලොකෙ මහ පජාත තැනක්... දුක් විදින මිනිස්සු බිලියන ගානක් ඉන්නව... ඒ උන්ගෙ වැරද්දක් නිසාම නෙමෙයි, අවාසනාව නිසා... මිනිස්සුන්ට පින් තකා හරි උදව් කරන එක වටිනව... මොකද අපේ අබිලාශෙ පින් රැස් කරගන්න එක උනත් අපි උදවු කරන කෙනාට යහපතක් වෙන නිසා...

    එක්කො මේලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම සතුටෙන් ඉන්න ඕනෙ.. නැත්තන් ලොකෙ විනාස වෙලා යන්න ඕනෙ... :dull:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    සහතික ඇත්ත මචන්. උබ මේක මෙතන බෙදා ගත්ත එක ගොඩක් වටිනවා. මොකද එකේන් ගොඩක් අයගේ ඇස් ඇරෙනවා. අනිවාර්යෙන් මේක කියවපු අය මේ දේ ක්‍රියාවට නංවනවා (අඩුම ගානේ එක සැරයක් හරි).
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    එකෙක් හරි පොඩි දෙයක් කරනවා නම් කරන්න හිතුනා නම් හරි ඒ ඇති..!!!
    කරපල්ලා..!!!
    එක පට්ටම දෙයක් මචන්..
    මට හිතුනෙම පොඩි එකා හිනා උන හැටි..!!!
    අපි වියදන් කරන හැටියට මේවා කරන්න බැරි නැහැ බන්..!!
    මැරෙද්දි ණය නැති වෙන්න ඕනේ.!!
    එච්චරයි..දාපු එකෙන් කාගේ හරි හිතක් පෙලබිලා හෙල්ප් එකක් කරන්න හිතුන නම් හරි එක ඇති
    ජය ශ්‍රී
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    ළමයා ගන්නේ දවසට ඇත්ත අම්මාට ගානක් ගෙවනවා , ( දවසට 1000 විතර ) , පොඩි එකාට එක්තරා බෙහෙත් වර්ගයක් දෙනවා , නැත්තම් අරක්කු පොවනවා , උ දගලන්නේ නැ මැරිලා වගේ ඔහේ ඉන්නවා ,

    ළමයි වඩාගෙන හිගකන උන්ට සත පහක්වත් දෙන්න එපා , එකෙන් ලොකු පාප කර්මයක් කරගන්නවා වගේ ම තවත් දරුවෙක් ඒ විදිහේ අප්ර්චාරයේ යොදවන්න දෙන අනුබලයක්

    ( මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා හිගන්නෝ ගැන ලියලා තියන පොත් කීපයක්වත් අඩුම ගානේ කියවපල්ලා )

    මෙහෙම හිගා කන කවුරුහරි දැක්කොත් වහාම ළමා ආරක්ෂක අදිකරියට දැනුම් දෙන්න , 1929 , දරුවන්ට උදවුකරන්න එකට ගොඩක් හොද දෙයක් , එත් සල්ලි දෙන එකෙන් වෙන්නේ තවත් එක එක දරුවෙකුගේ ජීවිතය විනාශ කරලා දාන එක
     
    sirawata!!?:shocked:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දවල් ගියා ෂෙඩ් එකට තෙල් ගහන්න..!!!
    අම්ම කෙනෙක් පොඩි එකෙක් වඩාගෙන කට්ට අවුවේ හදුන් කුරු විකුනනවා..එකට විතර ඇති...!!!
    මම 50 චොක්ලට් එකක් අරන් සාක්කුවේ ගෙන අවේ තෙල් ගහන්න....
    එපාර ලගට අවා..හදුන් කුරු අරන් ඒ අම්ම..අවුරුදු තිස් පහක් විතර..!!
    පොඩි එකා ට අවුරුදු දෙකක් විතර වගේ කෙල්ලෙක්...
    මම එපාර 50 දීලා හදුන් කුරු පැකට් එකක් ගත්තා..
    හිතට සතුටයි..පස්සේ මීටර් උනා චොක්ලට් එක..මම එපාර අපහු කතා කරලා පොඩි එකාට චොක්ලට් එක දුන්නා..!!
    පව් බන්..පට්ට හිනාවක් අවා මුනේ පොඩි කෙල්ලගේ..!
    මට මාර කලකිරීමක් අවේ එක පැත්තකින්..!!
    අපි ඕනේ තරම් රිලෝඩ් වලට බොන්න අරක්කු සිගරට්,තේරුමක් නැති වියදම් අනන්ත තියෙනවා නේද කල්පනා කරලා බැලුවම..!!!
    එයින් පොඩි රුපියල් පනහක් වැය කරලා කරන දෙයින් මිනිහෙක් හරි පොඩි එකකේ වේවා එයාගේ හිතට එන සතුට දැක්කම...
    පට්ට පිනක් මචන්....
    පොඩ්ඩක් හිතට ගනිල්ලා..
    පාරේදී හිගනෙක් දැක්කත් දහයක් හරි දීපල්ලා...
    අන්තිමට දෙන දේ පමණයි ඉතිරි වෙන්නේ...!!!
    හිගන්නෙක්ට බඩගින්නෙම ඉදපු එකෙක්ට කෑම එකක් ලැබුනම එන සතුට...
    ඇදුමක් නැති එකෙක්ට ඇදුමක් දුන්නම උගේ හිතේ ඇති වෙන සතුට..
    පනිරහක්,චොක්ලට් එකක් කන්න නැති පොඩි එකෙක්ට එයින් එකක් දුන්නම දීලා රහ බැලුවම පොඩ් එකාගේ හිතේ තියෙන සතුට..!!!

    පොඩ්ඩක් කල්පනා කරලා බලල අවශ්‍ය මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙලා දෙයක් කරපල්ලා...
    හැමෝම..
    නාස්ති කරන පොඩි රුපියල් දහයත් ඇති.....එකට..
    ජය ශ්‍රී

    :yes::yes::yes::yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ළමයා ගන්නේ දවසට ඇත්ත අම්මාට ගානක් ගෙවනවා , ( දවසට 1000 විතර ) , පොඩි එකාට එක්තරා බෙහෙත් වර්ගයක් දෙනවා , නැත්තම් අරක්කු පොවනවා , උ දගලන්නේ නැ මැරිලා වගේ ඔහේ ඉන්නවා ,

    ළමයි වඩාගෙන හිගකන උන්ට සත පහක්වත් දෙන්න එපා , එකෙන් ලොකු පාප කර්මයක් කරගන්නවා වගේ ම තවත් දරුවෙක් ඒ විදිහේ අප්ර්චාරයේ යොදවන්න දෙන අනුබලයක්

    ( මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා හිගන්නෝ ගැන ලියලා තියන පොත් කීපයක්වත් අඩුම ගානේ කියවපල්ලා )

    මෙහෙම හිගා කන කවුරුහරි දැක්කොත් වහාම ළමා ආරක්ෂක අදිකරියට දැනුම් දෙන්න , 1929 , දරුවන්ට උදවුකරන්න එකට ගොඩක් හොද දෙයක් , එත් සල්ලි දෙන එකෙන් වෙන්නේ තවත් එක එක දරුවෙකුගේ ජීවිතය විනාශ කරලා දාන එක

    ඔව ඔහොම දේවල් වෙනවා..
    කොලබ ආශ්‍රිතව මේ වගේ දේවල් වෙනවා..
    තව බලපල්ලා වැන් වලින් සල්ලි එකතු කරන්න එන්නේ..!!!
    කොහොම උනත් දෙන දේ චේතනාව අනුව පින ලැබෙයි..!!!!!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව ඔහොම දේවල් වෙනවා..
    කොලබ ආශ්‍රිතව මේ වගේ දේවල් වෙනවා..
    තව බලපල්ලා වැන් වලින් සල්ලි එකතු කරන්න එන්නේ..!!!
    කොහොම උනත් දෙන දේ චේතනාව අනුව පින ලැබෙයි..!!!!!

    චේතනාව හොද නිසා අපිට පින් ලැබුනට ඒ මිනිස්සුන්ට(ලමයින්ට ) එකෙන් නරකක්නෙ වෙන්නෙ...:dull: ආත්මාර්තකාමී වෙන්න හොදනෑ....
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole

    චේතනාව හොද නිසා අපිට පින් ලැබුනට ඒ මිනිස්සුන්ට(ලමයින්ට ) එකෙන් නරකක්නෙ වෙන්නෙ...:dull: ආත්මාර්තකාමී වෙන්න හොදනෑ....
    කොහමද දැන් වෙන් කරගන්නේ???
    කවුද ඇත්තටම අසරණ එහෙම කියල..
    පොදුවේ ඔහම අරන් එකෙක්ටවත් උදවුවක් නොකර ඉන්නවද
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එක අපිට අදාළ නැහැ මචන්...
    අදාලයි. මොකද සල්ලි දෙන්නෙ අපි...

    කුඩු ගහන්නේ මොකාද කියන එක ගැන පොඩි සෙන්ස් එකක් ඕනේ ඉතින්..
    කොහොමද?
    නිකන් දැක්කම කුඩ්ඩෙක්ගෙ පෙනුම තියන කියලනම් කියන්න එපා...

    ගොඩක් ගැහැණු ඉන්නවා දරුවෝ එක්ක අසරණ උන..
    පොඩි දරුවෙක් කරේ තියන් හරි එන්නේ අනුකම්පාව හරි අරන් බඩුව හරි විකුණගන්න,..
    සම්පූර්ණ වැරදි... පොඩි ලමයි ඉන්නේ අනුකම්පාව අයදින්න පාවිච්චි කරන්නවත් බඩු විකුනගන්න පාවිච්චි කරන්නවත් නෙමෙයි...

    දෙන දේට මචන් ඇත්තටම උ එකෙන් කරන්නේ මොකක්ද කියන වැඩක් නැහැ..
    නමුත් වැරදි දෙකට යොදා නොගෙන..!!
    ගැලපෙන්නේ නෑ නේද මචන්?
    දෙන දේට කරන්නේ මොකක්ද කියල වැඩක් නැතිනම් ගන්න කෙනා වැරදි වැඩක් කලත් අපිට වැඩක් නෑ නේද??

    ළමයි වඩාගෙන හිගකන උන්ට සත පහක්වත් දෙන්න එපා , එකෙන් ලොකු පාප කර්මයක් කරගන්නවා වගේ ම තවත් දරුවෙක් ඒ විදිහේ අප්ර්චාරයේ යොදවන්න දෙන අනුබලයක්

    මෙහෙම හිගා කන කවුරුහරි දැක්කොත් වහාම ළමා ආරක්ෂක අදිකරියට දැනුම් දෙන්න , 1929 , දරුවන්ට උදවුකරන්න එකට ගොඩක් හොද දෙයක් , එත් සල්ලි දෙන එකෙන් වෙන්නේ තවත් එක එක දරුවෙකුගේ ජීවිතය විනාශ කරලා දාන එක
    100%එකඟයි

    කොහොම උනත් දෙන දේ චේතනාව අනුව පින ලැබෙයි..!!!!!
    චේතනාව තව මනුස්සයෙක් දුකින් මුදවගන්න නම් එක ගොඩක් හොඳයි.

    චේතනාව මම මේ කරන දෙයින් මටත් පින් ලැබෙන්න කියල නම් ඔයා දෙයක් දීලා ආපහු දෙයක් බලාපොරොත්තු වෙනවා.(පින්)

    ප්‍රශ්නයක් නැහැ, ඒත් මම නම් දෙයක් දෙන්නෙ තව දෙයක් බලගෙන නෙමෙයි.. ලැබුනත් නොලැබුනත් එකේ ඒ හැටි වෙනසක් නෑ.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ගුඩ් ජොබ් බ්‍රෝ. එත් අකමැත්තෙන් උනත් දෙයක් කියන්න තියනවා. ඇත්තටම ගොඩක් ගෑනු කරන්නේ තමන්ගේ ළමයෙක් හරි අනුන්ගේ ළමයෙක් ව හරි පැය ගානකට විකුණන් කන එක.

    ගොඩක් ගෑනු කරන්නේ මේ රක්ෂාව. පොඩි එකාව දාලා සල්ලි හොයනවා. අතපය හතර තියනවනම් ගැහැණියෙක් උනත් රස්සාවක් කරන්න බැරි ද. නෑ මචෝ මේක හරි ලේසියි. ලේසියෙන් උපයන්න පුළුවන්. මේක උබල නොදන්නා උනාට මේක ව්‍යාපාරයක්. මම නම් ප්‍රතිපත්තියක් විදිහට ඔය ළමයින්ට දුක් දිදී වඩන් එන ගනුන්ට සල්ලි දෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ හැමෝම බොරු කාරයෝ කියල. නමුත් බහුතරය එහෙමයි. මම කියන දේ උබට විශ්වාස නැතිනම් බම්බලපිටියේ පැත්තේ පොඩි රිසර්ච් එක දාපන්. හොඳම පොට් එක MC එකේ කාර් පාර්ක් එක්සිට් / එන්ට්‍රන්ස් එක ලග.

    මචෝ දුන්න දේ පිළිබඳව සැලෙන්න එපා. මොකද උබේ චේතනාව හොඳයි. උබට ජය.
     
    Last edited: