`හිතට තට්ටු කරපල්ලා`

`හිතට තට්ටු කරපල්ලා`

සමහර සිද්ධීන් නිසා අපි අපි ගැනම පොඩ්ඩක් හිතන්න ඕන.මන්ද,අපි හරි තැන තවමත් නොසිටිනවා නම්,......................


1115ld1.png
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
තොන්ඩුව වැටුනොත් දැනෙ අපටත්. හැම දෙනාටම හිතන්නට යමක්. බොරු මායමෙන් ලොව රවටගෙන ඉන්න අයමනෙ වැඩි. අැති බල්ලෙක් නෑ ගෙදර බේඩ්ගැහුවට. ඔබට ජය!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපි ඉදිරිය ගැන හිතා බලා (දුරදක්නා - proactive) වැඩ කරනවාට වඩා යමක් වුණාට පසුව ක්‍රියාකරන (ප්‍රතික්‍රීයක - reactive) සමාජයක් වෙලා...

වසා ඇති හිත් දොර ඇරලා බලන්න දෙපැත්තෙ වෙනස... වැසූ දොරින් වසා රකින්න හදන දේ හා වැසූ දොරින් නොදකින්න උත්සාහ කරන දේ... බලකරයි නිර්මාණය.

කාලීන සමාජ මෙහෙවරක් සොයුර, ඔබට ජය
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දැන් මචන් ඕනෙ තැනක උඩට යන්න වැඩ කරන්න ඕනෙ නැහැ. පොඩ්ඩක් කෑ ගහලා, බොරුවට එහෙට මෙහෙට පැනලා "මම වැඩ කරනවා" කියලා බොරුවට පෙන්නුවහම ඇති. ඒක අපේ සමාජයේ ඕනෙ තැනක දකින්න පුළුවන්..
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගල් වෙච්ච හිත් වලට කොච්චර තට්ටු කළත් වැඩක් වෙයිද
    හොද නිර්මාණයක් සහෝ..
     

    Mandhahaasini

    Member
    Mar 3, 2010
    28
    8
    0
    "hithaapalla" kiyala saho nama dhaala thibunata kawuruwath hithayida kiyalanam mata sakayi. dan minissu a tharamatama puhu mannayen pirila...
    a timly creation brother...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මාලුවා නහින්නේ කට හින්දානේ කසුන් අයියේ...:P
    ඒත් ඉතින් කට තියන පලියට දොඩවන්න ගියාම බහුතරයකට සිදු වෙන දෙයක්..කට වගේම කරන කියන වැඩ වලින් තමයි මිනිස්සූ මනින්නේ..:rolleyes:
    පුහූ මානය තියාගෙන ඇති තරම් නටන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලන් ඉන්න තියෙන්නේ හිතින් විදවන හැටි...:yes:

    අයියේ අපි අපේ මාවතේ නිහඩ්ව ගමන් කරන්න ඕන විවේචන,අපහාස,ඇනුම්පද තඹයකට මායිම් නොකර ඒවට පිලිතුරු දීමට උවමනා නැහැ.එවැනි මිනුස්න් නොසලකා හැරීම තමයි හොදම දෙය.අපි අපේ අරමුණු කරා ලගා වෙනකොට ඒ පාර වසන්නන් අකුල් හෙලන්නන් ගල් ගැසී බලා ඉදීවී.අපි අපේ ගමන යායුත්තේ නිරවුල්ව නුවණ මෙහෙයවලා මිසක් කටින් නෙමේ. ;)

    ස්තූතියි පැන්ඩා අයියා
    :D හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක් Rep +
     
    අපෙ උදවිය දැන් දැන් අදින්නෙ සුදු කියන්නෙ බොරු,
    ඇද කැදුනා දෙන් මං මැරුනා දෙන් කියලා ඇත්තම ලියලා
    ජය වෙවා යහලුවා ඔබට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජයේ බොහෝ පුහු දේ සැකෙවින් හා මැනවින් නිර්වචනය කල අපුරු නිර්මානයක්..

    මල්ලියට ජය...
     
    හිතන්න දේවල් ගොඩයි.

    ලස්සනයි යාළුවා..

    ස්තුතියි.....
    තොන්ඩුව වැටුනොත් දැනෙ අපටත්. හැම දෙනාටම හිතන්නට යමක්. බොරු මායමෙන් ලොව රවටගෙන ඉන්න අයමනෙ වැඩි. අැති බල්ලෙක් නෑ ගෙදර බේඩ්ගැහුවට. ඔබට ජය!

    යතාර්තය එයයි.සහොදරී..කිව්ව වගේම...ගොඩාක් ස්තුතියි.....

    lassanai thanx

    thnx.
     
    අපි ඉදිරිය ගැන හිතා බලා (දුරදක්නා - proactive) වැඩ කරනවාට වඩා යමක් වුණාට පසුව ක්‍රියාකරන (ප්‍රතික්‍රීයක - reactive) සමාජයක් වෙලා...

    වසා ඇති හිත් දොර ඇරලා බලන්න දෙපැත්තෙ වෙනස... වැසූ දොරින් වසා රකින්න හදන දේ හා වැසූ දොරින් නොදකින්න උත්සාහ කරන දේ... බලකරයි නිර්මාණය.

    කාලීන සමාජ මෙහෙවරක් සොයුර, ඔබට ජය

    සහතික ඇත්ත යාලුවා,අපි කරන දෙයක් ගැන හොඳට හිතන්න ඔනා.......මන්ද කරන ක්‍රියාවක් අනාගතයට ආයෝජනයක් වන නිසා

    ස්තුතියි ඔබේ අදහසට යලුවා