හිතට දැනුන අලුත් සින්දු මොනවද ???

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    හිතට දැනුන අලුත් සින්දු මොනවද ???

    දැන් කාලෙ තියෙන අලුත් සින්දු වලින් වැඩිපුර තියෙන්නෙ මෙලෝ රහක් නැති එකට කියන එව්වනෙ. ඉතින් එහෙම නැතුව හොදට තමන්ගෙ හිතට දැනුන, අහන්න පුලුවන් සින්දු මොනවද කියල share කරමු :) ;)

    මේ තියෙන්නෙ මම ආස set එකක්..

    Nodaka Inna Ba - Ruwan Hettiarachchi
    Mage Heenaye - Udaya Sri ( Centigradez )
    Sinasenna Bane - Romesh Sugathapala
    Oya Nisa Handala - Roshan Fernando
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    Heenayak wage - Surendra Perera
    Wen wennata hitha kiwoth - jude Rogans
    Oba mata ahimi wela - Manjula pushpakumara
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    චාමර රණවකගේ වලංකඩේ ඇල්බම් එක තමයි මම මේ දවස් වල ගොඩක් අහන්නේ නියම සිංදු ටිකක් තියෙනවා
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla elama wadak thiyenne puluwannam listing link ekath ekkama download link ekath daahalla ethakota suppa :) ahalam gaththa hakinee temp eka kohomada pada kohomada kiyala
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Me Songs 2kat Fatta macho

    http://www.youtube.com/watch?v=4L1zfbbBIjA


    8083x.jpg


    http://www.youtube.com/watch?v=j-Cnhm-v0D8

    195r.jpg