මොනවා වුනත්,
මේක ෆට්ට ෆන්..
උඹට මතක නැතිව ඇති.ඒත් මම ආපු මුල්ම කාලේ මට රෙප් දුන්න මුල්ම එවුන් කිහිප දෙනාගෙන් එකෙක් උඹ..


මොනවා වුනත්,
මේක ෆට්ට ෆන්..


ඒ උනාට පිරිමි වුනාම අපි ඉදලා හිටලා හරි ඒ කුණුබක්කියේ බහින්න ඕන බං..
හා නැද්ද...?



බැස්ස වගේ නෙමෙයි බං ඊට පස්සෙ එළියට එන්න අමාරුයි..
ආයි ඇදළ දා ගන්නව ඇතුළට...නැත්තං එලියෙ ඉන්න උන් තල්ලු කරනව ඇතුළට ..









sindu download karala boring nisa forum eke comment damma onna mama![]()

විශ්වාසය තියාගෙන හිටපු එකම පක්ෂයත් කිසිදාක එකතු නොවේවි කියලා හිතපු ධනවාදී ගැට්ටට පෑහුණු එක