හිතට බයක් නැතුව ඉන්න පුළුවන් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    රටේ තත්වේ ගැන හිතට බයක් දැනෙනවා නේ ද? අපිට ගොඩ යාමක් නැති වෙයි ද? 🙄🙁බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් හොඳ දෙයක් තියෙයි ද? එන්න එන්න අවුල් වැඩි වෙනවා විතරයි වගේ. රජයත් ඇල්මැරුන ප්‍රතිපත්ති ගෙන්නේ. එක්කෝ අනවශ්‍ය දේවල් කරන්න ගිහින් නාගන්නවා🙁
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    No kids.so fear is 80% reduced.other 20% fear is not having ubereats or spa

    Yes if you don't have kids 80% problems are sorted
    Specially when government cannot best vaccines and they bring indian crap
    For babies there is a vaccine called Hexa you need to pay around 5000 and there is free Penta vaccine
    but parents go for paid one as babies don't get fever (During covid getting fever is worse)
    Due to import restrictions Hexa vaccine got out of stock and now almost unavailable

    Imagine you have money (even forex cash to buy relevant vaccine) but when your babies cries with fever because of government failures :)
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    I know. But at least there should be something left to do🙄
    We don't have much options left with the heavy burden of foreign debts at the moment. Hopefully if IMF come in rescue we will have a slight chance. Otherwise we will sink in the shit hole. I don't think any other country will bail out us. Gov will sell some lands and temporarily ease the pressure.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    ගෝතය ආපහු ආවේ නැතොත් හොඳක් වෙයි

    iwasapan Singapore walin death notice eka enakan

    වැඩක් නෑ රාජපක්ෂ කෙනෙක්මනේ ඉතින් ඔතෙන්ට එන්නේ. ඒ ඇරත් අනිත් පක්ෂ වල කට්ටිය කොච්චර විශ්වාස කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ තියෙනවා.
     
    • Like
    Reactions: shamil45

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    We don't have much options left with the heavy burden of foreign debts at the moment. Hopefully if IMF come in rescue we will have a slight chance. Otherwise we will sink in the shit hole. I don't think any other country will bail out us. Gov will sell some lands and temporarily ease the pressure.
    So they are going to fail us few decades or forever 🙁 this is not fair😔
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩක් නෑ රාජපක්ෂ කෙනෙක්මනේ ඉතින් ඔතෙන්ට එන්නේ. ඒ ඇරත් අනිත් පක්ෂ වල කට්ටිය කොච්චර විශ්වාස කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ තියෙනවා.

    rajapaksha kalakaninta kela wegana enna, mahindawa nathi kareth moda manasika leda gotha thamai
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    We are just paying the interest.It will never go away.year by year there will be crap games.
    🙁 If these political dramas over, country will release from debts one day

    ලෝකෙට උගස් කරන්න හරි රටක් ඉතුරු උනේ ......
    මිනිස්සු ඕක හැමදාම කියන එකක් නෑ
    ------ Post added on Dec 14, 2021 at 11:01 PM