
හැබැයි මේක නවත්වන්න ඉන්නේ 
කර්මය නිසා නෙවෙයි බං උබට ඔහොම වෙලා තියෙන්නේ, උබ මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය නිසා තමයි කට්ටිය උබව මගඅරින්නේ.
මටත් ඔයවගේ scene එකක් තිබුන මට වෙලතිබුනේ මම හැමවෙලාවෙම අශ්රයකරේ මාත් එක්ක හොදටම ෆිට් යාලුවෝ 3න් දෙනෙක් විතරයි. ගොඩක් කොල්ලොත් එක්ක රණ්ඩු ඇතිකරගන්නවා සමහර උනුත් එක්ක අවරුදු 4ර පහ කතාකරන්නේ නැතුව ඉදල තියෙනවා
මෙන්න මේ පොත කියවන්න මේක කියෙව්වට පස්සෙනම් මම මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය සැහෙන්නේ වෙනස්කරගත්ත.
මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, හැම library එකේම වගේ මේ පොත තියෙනවා, එහෙම නැත්තන් pdf එකක් download කරගෙන කියවන්න
How to Win Friends and Influence People-Dale Carnegie

උබල කියන කතාව ඇත්ත මචංලා. ඒත් මට සහෝදර සහෝදරියක් වත් නෑනේ බන්. එහෙම කෙනෙක්වත් හිටියනම් කොච්චර දෙයක්ද.
මට මාර පුදුමයි බන් සමහර උන්ට උනක්, හෙම්බිරිස්සාවක් හැදුනත් 100ක් විතර පිරෙනව. ඒත් මට එහෙම නෑ බන්. පිරිවර සම්පත්තිය ලබල නෑ වගේ.![]()
තනියම ඉන්න එකේ වාසි තියෙනව බන්.
ඒත් වෙන උන් යාලුවොත් එක්ක සෙට් වෙලා විනෝද වෙන හැටි දැක්කම මට මොකක්දෝ දෙයක් මිසින් වෙලා කියල හිතෙනව.
මම දැන් ටිකක් බොන්නත් පුරුදු වෙලා බන්. වැඩිය නෑ ටිකක් බොනව එතකොට මනස්ගාත ඔලුවට එන එක අඩුයි, දුක ගතිය හිතට දැනෙනව අඩුයි, නින්දත් යනව එළිවෙනකම් හොඳට මගදි ඇහැ ඇරෙන්නෙත් නෑහැබැයි මේක නවත්වන්න ඉන්නේ
![]()
හොදට සෙනග ඉන්න වෙලාවට සති අන්තයේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව
ෂොපින් මෝල් මුහුදු වෙරැලවල් ගානෙත් යමන්
එළකිරියේ චැට් කරන්න එක එක ගුරුප් තියනවා ඒවාට යමන්
රියල් එකවුන්ට් එකෙන් උබ ආවොත් ආපේ හැකා කරන එලකිරි වට්ස් aP ගුරුප් එකට උබව AD කරන්නම් එතනත් ජොලි පොරවල් ඉන්නවා 
awul ganna epa banoka ohoma thamamage advice eka nam ohoma inna eka thama nuwanata huru mattath issara oba wage hithuna bt hoda lessons igana gatha puka denna gihin so dan paduwe kalak karan innwa habai one advice mata set wena kali nam patta sira yanne ban ungen galawenna sahenna amarui obath try ekak diyan jock walin kalak set karaganna dnt think bro life is bettr mehema machooසොහොන;19584403 said:බස් එකේ කෝච්චියේ වටයක් ගහපන්හොදට සෙනග ඉන්න වෙලාවට සති අන්තයේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව
ෂොපින් මෝල් මුහුදු වෙරැලවල් ගානෙත් යමන්
එළකිරියේ චැට් කරන්න එක එක ගුරුප් තියනවා ඒවාට යමන්
රියල් එකවුන්ට් එකෙන් උබ ආවොත් ආපේ හැකා කරන එලකිරි වට්ස් aP ගුරුප් එකට උබව AD කරන්නම් එතනත් ජොලි පොරවල් ඉන්නවා
![]()

මම එහෙම යන්නේ නෑනේ කියල පොඩි හීනමානයක් උඹම හදාගෙන ඉන්නෙ. මම උනත් නිවාඩු දවසට කට්ටිය එක්ක සෙට් වෙල එහෙ මෙහෙ යනවට වඩා ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන ෆිලුමක් බලලා ගේමක් ගහල අම්ම දෙන තේ එක බීල ඉන්න තමා කැමති
එක හරි නිදහස් බන්. අනික් උන් කොහේ ගියත් උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල මම මගේ පාඩුවේ මගේ ආතල් එක ගෙදර ඉඳන් ගන්නව. ඔය ෆෙස්බුකියේ ෆොටෝ ගගහ අරෙහෙ ගියා මෙහෙ ගියා අපි ෆන් එකේ හිටිය කියල දාන උන්ගේ අරමුණත් අනිත් උන් අවුස්සන එක තමා, ඕවට අහුවෙන්න එපා 
කසාදයක් බැඳපන් එතකොට ඔය මොකෙක්වත් ඕනේ නෑ හොඳ කෙල්ලෙක් හම්බුනොත්. උබට මේ යාලුවො නැත්තේ උන් අකමැති මොකක්හරි දෙයක් උබ නොදැනුවත්වම කරනවා ඇති බන්තෑන්ක්ස් මචං මම කියවන්නම් ඩවුන් කරන්.
මමනම් එහෙම වලියට යන කෙනෙක් නෙමේ බන්. ගොඩක් මගේ යාලුවො මට නරක විදියට කතා කරන්නෑ හොඳට කතා කරනව. අවුල තියෙන්නේ උන් කැමති නෑ මම ලගින් ආශ්රය කරන්න. උබ වගේ මත් අවුරුදු ගනන් ෆොන් කෝල් එකක්වත් නොදී ඉදල තියෙනව සමහර යාලුවොන්ට.![]()
adoo oba mage kathwama liyalane machooo mamath obe dial ma thama bt mata yaluwo innwa bara innwa eth udauwak ganna inne 10 k wath naha obe sceen ekama thama math patta samaje eth kauru hari katha kaloth thama mam katha karanne mam nam inne pitarata ban mama move wenne difernt nationalities ekka eth untath mage pada penanawa ban![]()
awul ganna epa banoka ohoma thamamage advice eka nam ohoma inna eka thama nuwanata huru mattath issara oba wage hithuna bt hoda lessons igana gatha puka denna gihin so dan paduwe kalak karan innwa habai one advice mata set wena kali nam patta sira yanne ban ungen galawenna sahenna amarui obath try ekak diyan jock walin kalak set karaganna dnt think bro life is bettr mehema machoo
කෙල්ලො නම් බැහැ කියන්නේ මම හෙන ගැහුව වගේ එක සැරේටම අහන හින්දද දන්නෑ. ටිකෙන් ටික රිලේෂන්ෂිප් එකක් ගොඩනගන්න මට ඉවසුමක් නෑ ගොඩක් වෙලාවට. හිතට සෙට් වෙන කෙලලෙක් දැක්ක ගමන්, සතියක් හමාරක් විපරම් කරල කොහොම හරි අල්ලගෙන කොල්ලෙක් ඉන්නවද කියල අහල කෙලින්ම අහනව මම ගැනත් හදුන්වල දීල. උන් ගොඩක් වෙලාවට හිනා වෙලා පොලයිට් විදියට කතා කරල යනව. පහුවෙනිදත් හොඳට හිනා වෙලා කතා කරනව. ඒත් කිසි කෙනෙක් කැමති නෑ රිලේෂන්ෂිප් එකක් මාත් එක්ක පටන්ගන්න. උය 3වෙනි කෙල්ල. තව ට්රයි කරල බලමු. 
baya gathiya atherala samajeta behepan. tiken tika purudu wunoth oya gathiya maga arei. hebei minissu athe durun thiya ganin.
මට පෙන්නේ උඹ හිතනව වැඩි බන්. යාළුවො ලොකු ගැන්සියක් නැති එක අඩුපාඩුවක් කියල හිතන එක නවත්තපන් ඉස්සරවෙලාම. අනිත් උන් සෙට් වෙලා එහෙ මෙහෙ යනව අනේ මාව එක්ක යන්නේ නෑ නේ කියල දුක් වෙන්න එපා මචන්, හැම එකාම එක වගේ නෑනේ. පාඩුවේ ඉන්න උනුත් ඉන්නව, යාළුවො දෙතුන් දෙනෙක් ඉන්න උනුත් ඉන්නව, ගැන්සි ගැහිල හැම එකටම දහ පහලවක් එක්ක යන උනුත් ඉන්නව.මම එහෙම යන්නේ නෑනේ කියල පොඩි හීනමානයක් උඹම හදාගෙන ඉන්නෙ. මම උනත් නිවාඩු දවසට කට්ටිය එක්ක සෙට් වෙල එහෙ මෙහෙ යනවට වඩා ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන ෆිලුමක් බලලා ගේමක් ගහල අම්ම දෙන තේ එක බීල ඉන්න තමා කැමති
එක හරි නිදහස් බන්. අනික් උන් කොහේ ගියත් උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල මම මගේ පාඩුවේ මගේ ආතල් එක ගෙදර ඉඳන් ගන්නව. ඔය ෆෙස්බුකියේ ෆොටෝ ගගහ අරෙහෙ ගියා මෙහෙ ගියා අපි ෆන් එකේ හිටිය කියල දාන උන්ගේ අරමුණත් අනිත් උන් අවුස්සන එක තමා, ඕවට අහුවෙන්න එපා
උඹේ විදිහේ උන්ව සෙට් කරගන්න බලපන්. පාටියකදී උනත් බොන සෙට් වෙනම ඉද්දි නොබොන උන් බයිට් කකා පැත්තක ඉන්නේ ඒ වගේ තමන්ගේ වර්ගේ උන් සෙට් කරගනින්. අනික ලොකු වෙද්දී කොල්ල කාලේ වගේ යාළුවො පිරිවරාගෙන ඉන්න බෑ බන් ඔය වැඩ කරන තැන හම්බෙන උනුයි ගෙදර අහල පහල ඉන්න දෙතුන් දෙනෙක් වගේ තමා ඉතුරු වෙන්නේ. එහෙම එකෙක්වත් නැතත් ගෙදර අය ඉන්නේ බන් ඕන දෙකට. ඔය එදාට එදාට හම්බෙන උන් වගේ නෙවේ ඕන දේකට අම්මා තාත්ත පවුලේ අය ඉන්නේකසාදයක් බැඳපන් එතකොට ඔය මොකෙක්වත් ඕනේ නෑ හොඳ කෙල්ලෙක් හම්බුනොත්.
මම කතා කරල මචං කොහොමද ඇහුවොත් ඇරෙන්න උන් නිකමට කොල් එකක්වත් දෙන්නෑ. උදව්වක් ඕන උනොත් ඇරෙන්.
අනිත් හැම දේම නම් උබ කියල තියෙනව හරි. 
උබට මේ යාලුවො නැත්තේ උන් අකමැති මොකක්හරි දෙයක් උබ නොදැනුවත්වම කරනවා ඇති බන්
එක්කෝ උන් හිතනවා උබ පණ්ඩිතයි කියල
එහෙම නැත්තන් උන් උබට වඩා පහල level එකක ඇත්තේ
ඔයවගෙ මොකක්මහරී දෙයක තියෙනවා.
යාළුවෙක් ඇතිකරගන්න හොදමදේ තමයි මචන් සවන්දීම.
උබ අනිත් පුද්ගලයන්ට සවන්දෙන්න පුරුදුවෙයන්
තව කාටහරි සවන්දෙද්දී උට feedback දීල කතාව දිගටම කරගෙන යන්න උනන්දුකරවපන්
ඔය කෙල්ලෝ එහෙම මාර කැමති උන්ගේ බයිලා අහගෙන ඉන්නවට
උන්ටත් එපාවෙනව ඇති 
යකෝ මෙච්චර මේ අපි ඉන්නෙ තොට ඒ මදිද.. උඹෙ ගෙවල් කොහෙද කියාපිය එන්ඩ කොල්ලො 70ක් 80ක් එක්ක.. කසාදයක් බැදල ළමයෙක් හදාගත්තට පස්සෙ ඔ්ව ගානක් නෑ බං.. මුලු ලෝකෙම පවුල තමයි.. වැටෙන්ඩ එපා බං.. කාගෙන යං.. අපිටත් දවසක ඉර පායයිනෙ මචං.. ගෙදර අයට සමීප වෙයන් පුලුවන් තරම්.. ගුඩ් ලක් මචං
මචන්,මට උබ කියන දේ තේරෙනවා.මම දන්නවා,දැකල තියෙනවා උබ කියන විදියේ උන්ව.මම මෙහෙම කිව්වට උබ මුකුත් හිතන්න එපා.එත් මචන්,මම නම් කෙනෙක්ව හලන්න ට්රයි කරන්නේ,ඌව යාලුවෙක් කරගන්න හොද නෑ කියල වගේ දෙයක් දැනුනම.ඌ චීත්ත වගේ චරිතයක් නම්,අපේ මූනට එකක් කියල,තව එකෙක්ට අපේ වැරදි වගේ කියනවා නම්,එහෙම නැත්නම්,බොරුවට පොර ටෝක්ස් වගේ දීල බොරුව මාට්ටු වෙලා තියෙනවා නම්, හරි මොකක් හරි ඒ වගේ චාටර් ගති ගුණයක් තියෙනවා නම් වගේ තමයි.උබ මේ කියපු වගේ දෙයක් තියෙනවා නම් එක හදාගනින්.
![]()
හැබැයි මගේ වාහනේ මම කාටවත් දෙන්නෑ ඒකත් හේතුවක් වෙලාද දන්නෑ 