හිතට මාර දුකයි කොල්ලනේ.

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    oya case eka umbata witharak thiyena ekak neme samaje ekka awankawa ganu denu karanna giyoth ona ekekuta wena deyak, umbama kiyanawane umba hena friendly ekek anith unta udawu karanawa kiyala anith un hithanne umba hena modayek kiyala eka umbe wereddak neme anith un awasthawadi katta yakku nisaa umbawa unta ona wenne unge ona epaa kam waladi witharai, umabath puluwan nam ragapanna ehenam umbatath puluwan ona kollek kellek geniyek pirimiyek allanna :yes: okai mage ath dekima mokada umbe siddiyama matath thiyenawa :rofl:

    issara umba wagema math duk unaa trip yanna yaluwo na wesak balanna yanna ekek na bonna set wena un na kellek wath unge prashna kiuwata adare kiyana namayk na mawa kawuruwath ganan gan na anith ungen wedak na ban thamange ewaa wedi diunu kara ganin ethakota umbata owaa monawada kiyala hithei umba kiyala thiyenawane karmaya kiyala math hithuwa ohomai kiyala na buduhamuduruwoth kiyala thiyenawa awanka katta suththara dan nathi ayata samaje ekka ganu denu karanna be kiyala man danna hethuwa therichcha hetuwath okai umba anith un wage ragapanna purudu weyan umbatama therewi wenasa :D

    :yes::yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්තම කිව්වොත් මටත් මම ආශ්‍රය කරන සමහර එවුන් පෙන්නන්න බැහැ. facebook එකේ පට්ට ගහපු memes ගැන කිසිම වැඩකට ඇති දෙයක් කරන්නේ නැති එවුන්. ඒ වගේ එවුන් එක්ක මම වැඩිය කතා කරන්නෙත් නෑ මම උන්ගේ close friend කෙනෙකුත් නෙවෙයි.

    ඕකට හොද වැඩක් මචන් travel කරන එක. තනියම බඩු ටික pack කරගත්ත ගියා. hostel වල එහෙම ඉන්නේ ඒ වගේ ගොඩක් වෙලාවට introvert type මිනිස්සු. උන් එක්ක ෆිට් වෙන්න ලේසි. තව පුළුවන් තරම් theme clubs , parties වලට යන්න. එතකොට ඔයාගේ type එකේ මිනිස්සු ලේසියෙන් හොයාගන්න පුළුවන්.

    26 කියන්නේ ඉතින් හැදෙන්න පටන් ගන්න ඕනේ වයසක්.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    samaharawita pera akusala karmayak wenna athi . uba ballek hari dennek hari athikaranna patanganin . pindaham karapan . ube surathal sathun ubath ekka innakota oya gathiya ube hithen ath wei. uba gana anun hithana de wadagath na , uba uba gana hithana de thama wadagath, so don't be a looser
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං මේ දෙවැනි පාර කොටන්නේ , පලවෙනි පාර කොටපු එක post කරපු ගමන්ම එළකිරි මේන්ටේන් මගුලක් ආව :( මං මේක මේ ආයේ කොටන්නේ පොර ටෝක් දෙන්නවත් , ගැට්ට කහනවටවත් නෙවෙයි , ඔය ප්‍රශ්නේ හා සමාන ප්‍රශ්නයක් මටත් තිබ්බ එකෙක් හැටියට .. ඉතින් පිලිගන්නවා නං පිළිගන්න , කරනවා නං කරන්න ..

    ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි ඔයා අනික් අයව විනිශ්චය කරන එක , පූර්ව නිගමන කියන දේ මිනිසා කියන සතාට අත්‍යවශ්‍ය දෙයක් ... පූර්ව නිගමන නැත්තන් මං හිතන්නේ අද විද්‍යාවත් නෑ .. හැබැයි මේ පූර්ව නිගමන කියන දේ හොඳට වගේම නරකටත් පාවිච්චි වෙනවා අපේ අතින් , සමහර වෙලාවට අපි නොදැනම අපේ ජීවිත වලට සීමා දා ගන්නවා මේ පූර්ව නිගමන නිසා ... ඉතින් මිනිහෙක්ව විනිශ්චය කරනවා කියන්නෙත් පූර්ව නිගමනයක් තමයි... ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි , ඔයා මේ අපිට වඩා පොඩ්ඩක් වැඩිපුර , මිනිස්සුන්ව විනිශ්චය කරනව. ඒ කොහොමද කියල මං කියන්නං ,

    ගොවියෙක්ට තමන්ගෙ අස්වැන්න විදිහට ලබා ගන්න පුළුවන් තමන් වපුරන දේවල් පමණයි , වී ගොවිතැන කරන කෙනෙක් වී වැපිරුවට පස්සේ එයාට අන්තිමට ලැබෙන්නේ වී විතරයි .. නැතුව ඒයා වපුරපු වී වලින් තක්කාලි බලාපොරොත්තු වෙලා වැඩක් නෑ .. ඒ වගේම තමයි තක්කාලි බීජ වපුරපු කෙනෙක්ට ආපහු ලැබෙන්නේ තක්කාලිමයි .. ඉතින් තමන්ට අවසානයේ ඕනේ කරන අස්වැන්න ලබා ගන්න නං තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන බීජ වපුරන එක තමයි ගොවියා කරන්නේ ..

    දැන් ඕක කොහොමද අපිට සම්බන්ද වෙන්නේ ? ඒ මෙහෙමයි ... අපේ ජීවිතෙත් අර බීජ වගේ අපිට වපුරන්න දෙයක් තියෙනවා .. ඒ තමයි අපේ සිතුවිලි .. අපි වපුරන සිතුවිලි වලට අනුව අපේ අවට පරිසරය හැඩගැහෙනවා,

    දැන් එතකොට ඇයි මං කිව්වේ ඔයාගේ සිතුවිලි වල වැරද්දක් තියෙනවා කියල ? ඒ මේකයි , ඔයා හිතනවා ඔයාගේ අවට ඉන්න මිනිස්සු ඔයා ගැන හිතන්නේ මෙහෙමයි කියල .. ඊට පස්සේ ඔයා ඒ විදිහට හැඩගැහෙනවා .. ඔතනින් ඔය හැඩ ගැහෙන කෑල්ල අමතක කරමු , හේතු ඵලය අනුව බැලුවාම වැරැද්ද තියෙන්නේ ඔයාගේ ක්‍රියාවේ නෙවෙයි , ඒ කිව්වේ ඔයා හැඩගැහෙන එකේ නෙවෙයි .. ඔයාගේ සිතුවිල්ලෙයි ..

    මං පොඩි උදාහරණයක් දෙන්නන් ,
    හිතන්න ඔයාට දවසක ඔයාගේ ඔෆිස් එකේ ෆයිල් එකක් අත්සන් කරගන්න ඔයාගේ බොස් ගාවට යන්න වෙනවා , ඔයා බොස් ගාවට යනකොටම ඔයාට හිතෙනවා මෙහෙම දෙයක්, "ඔෆිස් එකේ අනික් උන් කියන කතා නිසා බොසා හිතන්නේ මං මෝඩයෙක් කියල , මං ඇතුලට යනකොටම බොසා මං ගැන වැරද්දක් කියයි, බොසා මාව මෝඩයෙක් ගානට දාල කතා කරයි දැන් , බොසා මං ගහපු බුල් ඔක්කොම දන්නව ඇති, බොසාට මාව පේන්න බැරිද කොහෙද" වගේ දේවල් ... සමහර විට මේ සිතුවිලි ඔයාට ඒ මොහොතේම පහල නොවුනත් ඔයා ගෙදර ගිය වෙලාවට , කල්පනා කරන වෙලාවක පහල විච්ච සිතුවිලි වෙන්න පුළුවන් ... ඉතින් කොහොම හරි අවසාන ප්‍රතිඵලේ වෙන්නේ ඔයා බොසා ගාවට ගිය ගමන් , ඔයා කලබල වෙනවා .. , ගොත ගැහෙනවා , මොනා කරන්න ගියත් වරදිනවා වගේ දේවල් ..

    එහෙම වෙන්නේ මොකද , ඔයාගේ සිතුවිලි වලට ඔයාගේ ශරීරය දක්වන ප්‍රතිචාරය තමයි ඒක , මොකද මොලයට (මනසට) බෑ ඔයාගේ සිතුවිලි වලින් හොඳ ඒවා විතරක් තෝරලා බේරලා අරගන්න .. ඉතින් ඔයා අද මේ ඉන්න තත්ත්වෙත් ඔයාගේ අනවශ්‍ය සිතුවිලි නිසා ඔයාගේ ශරීරය ඒකට හැඩගැසීමක් විතරයි ..

    ඉතින් අන්තිමට කියන්නේ තියෙන්නේ තමන්ගේ සිතුවිලි වල පාලනය තමන් අතට ගන්නවා මිසක් , ඒවා අනුන්ට පාලනය කරන්න දෙන්න ගියොත් නං කවදාවත් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අර MeGuesta කියල තියෙනවා වගේ ඔයා හිතනවා නං ඔයාගේ සිතුවිලි පාලනය කරන්න තරං ඔයා ශක්තිමත් නෑ , දුර්වලයි කියල .. ඔයාගේ විශ්වාසයන් මොනා හරි (යන්තර-මන්තර,ආගම් වගේ ) දේවල් වලින් සිතුවිලි පාලනය කරන්න යොමු වෙන්න .. ;) :)
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් මම ඔය ප්‍රශ්නෙම අනිත් පැත්තෙ ඉන්න එකෙක්.මම සාමාන්‍යයෙන් ටක්ස් ගාලා ඕනෙ එකෙක් එක්ක ෆිට් වෙනවා...කෙල්ලො වේවා කොල්ලො වේවා ඕනෙ එකෙක් එක්ක විනාඩි 2න් සෙට් වෙලා බොක්කක් වෙන්න මට පුලුවන්.ඊට පස්සෙ උන් මාව දැක්ක තැන කතා කරනවා,අඩුම ගානෙ 5ක්වත් දානවා... සමහරු මැසේජ් කරනවා,කෝල් කරනවා ෆේස්බුක් එකට මැසේජ් දානවා.ඒත් මට එතකොට උන් නිකන් වදයක් වගේ,මගෙ ෆේස්බුක් චැට් එක මම ඔන් කරන්නෙ නෑ කවුරුහරි මැසේජ් කරයි කියලා,ගෙදර ආව ගමන් ෆෝන් එක ඕෆ් කරනවා කවුරුහරි කෝල් කරයි කියලා.කොටින්ම අම්මා කතා කරත් මම ඔව්,නෑ,බෑ,හා කියනවා විතරයි.ඒත් ගෙදර ගියාම අම්මත් එක්ක හොඳට කතා කරනවා,ලෙක්චර්ස් වලට ගියහම යාලුවො එක්ක පට්ට ෆිට්.ඒත් මට ඒකෙන් හොඳම යාලුවො එකෙක්වත් නැති වෙලා මචන්.වලියකට ගියොත් මම වෙනුවෙන් පනින්න 10 දෙනෙක් නෑ,මොකද මම උනුත් එක්ක බොක්කෙන් ඉන්නෙ හම්බ වෙලා කතා කරන ටික වෙලාවට විතරක් නිසා.ගෙදර ආවහම ඒ එකෙක් ගෙදර ආවොත් ඒක මට මල වදයක්.ඒක මම කතා කරන විදියෙන් අනිවා පේනව ඇති මචන්..... උඹේ යාලුවොත් මම වගේ ඩයල් වෙන්න ඇති. සමහරවිට මගෙ ප්‍රශ්නෙම උන්ටත් ඇති.කොටින්ම සමහර යාලුවො ඉන්නවා මට අවන්කෙන්ම හෙල්ප් කරපු.මම උන් එක්කත් වැඩිය නෑ බන්,මටම හිතෙනව මම මහ නපුරු එකෙක් කියලා:growl:,ඒත් ඒ මගෙ හැටි :(:(:(
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    mcho api hemogema body ekle aura kiyala ekak tiyenawa.eka wate inna ayata iven wage terenawa.apita ekenek dekkama hena adare feeling ekak enne and homba galawenna denna hitena feeling ekak enne oya aura eka hinda.tamange hithe tiyena okoma oya aura eken eliyata vibrate wenawa.oya ube karma nattan hithe tiyena awul gathiya hinda tamai ubata ohoma wenne.ekata ubata karanna deyak ne.
    ubata lesima wede yantrayak dana eka.ube aura eke tiyenne negative energy ekak ekai anith aya uben ath wenna balanne.uba confidence innawa kiyala hituwata uben pitawenne hena dark energy ekak.ekai awula.hamuduru kenekgen hari oya hodata karana tanakin yantrayak daganna.hodata energize karapu ekak wenna one.oya moratuwa hariye innawa hoda ekenek mata nama mataka ne.oya ube karma mchn

    me seen eka math ahala tiyenwa bn.. apen kirana pita wenwalu neh ? ape ewata galapena unwa set wenwalu tak gala.. galapen nattan hita atulenma enwalu mu nan set wena ekek neme kiyala :):):):) wala bahina kota yana yana tama wala bahina unma set wenne apita oka tama :lol::lol:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    යකෝ මෙච්චර මේ අපි ඉන්නෙ තොට ඒ මදිද.. උඹෙ ගෙවල් කොහෙද කියාපිය එන්ඩ කොල්ලො 70ක් 80ක් එක්ක.. කසාදයක් බැදල ළමයෙක් හදාගත්තට පස්සෙ ඔ්ව ගානක් නෑ බං.. මුලු ලෝකෙම පවුල තමයි.. වැටෙන්ඩ එපා බං.. කාගෙන යං.. අපිටත් දවසක ඉර පායයිනෙ මචං.. ගෙදර අයට සමීප වෙයන් පුලුවන් තරම්.. ගුඩ් ලක් මචං​

    :):yes::yes::)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපෝ බං පොඩී සීන්. මානසික ඩොකෙක් හම්බිල උපදෙසක් ගනින් බං. උබ වැටිලා තියන්නේ ඕනවට වඩා හිතලා. උබ දැන් අලුතින් මොකා කතා කරත්. කතා කරන්නේ "පුරුද්දට" . එතන අවුලක් ඇති. උන්ට රෙස්පෙක්ට් කරහන් උබ මුලින් . උන් නොකරට අවුලක් නෑ. උබයි මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනි. එතකොට හරි. අපි උනත් ගැට්ටෙන් ඉන්න උන්ට කතා කරන්න යන් නෑ.
    පොඩ්ඩක් පන්සල පැත්තේ යමන්. පින් රැස් කරමු සහෝ. ඔය දුප්පත් ළමයින්ට පොත් බෙදන ඒවා. ලේ දන් දෙන එව්වා වගේ ඒවට එකතු වෙයන්. ඒතකොට සේරම කැරකිල එයි.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් මම ඔය ප්‍රශ්නෙම අනිත් පැත්තෙ ඉන්න එකෙක්.මම සාමාන්‍යයෙන් ටක්ස් ගාලා ඕනෙ එකෙක් එක්ක ෆිට් වෙනවා...කෙල්ලො වේවා කොල්ලො වේවා ඕනෙ එකෙක් එක්ක විනාඩි 2න් සෙට් වෙලා බොක්කක් වෙන්න මට පුලුවන්.ඊට පස්සෙ උන් මාව දැක්ක තැන කතා කරනවා,අඩුම ගානෙ 5ක්වත් දානවා... සමහරු මැසේජ් කරනවා,කෝල් කරනවා ෆේස්බුක් එකට මැසේජ් දානවා.ඒත් මට එතකොට උන් නිකන් වදයක් වගේ,මගෙ ෆේස්බුක් චැට් එක මම ඔන් කරන්නෙ නෑ කවුරුහරි මැසේජ් කරයි කියලා,ගෙදර ආව ගමන් ෆෝන් එක ඕෆ් කරනවා කවුරුහරි කෝල් කරයි කියලා.කොටින්ම අම්මා කතා කරත් මම ඔව්,නෑ,බෑ,හා කියනවා විතරයි.ඒත් ගෙදර ගියාම අම්මත් එක්ක හොඳට කතා කරනවා,ලෙක්චර්ස් වලට ගියහම යාලුවො එක්ක පට්ට ෆිට්.ඒත් මට ඒකෙන් හොඳම යාලුවො එකෙක්වත් නැති වෙලා මචන්.වලියකට ගියොත් මම වෙනුවෙන් පනින්න 10 දෙනෙක් නෑ,මොකද මම උනුත් එක්ක බොක්කෙන් ඉන්නෙ හම්බ වෙලා කතා කරන ටික වෙලාවට විතරක් නිසා.ගෙදර ආවහම ඒ එකෙක් ගෙදර ආවොත් ඒක මට මල වදයක්.ඒක මම කතා කරන විදියෙන් අනිවා පේනව ඇති මචන්..... උඹේ යාලුවොත් මම වගේ ඩයල් වෙන්න ඇති. සමහරවිට මගෙ ප්‍රශ්නෙම උන්ටත් ඇති.කොටින්ම සමහර යාලුවො ඉන්නවා මට අවන්කෙන්ම හෙල්ප් කරපු.මම උන් එක්කත් වැඩිය නෑ බන්,මටම හිතෙනව මම මහ නපුරු එකෙක් කියලා:growl:,ඒත් ඒ මගෙ හැටි :(:(:(


    INTROVERT
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you were born alone man, and going to die alone. so it shouldn't be a problem living alone..

    even the ones who are always with many friends are deep inside somewhat alone..it's the way of us..only thing we carry through out the span of our miserable lives are this loneliness..

    pay no attention to it..I guess what you got most probably is a personality disorder where you are involuntarily putting yourself down
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    avatar133596_1.gif

    Bump​
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබ හැම දේ ගැනම ඕනවට වඩා හිතනවා වැඩි වගේ මචන් :rofl: අපෙත් ඉන්නවා ඔහොම එකෙක් ඕව ගන්නන් ගන්න එපා ,ඕනවට වඩා හිතන්න යන එක බන් අව්ල
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    මමත් ඔහොමයි බන් ගොඩක් තනියෙන්ම තමයි හැදුනේ (වන් මෑන් ආර්මි :rolleyes:). ඉස්කෝලේ යන කාලෙ වැඩිය යාළුවො නැහැ. හිටිය එවුනුත් වාසියට යාලු.
    පස්සේ කොස් කරකොට එහෙම ඕක වෙනස් උනා (ගොඩක් නෙමේ) යාළුවො දෙතුන් දෙනෙක් සෙට් වෙනකොට අවුලක් නැහැ. උබ වැඩිය හිතන්න යන්න එපා. මේ කාලේ හොද යාළුවො හොයන එක නිකන්.... :dull: එක හින්දා තනියෙන් ඉන්න එකත් සැපක්. තනිකමක් එන වෙලාවට ෆෝරම් එක පැත්තේ ඇවිල්ලා කමෙන්ට් එකක් කියෝලා හිනා වෙලා හිටපන්. යාළුවො නැතිව කරන්න වැඩද නැත්තේ. :P