හිතට ලොකු සතුටක් දැනුණම

AnuradhaRa

Well-known member
  • හිතට ලොකු සතුටක් දැනුණම

    ඇටෙන්ෂන් එක වැඩිවෙනව. ඒක මම අත්දැකල තියෙනව
    ඒ වෙලාවට මම කඩිය වගේ :P

    දවසක් මම කෙල්ලෙක් එක්ක කතා කෙරුව. කොහොමහරි මගේ හිතේ අමුතු දේවල් ටිකක් මැවුණ. නිකං පෝං වෙලා වගේ හිටියෙ.
    ඇටෙන්ෂන් එක වැඩි වුණා :yes:
    අන්න ඒ වගේ ස්වභාවික විදියට, ජීවිතේට බලාපොරොත්තුවක් ලැබෙන දෙයක් වුණොත් මගේ අසනීපෙ හොඳ වෙයි කියල හිතෙනව
    මෙහෙම ඉන්නකොට ඉන්නවට ඉන්නවනෙ. දවස ගෙවා ගන්නෙත් හරිම අමාරුවෙන්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • රිටලින් බීපු මුල්ම කාලෙත්
    මට ගෙදර වැඩ කරන්ඩ හිතුණ
    තැනකට ගියාම කිසි බයක් නෑ
    කැත්තට පොල්ල වගේ කතා කරන්ඩ කටට වචන ආව
    මාර වෙනසක් දැනුණෙ
    පස්සෙ ඒ ගතිය නැතුව ගියානෙ :dull:
     

    AnuradhaRa

    Well-known member
  • !histrionic personality, disorder (hpd) කියල හැමදාම ටැග්කරන පොන්න පැටියටයි මම මේ කියෙන්නෙ
    හෙන කම්මැලිකමේ මම දැනුත් ඉන්නෙ. ඒකයි මේව මම කිරියෙ දාන්නෙ, කාලෙ ගෙවා ගන්ඩ

     
    Last edited:

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    රිටලින් බීපු මුල්ම කාලෙත්
    මට ගෙදර වැඩ කරන්ඩ හිතුණ
    තැනකට ගියාම කිසි බයක් නෑ
    කැත්තට පොල්ල වගේ කතා කරන්ඩ කටට වචන ආව
    මාර වෙනසක් දැනුණෙ
    පස්සෙ ඒ ගතිය නැතුව ගියානෙ :dull:

    Ponnaya man kiyanawata Black metal, Heavy metal sindu ahala balapan
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබට ඕකට හොදම බෙහෙත් තමා කැලාවකට ගිහිල්ල ඉන්න එක සත්තුන්ගේ අටෙන්ෂන් එක ගන්න පුළුවන් :dull: එතකොට් කඩියා වගේ ඉන්න පුළුවන් :yes:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    !histrionic personality, disorder (hpd) කියල හැමදාම ටැග්කරන පොන්න පැටියටයි මම මේ කියෙන්නෙ
    හෙන කම්මැලිකමේ මම දැනුත් ඉන්නෙ. ඒකයි මේව මම කිරියෙ දාන්නෙ, කාලෙ ගෙවා ගන්ඩ


    I know the feeling when it is hard to find a way to expense the time

    Mata kana ekath mara karadayak bn samahara welawata
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව්

    කොරොනා ඉවර වෙච්චි දවසක උඹට සිරියස්ම හිතුනොත් ඒ දේ උඹේ ජීවිතෙට ලැබුනොත් උඹ ගොඩ යයි කියලා මට මැසේජ් එකක් දාපන්. මම ඒකට උඹට උදව් කරන්නම්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    කෙල්ලෙක් දැක්ක්ම ඇටෙන්සන් එක තියෙනවා කියලා උබ අදහස් කරන්නේ එකිගේ මල් මල් සෙරෙප්පුයි, මහත තොල් වලට උබේ තියෙන ඇටෙන්සන් එකනේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    කොරොනා ඉවර වෙච්චි දවසක උඹට සිරියස්ම හිතුනොත් ඒ දේ උඹේ ජීවිතෙට ලැබුනොත් උඹ ගොඩ යයි කියලා මට මැසේජ් එකක් දාපන්. මම ඒකට උඹට උදව් කරන්නම්

    :love: අඩෝ මටත් එකක් සෙට් කරපන්කො. මම ට්‍රයල් එකක් ටෙස්ට් කරල අරූට දෙන්නම්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    mamanam hithanne uba tikak senaga inna thenaka job ekak hoyagaththoth oka hariyai kiyala

    :yes: කොන්දොස්තර වැඩේ කරන්නත් හොඳ කන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕන නේද බන්. කොන්දොස්තර ජොබකට කැමති නම් මම සෙට් කරල දෙන්නම් අනුරාධ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොරොනා ඉවර වෙච්චි දවසක උඹට සිරියස්ම හිතුනොත් ඒ දේ උඹේ ජීවිතෙට ලැබුනොත් උඹ ගොඩ යයි කියලා මට මැසේජ් එකක් දාපන්. මම ඒකට උඹට උදව් කරන්නම්

    මටත් උදව් කරන්න යාලුවෙ :love:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    මට මේ දවස් වල කොරෝනා නිසා වෙලා තියෙන දේ
    උඹටත් මේකයි වෙලා ඇත්තේ

    sCSPtZk.png
     
    Last edited: