හිතට ලොකු සතුටක් දැනුණම
ඇටෙන්ෂන් එක වැඩිවෙනව. ඒක මම අත්දැකල තියෙනව
ඒ වෙලාවට මම කඩිය වගේ
දවසක් මම කෙල්ලෙක් එක්ක කතා කෙරුව. කොහොමහරි මගේ හිතේ අමුතු දේවල් ටිකක් මැවුණ. නිකං පෝං වෙලා වගේ හිටියෙ.
ඇටෙන්ෂන් එක වැඩි වුණා
අන්න ඒ වගේ ස්වභාවික විදියට, ජීවිතේට බලාපොරොත්තුවක් ලැබෙන දෙයක් වුණොත් මගේ අසනීපෙ හොඳ වෙයි කියල හිතෙනව
මෙහෙම ඉන්නකොට ඉන්නවට ඉන්නවනෙ. දවස ගෙවා ගන්නෙත් හරිම අමාරුවෙන්

Last edited:

අඩෝ මටත් එකක් සෙට් කරපන්කො. මම ට්රයල් එකක් ටෙස්ට් කරල අරූට දෙන්නම්.