~හිතට වදින අමුතු දෙවල්~
තමන්ගේ රැකියාවේ ඉතා ඉහලට ගිය පුද්ගලයෙකුට තම මව, තමාට කළ දේවල් වලට යුතුකම් සැලකිය යුතුයි සිතුනා.
"අම්මේ... ඔබට මොනවද අවශ්‍ය? ඔබ මට කල සියළු දේට මට ඔබට ණය ගෙවන්න ඕන.
" ඔහු තම මවට පැවසුවා. "ඇයි ඔබ එහෙම සිතන්නේ.. එහෙම අවශ්‍යතාවයක් නෑ.." මව පුදුමයෙන් පැවසුවා..
නමුත් පුතා දැඩි ලෙස ඉල්ලීම් කලා. අවසානයේ ඇය මෙසේ පැවසුවා..
"හරි.. ඔයා පුංචි කාලේ වගේ මාත් එක්ක මගේ ඇඳේ නිදා ගන්න"
පුතා ඉල්ලීමට එකඟ වුණා. ඉතා ඉක්මනින් ඔවුන් නින්දට වැටුනා. නමුත් මව නැගිට ගොස්, වතුර භාජනයක් ගෙනවිත් පුතා සිටින කොටසේ ඇඳට හෙළුවා. තෙත ගතිය තේරුන පුතා, ඇඳේ අනෙත් පසට ගොස් නිදා ගත්තා. ඇය ඒ පැත්තත් තෙමුවා. එවිට ඇහැරුණ පුතා කෝපයෙන් කෑ ගැසුවා.
"ඔයා පුංචි කාලේ ඇඳ තෙමුවම මම ඔයාගෙ ඇඳුම් මාරු කරලා අනිත් පැත්තෙන් තියල මම ඔයා තෙමුව පැත්තේ නිදා ගත්තා. ඔයාට පුළුවන්ද එක දවසක් මේ තෙත ඇඳේ මාත් එක්ක නිදාගන්න. ඔයා එහෙම කළොත් ඔයා මට ණය ගෙව්වා කියාලා මම පිළිගන්නම්"
ලෝකයේ ගෙවන්න බැරි එකම ණය ඔබේ මවට ඇති ණයයි. ඔබේ මවට ඇති ඒ ණය කිසි කෙලක ගෙවීමට නොහැකිය ඔබේ මවට ඔබ සලකන්න. මන්ද ඔබ සැදී ඇත්තේ ඇගේ ලේ වලිනි..
(උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරෙනි)

dan too late :'(