සිතුවිලි වලට නිදහසේ ගලා යන්නට ඉඩ හරින්න
යාලුවනේ අපි මෙ ත්රෙඩ් එකෙන් අපේ හිත් වලට වැඩියෙන්ම වැදුන සින්දු හේතුවත් සමග ඛෙදාගමු. සින්දුවෙ වැඩියෙන්ම හිතට වැදුන පද කිහිපය වුවද ප්රමාණවත් වෙ...
Last edited:
සිතුවිලි වලට නිදහසේ ගලා යන්නට ඉඩ හරින්න



සරලව පබැඳි ගැඹුරු දහමක්... අට ලෝ දහම... 
මොකද මං දැන් ආදරේ කරන එයා මුලින්ම මට එවපු සින්දුව සහ එයාගේ කටහඬින් මම අහපු මුල්ම සින්දුවත් මේක. එයා මේ සින්දුව එවපු දවසේ ඒක ගොඩක් හිතට දැනුණා. බොහෝ කාලයක් මම නොදැනුවත්ව මට ආදරේ කල එහෙත් මා ආදරය නොකල එයාව මගේ ම කරගන්න මට මේ සින්දුවේ අර්ථයත් හුඟක්ම බලපෑවා 


![]()
හේතුව...
මගෙ පලවෙනි ආදරයට අත් උන ඉරනම.... අදටත් මම බලන් ඉන්නව එයාව කවද හරි දකින්න ....ඒත් කවමදාකවත් එයා ආයෙ එන්නෙ නෑ