හිතට වද දෙන ප්රශ්න...
දැන් ටික කාලෙක ඉඳල හිතට වද දෙන ප්රශ්න කිහිපයක් තියෙනවා...
කියන්න අහන්න කෙනෙක් නැති නිසා මෙහෙන් වත් උත්තර ලැබේවි කියල හිතෙන නිසා ඔන්න අහනවා ප්රශ්න ටික....
ෆේක් හදාගෙන විකාර කරනවට වඩා හොඳයිනේ කෙලින් අහන එක...
දන්නා කට්ටිය අදාළ ඉලක්කම දාල උත්තරේ දෙන්න බලන්න...
1. ඇයි කොල්ලෝ හොයන්නේ රෝස පාට/රතු පාට තොල් තියෙන කෙල්ලෙක්වම?
2. කොල්ලෝ අඳින ෂෝට් එක කෙල්ලෝ පාරේ ඇන්දට, දිග කලිසම ඇන්දට, මොකෝ බං කෙල්ලෝ සරම් අඳින්නේ නැත්තේ පාරේ යද්දී?
3. කෙල්ලෙක් බැන්දට පස්සේ අම්ම කෙනෙක් වෙන්නම ඕනද? එහෙම වෙන්න බැහැ කියල ඒ කෙල්ලව සමාජෙන් කොන් කරන එකද කරන්න ඕන?
4. සමාජේ යම් හේතුවකින් කෙල්ලෙක්ට කන්යාභවය අහිමි උනොතින් ඒ කෙල්ලට සාර්ථක විවාහ ජිවිතයක් උරුම නැත්ද?
5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ?
6. බඳින්න කලින් කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරත් වැරදි... ඒත් ඇයි කොල්ල කෙල්ලට හොරෙන් වෙන ලවු කරන්නේ... ගණිකාවෝ පස්සේ යන්නේ?
7. කොල්ලෙක් බ්ලු එකක් බැලුවම ඒක කොලුකම... කෙල්ලෙක් බැලුවොතින් අමාරුව හැදිලා... එතන තියෙන වැරැද්ද මොකක්ද?
8. බැන්දට පස්සේ ගෙදර ගැහැණු කෙනාට වඩා අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ දිහා බලන්නේ ඇයි හොරෙන්?
9. ලංකාවේ ශුක්රානු බැංකුවක් ආණ්ඩුවෙන් හදල, නිරෝගී වැඩිම අවුන්ස ගණනක් තියෙන ඒවාට වැඩිම මිලක් ගෙවනවා කිව්වොතින් උඹල හස්ත ක්රියාවේ නිරත වෙන එක නවත්වනවද?
10. ලංකාවේ ඕනෑම වෙබ් එකකින් සිංහල සින්දු නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බං ෆෝන් බිලත් කපාගෙන රේඩියෝ චැනල් වල පෝලිමේ ඉන්නේ සින්දු ඉල්ලන්න?
11. පිරිමියෙක් සරම් උස්සන් චු කරන එකක් ගැහැණු කෙනෙක් දැක්කොතින් ලිංගික ක්රියාවක් කරන්න පොළඹවන්න හැදුව කියල නටන ගැහැණු ඉන්නවනේ.. ඉතින් ඇයි ඉස්පිරිතාලේ පිරිමි වාට්ටු වල ගැහැණු නර්ස්ල ඉන්නේ... එවුන් උදේ හවස එක එක වර්ගේ ලබු ගෙඩි දකිනවනේ..ඒවාට නඩු දාන්න බැරිද?
12. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ?
13. ඇයි ඉස්කෝලේ පරක්කු වෙලා එන ළමයින්ට කියල තුත්තිරි ගලවන්නේ, සුද්ද කරවන්නේ... පරක්කු වෙලා එන ගුරුවරුනටත් කියල මොකක් හරි කුණු වලක් කපන වැඩක් කරවන්න පුළුවන්නේ ආදර්ශයක් විදියට.. එයාලත් පරක්කු වෙනවනම්?
14. සයිලේන්සර් එක කළු මොකෝ බං? (වාහන වල නෙවි
)
15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ?
16. තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි ගිහින් ඒකිගේ අරව මෙව්වා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාල ඒකිව දාල යන තරමට කොල්ලෝ තිරිසන්නු වෙලා තියෙන්නේ මොකෝ ඕයි?
17. රටේ අපරාද දුෂණ ගැන ඉස්කෝලේ විෂයක් ගෙනාවොතින් අපරාද අඩු වෙන්න බැරිද?
18. රටේ මෙච්චර නම ගිය කොඩිවින කපන, පිල්ලි යවන කට්ටිය ඉන්දැද්දී ඇයි බොඩි ගාඩලා තියන් ඉන්නේ ඇමතිවරු... මෙයින් කෙනෙක් තියාගත්තා නම් බයක් නැහැනේ... ඕන් රීන් කිව්වා බඩු බනිස්..ඉතින් ඒ වගේ දෙයක් නොකරන්නේ ඇයි?
19. මියුසිකල් ෂෝ වල රේකොඩින් එකක් නම් යන්නේ, ඇයි එයාල ඒවා ප්ලේ කරලා බොරුවට මහන්සි වෙන්නේ?
20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ...
මාර ප්රශ්න තමයි මටත් තියෙන්නේ... දන්නා කියන කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න බලන්න... උත්තරේ දෙන්න අදාළ අන්කේ දාල...

)15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ?