සියවසක් පවත්නා දවස, හැර අනිත් පොත් ඔක්කොම කියවලා තියනවා මචෝ. සියවසක් පවත්නා දවසලගදිදඑලියටආවේ? මම කියවපු රුසියන් පොත් වලින් ගැබුරු නොවුනත් ඉතාමත් සුන්දරතම පොත තමයි "ගුරු ගීතය" සිංහල පොත් වලින් නම් "මළවුන්ගේ අවුරුදුදා "

එකත් අයින්මාතව් ගේම තමයි බන්. ලදී කොහේ එන්නද බන් පරණ පොතක්. හොයාගෙන කියපන්
මම කියවපු හොදම සිංහල පොත තුන්මන් හන්දිය සේකරයන්ගේ එක අරුනම් මඩොල් දුව, මඩොල් දුව පොතින් තමයි මට පොත් කියවන්න අසාව අවේ
පරිවර්තන නම් එකක් හොදයි කියල කියන්න බැරි තරම කියවල තියනවා
ලෝරා එංගල්ස් වයිල්ඩර්
අපුගේ ලෝකය
අරණකට පෙම් බැද
මගේ නම් පැබ්ලෝ
ටාර්සන්
ෂර්ලොක් හෝම්ස්
රිසියන් නම් ඔක්කොම වගේ හොදයි
ඕවා තමයි මගේ හිතට ආසම හිතුන ඒවා