thaaxxx mcn ela elaa.... rep+
ela.............................mcn

thaaxxx mcn ela elaa.... rep+

ඔය පොතේ පීඩීඑෆ් එකක් දාපන්කෝ තියේනම්.
ස්තුතියි මචෝ ..හොයාගන කියවන්න ඕනේ...
මම කියවල තියන හොදම සිංහල පොත තමයි "විරාගය" රසවත්ම පොත තමයි "මළවුන්ගේ අවුරුදුදා "
පරිවර්තන ගැනනම් කියලා වැඩක් නෑ අසීමිත සංක්‍යාවක් කියවලා තියනවා, විශේෂයෙන් නිකොලොයි ගොගොල් ගේ පොත් වලට කැමතියි. ඒවගේම රුසියන් කෙටිකථා වලටත් කැමතියි !!
ළමා කලේ කියවපු රසවත්ම පොත තම "කැතී සහ කිබුලා" (රුසියන්) මේ පොත ලංකාවේ ගොඩක් දෙනෙක් කියවල නෑ . ඉතාමත් ලස්සන ළමා කතාවක් ...මම මෙපොත නැවත කියවන්න හෙව්වා නමුත් හමුවුනේ නෑ ! උබලා කියවලා තියනවද ?![]()
ela mcn.....................................................එකත් අයින්මාතව් ගේම තමයි බන්. ලදී කොහේ එන්නද බන් පරණ පොතක්. හොයාගෙන කියපන්
මම කියවපු හොදම සිංහල පොත තුන්මන් හන්දිය සේකරයන්ගේ එක අරුනම් මඩොල් දුව, මඩොල් දුව පොතින් තමයි මට පොත් කියවන්න අසාව අවේ
පරිවර්තන නම් එකක් හොදයි කියල කියන්න බැරි තරම කියවල තියනවා
ලෝරා එංගල්ස් වයිල්ඩර්
අපුගේ ලෝකය
අරණකට පෙම් බැද
මගේ නම් පැබ්ලෝ
ටාර්සන්
ෂර්ලොක් හෝම්ස්
රිසියන් නම් ඔක්කොම වගේ හොදයි
ඕවා තමයි මගේ හිතට ආසම හිතුන ඒවා
කැතී සහ කිබුලා..........................ස්තුතියි මචෝ ..හොයාගන කියවන්න ඕනේ...
මම කියවල තියන හොදම සිංහල පොත තමයි "විරාගය" රසවත්ම පොත තමයි "මළවුන්ගේ අවුරුදුදා "
පරිවර්තන ගැනනම් කියලා වැඩක් නෑ අසීමිත සංක්‍යාවක් කියවලා තියනවා, විශේෂයෙන් නිකොලොයි ගොගොල් ගේ පොත් වලට කැමතියි. ඒවගේම රුසියන් කෙටිකථා වලටත් කැමතියි !!
ළමා කලේ කියවපු රසවත්ම පොත තම "කැතී සහ කිබුලා" (රුසියන්) මේ පොත ලංකාවේ ගොඩක් දෙනෙක් කියවල නෑ . ඉතාමත් ලස්සන ළමා කතාවක් ...මම මෙපොත නැවත කියවන්න හෙව්වා නමුත් හමුවුනේ නෑ ! උබලා කියවලා තියනවද ?![]()
හොයාගන්නවත් නැද්ද mcn?aniwa...................කාලයත් එක්ක උඹ කියූ කතාව ඇත්තක් කියල තේරුම් ගනී.PDF කියවන්ඩ එපා බන්... කීයක් හරි දීලා ගනින්....
ඒකේ වටිනාකම තියපන්!

වැඩ බැරි දාස
ලස්සන වසිලිස්ස
ඕවත් අහරි ලස්සනයි

දැන් ඕක ලයිව් පෙන්නනව පාර්ලිමේන්තුවෙ

වානේ පන්නරය ලැබූ හැටි

කියල වැඩක්ම නෑ හිතට දැනෙන දේ, හිතට වදින්න එහෙම ලියන්න පුලුවන්කම තියෙන්නෙ ඇත්තටම හදවතේ තෙතමනයක් තියෙන මිනිස්සුන්ට විතරමයි කියල මම තදින්ම විශ්වාස කරනව..................................................................මම පොත් කාවෙක්මි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පොත් කාවෙක්මි. වැඩි පුරම කියවන්නේ පරිවර්තනය. ඒ පොත් අතරින් මාගේ ආත්මය තවමත් කම්පනයට සහ සිහිවන විටදී ද ශෝකයට පත් කරන කෘතියෙහි කර්තෘ, පෙරළූ නැවුම් පස ලියූ, දොන් පෙදෙසේ මුණිවරයා යයි හදුන්වන මිහයීල් ෂෝලහොව් වීම පුදුමයකි. ඒ කෘතිය පෙරළූ නැවුම් පස බදු මහා ආඛයයන කාව්‍යයක් නොවෙ. ඉතාම කුඩා කෙටි කතාවකි. එහි නම
මිනිහෙකු ගේ ඉරණම--ය.
ඔය කෙටි කතාව මට මුළ සිට අගට මෙහි ලිවිය හැකිය. නමුත් මා වඩාම ප්‍රලය කරන්නේ එහි මෙන්න මේ කොටසය.....එයට හේතුව වන්නේ අනාථයෙකු වන කථා නායකයා, සිය පවුල යුද්ධයෙන් අහිමිව, යුධ සිරකරුවෙකුව සිට බේරී පලා ආ විට එකම සහනය වන්නේ ඔහුගේ පුත් අනතෝලි හමුදා මේජර්වරයෙකුව සිටිනු දැකීමයි. නමුත් යුද්ධය අවසන් වන දිනයේ දී ඔහු සිය කාලතුවක්කු බැටරිය අසල දී ජර්මානු ඉලක්ක වෙඩික්කරුවෙකු ගේ ඉලක්කය බවට පත්ව මියයයි.
“ මිනී පෙට්ටයේ බාවල හිටියේ මම නොදන්න තරුණයෙක්. මම මගේ පුතා ගේ මුහුණ සිප ගෙන පැත්තකට වුනා. මගේ පුතා ගේ යාළුවො, සගයො කදුළ පිහි දැම්මා. පුතා අණ දුන්න කාලතුවක්කු බැටරිය ආචාර වෙඩි තියන කොට මගේ පපු කැවුතු කඩා ගෙන වැටෙනව වගේ මට දැනුණා......
සහෝදරයා, ඔන්න ඔය විදියට මම මගේ අවසාන බලාපොරොත්තුවත් සතුටත්, පිටරටක් වන ජර්මන් පොළවේ වැළලුවා........................“
ela mcn......................අප්පුහාමි පිට්ටු හොරා............................bump..

දේසපාලන මතවාදයක් රසවත් සාහිත්‍යයක් ලෙස ඉදිරිපත්කරන්නේ කොහොමද කියන්න එකට හොදම උදාහරණයක් තමයි "වානේ පන්නරය ලැබූ හැටි"වානේ පන්නරය ලැබූ හැටි

වැඩ බැරි දාස
ලස්සන වසිලිස්ස
ඕවත් අහරි ලස්සනයි

මම පොත් කාවෙක්මි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පොත් කාවෙක්මි. වැඩි පුරම කියවන්නේ පරිවර්තනය. ඒ පොත් අතරින් මාගේ ආත්මය තවමත් කම්පනයට සහ සිහිවන විටදී ද ශෝකයට පත් කරන කෘතියෙහි කර්තෘ, පෙරළූ නැවුම් පස ලියූ, දොන් පෙදෙසේ මුණිවරයා යයි හදුන්වන මිහයීල් ෂෝලහොව් වීම පුදුමයකි. ඒ කෘතිය පෙරළූ නැවුම් පස බදු මහා ආඛයයන කාව්‍යයක් නොවෙ. ඉතාම කුඩා කෙටි කතාවකි. එහි නම
මිනිහෙකු ගේ ඉරණම--ය.
ඔය කෙටි කතාව මට මුළ සිට අගට මෙහි ලිවිය හැකිය. නමුත් මා වඩාම ප්‍රලය කරන්නේ එහි මෙන්න මේ කොටසය.....එයට හේතුව වන්නේ අනාථයෙකු වන කථා නායකයා, සිය පවුල යුද්ධයෙන් අහිමිව, යුධ සිරකරුවෙකුව සිට බේරී පලා ආ විට එකම සහනය වන්නේ ඔහුගේ පුත් අනතෝලි හමුදා මේජර්වරයෙකුව සිටිනු දැකීමයි. නමුත් යුද්ධය අවසන් වන දිනයේ දී ඔහු සිය කාලතුවක්කු බැටරිය අසල දී ජර්මානු ඉලක්ක වෙඩික්කරුවෙකු ගේ ඉලක්කය බවට පත්ව මියයයි.
“ මිනී පෙට්ටයේ බාවල හිටියේ මම නොදන්න තරුණයෙක්. මම මගේ පුතා ගේ මුහුණ සිප ගෙන පැත්තකට වුනා. මගේ පුතා ගේ යාළුවො, සගයො කදුළ පිහි දැම්මා. පුතා අණ දුන්න කාලතුවක්කු බැටරිය ආචාර වෙඩි තියන කොට මගේ පපු කැවුතු කඩා ගෙන වැටෙනව වගේ මට දැනුණා......
සහෝදරයා, ඔන්න ඔය විදියට මම මගේ අවසාන බලාපොරොත්තුවත් සතුටත්, පිටරටක් වන ජර්මන් පොළවේ වැළලුවා........................“

ඔබ කෙටිකතාව මතකයෙන් කියනවිට මම එය තහවුරුකරමින් රුසියන් මුල්පරිවර්තනය මගේ පොත්ගුලෙන් ගෙන අදාළ කොටස ඇගිල්ල තබා පෙන්වමි (චායා රුපය බලන්න ) 

එවැනි කොටස් සිහිපත්ව ඇස අගට උනන කදුළ ඉතාමත් උනුසුම් සහ සුන්දර එකක් බව පමණක් පවසමි........ඔබ පොත් කාවෙක්නම් මම පොත් ගුල්ලෙක්මි !!!ඔබ කෙටිකතාව මතකයෙන් කියනවිට මම එය තහවුරුකරමින් රුසියන් මුල්පරිවර්තනය මගේ පොත්ගුලෙන් ගෙන අදාළ කොටස ඇගිල්ල තබා පෙන්වමි (චායා රුපය බලන්න )
මෙය පුරාජේරුවක් නොව සම-රසිකත්වයක් හදුනාගැනීමෙන් ඇතිවූ උද්දාමයක් බව සලකන්න !