හිතට වැදුනු පොත්..........

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
"ඒ දන්ඩේ ඉන්නා මෝඩ එළුවො දෙන්නා
තරඟෙට ඇණගත්තා ගඟට ඇදන් වැටුනා"


කවුද මේක අහල තියෙන්නෙ? මට පොඩි කාලෙ සීය කියල දුන්නෙ මේක. ඉන්පස්සෙ ලොකු උනාම ඒ පොත හොයාගෙන කියෙවුවා.පොඩි උන් දෙන්නටම මාත් කියල දුන්න.

පොතේ නම "පින්තූර කතා"

Oya potha hoyaa ganna dan thiyanawada?

sulaga wage awidin mage hithata godak waduna pothak a wagema thamaythamay albert camus ge amuthuma minihek kiyyana potha.. kiyawala balapalla aththatama sira pothak.. manushiya hangeem lassanata wigraha wenawa pothe
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිත පොත තම මචන්ලා
    "පරසතුරෝ"
    කතෘ හරියටම මතක නෑ,කියවල බලන්න ,අපේ ජාතිය ගෑන අපිට හෑගෙන අභිමනය ,ආඩම්බරය කියන්න වචන මදි වෙයි.[/SIZE]

    පර සතුරෝ පොත ලියලා තියෙන්නේ ජයසේන ජයකොඩි මහත්තයා...:)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    GURU GEETHAYA



    ADO HODA POTHAK.....
    MAMATH IYE KIYEWWA....

    methanin ganna puluwan
    http://novelslanka.com/guru-geethaya/

    elane bn:yes::yes::yes:

    දැන් එන Sherlock Holmes පොත් කියවනවද? මගෙ ලග "ඔබෙන් සමුගනිමි" වලට එනකම් ඔක්කොම පොත් තියෙනව. කීපයක් යාලුවන්ට දීල නැති උනා,, අලුත් ඒව නම් මට වැඩිය සෙට් වෙන්නෙ නෑ.. :sorry: උබට කොහොමද?

    "sherlock holmesge mathaka satahan" potha lagadi kiyeuwa mcn:D

    අනිත පොත තම මචන්ලා
    "පරසතුරෝ"
    කතෘ හරියටම මතක නෑ,කියවල බලන්න ,අපේ ජාතිය ගෑන අපිට හෑගෙන අභිමනය ,ආඩම්බරය කියන්න වචන මදි වෙයි.[/SIZE]
    පර සතුරෝ පොත ලියලා තියෙන්නේ ජයසේන ජයකොඩි මහත්තයා...:) [/QUOTE]

    jayasena jayakodige serama poth balala neda? ela mcn:yes:

    Oya potha hoyaa ganna dan thiyanawada?

    sulaga wage awidin mage hithata godak waduna pothak a wagema thamaythamay albert camus ge amuthuma minihek kiyyana potha.. kiyawala balapalla aththatama sira pothak.. manushiya hangeem lassanata wigraha wenawa pothe

    gunasena eke thibba mcn:D
    "amuthu minihek" kiyawala na mama. tnx mcn e gana kiuwata:yes:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    memoirs of sherlock holmes

    acd.jpg
    83559781877527630126512Pic.jpg


    pariwarthanaya-n.a.d.gunathilake
    rs;350
    gunasena eke thibba bn:yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Sherlock Homes thama .. denata poth set eka 10 parak kiyawala thiyenawa den me 11 weni para kiyawanawa.. marankmma kiyawanna kyala inne.kochchara kiyewwath epa wenne nm ne..

    mewath kiyawala balanna.......

    වෘකයාගේ දවස
    පලායන්නා
    පළිගැනීමේ මෙහෙයුම
    අවසන් දින කුමන්ත්‍රණය
    අන්තිම කැමැත්ත
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    the doomsday conspiracy

    අවසන් දින කුමන්ත්‍රණය

    පරි; පූජිත කරුණාරත්න

    රහස් මෙහෙයුමකට යන රොබට් බෙලමි.මෙහෙයුමේ සම්පූර්න තොරතුරක් නැත.බියකරු රහසක් රැකීමට ඝාතන වැලක්.අවසානයේ තමාගේ ජීවිතයද බේරා ගැනීමට සිදු වී ඇති බව තේරුම් ගන්නා රොබට්?


    Sidney-Sheldon.jpg
    doomsday.jpg
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    Russian novels

    ලස්සන ආදර කතාවක් තියෙන්නේ.. Russian novel (First Teacher) එකක පරිවර්තනයක්.. පරිසරයට ගොඩක් සංවේදී/සමීප වෙන විදියට ලියලා තියනවා..බ්ලොග් එකකුත් හම්බ උනා බලහල්ලා මෙතනින්

    ඇත්ත Russian novels සුපිරි තමයි. හැබැයි තේරුම් ගන්න මොලයක් වගේම සංවේදී හදවතකුත් තියෙන්න ඕන. සුජීව ප්‍රසන්න ආරච්චි අය්යාගේ පොත් කියවන අං නැති හරකුන් තමයි අද වැඩිහරියක් ඉන්නේ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇත්ත Russian novels සුපිරි තමයි. හැබැයි තේරුම් ගන්න මොලයක් වගේම සංවේදී හදවතකුත් තියෙන්න ඕන. සුජීව ප්‍රසන්න ආරච්චි අය්යාගේ පොත් කියවන අං නැති හරකුන් තමයි අද වැඩිහරියක් ඉන්නේ.

    ඒ වගේ පොත් හරි බලන එක ලොකු දෙයක් බන්.මොකද ඒ වගේ බොළද ඒව බැලුවම හොඳ පොත් මොනවද කියල උන්ටම තේරුම් ගන්න පුලුවන්කම ලැබෙන නිසා. :):)
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ඒ වගේ පොත් හරි බලන එක ලොකු දෙයක් බන්.මොකද ඒ වගේ බොළද ඒව බැලුවම හොඳ පොත් මොනවද කියල උන්ටම තේරුම් ගන්න පුලුවන්කම ලැබෙන නිසා. :):)

    ඒ වගේ පොත් කියවන හරක් නිසා තමයි උපේක්ෂා ස්වර්ණමාලි , රන්ජන් අය්යා , අනර්කලී වගේ අයට පාර්ලිමේන්තුවේ දොර ඇරුනේ.