හිතට වැදුනු පොත්..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ‘ගුරු ගීතය’

    gglink.jpg

    ‘ගුරු ගීතය’ නමින් දැදිගම වී. රුද්‍රිගු විසින් සිංහලට පරිවර්තනය කොට ඇති චිංගීස් තුරේකුවොලිච් අයිත්මාතෝෆ් ගේ (Чинги́з Тореку́лович Айтма́тов -

    ‘පෙර්වි උචිතේල්’ (Первый учитель) හෙවත් ‘පළමු ගුරුවරයා’ නවකථාවට දේශපාලන ඉතිහාසයක් ඇත්තේය. එය කෘතිය රස විඳීමේදී ප්‍රයෝජනවත් වේය සිතමි.
    කෘතියේ ආරම්භය 1924ය. මේ සුවිශේෂී වසරෙකි. ලෙනින් මිය යන්නේද ස්ටාලින් බලය තහවුරු කර ගන්නේද 1924දීය. එසේම රුසියාව, කොකේසියාව, යුක්‍රේනය හා බයිලොරුසියාව 1922දී එකතු වීම තුළින් බිහිවන සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පළමුවරට විදේශයක් විසින් නිල වශයෙන් පිළි ගැනෙන්නේ 1924දීය. සෝවියට් දේශයේ ව්‍යවස්ථාව බිහි වන්නේද මේ වසරෙහිය.
    කිර්ගීස් ලේඛකයකු වන චිංගීස් අයිත්මාතෝෆ්ට මේ වකවානුව වැදගත් වන්නේ එනිසාම නොවේ. (කිර්ගීසය රුසියාවේ ‘යටත් විජිතයක්’ වන්නේ ‘ඔක්තෝබර් විප්ලවයට’ පෙරය.) මේ වකවානුව සෝවියට් මධ්‍යම ආණ්ඩුව විසින් එවක ඉතාම නොදියුණු ප්‍රදේශයක් වූ කිර්ගීසය නතු කර ගන්ට උත්සාහ දරණ යුගයයි. (තවමත් එය සාපේක්ෂව නොදියුණුය.) ඔවුන් ඒ සඳහා යොදා ගන්නා මෙවලම අධ්‍යාපනයයි. මෙහි එන ‘පළමු ගුරුවරයා’ මේ සෝවියට් උත්සාහයේ නියෝජනයෙකි. එනයින් ‘පෙර්වි උචිතේල්’ ඉතාම සියුම් ප්‍රචාරක කෘතියක් වේ.
    කෘතිය ගැනද රචකයා ගැනය කිව යුතු තවත් දේ.........

    1. චිංගීස් අයිත්මාතෝෆ් කමියුනිස්ට් ලේඛකයකි. නමුත් ඔහුගේ පියා ‘දේශ ද්‍රෝහී’ හංවඩුව මත ඝාතනයට ලක්වන්නේද කමියුනිස්ට් ආණ්ඩුව අතිනි. කමියුනිස්ට් රටවල ඉතිහාසය දන්නා පිරිසට මෙය පුදුමයක් විය නොහැකිය.
    2. චිංගීස් අයිත්මාතෝෆ් මේ කෘතිය රචනා කරන්නේ 1962දීය. එය සිතුවම් පටයකට නැඟෙන්නේ 1965දීය. මේ සිතුවම් පටයේ ප්‍රධාන නිළිය සම්පූර්ණයෙන්ම නිරුවත් වන ජවනිකාවක් තිබේ. (with frontal nudity) කමියුනිස්ට් රටවල ඉතිහාසය දන්නා පිරිසට මෙය පුදුමයක් විය හැකිය.

    ‘ගුරු ගීතය’ නරඹමු!

    ඉංගිරිසි උප සිරැසි නැත.

    http://www.youtube.com/watch?feature=player_embedded&v=xYZ1otLbj8c
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාර්ටින් වික්‍රමසිංහ - බව තරණය, මඩොල් දූව

    Arthur C. Clerk - 2001,2010,2065,3001, Rendezvous with Rama,Childhood's End, Hammer of God

    Jeffery Archer - Honor Among Thieves

    Tom Clancy - Sum of all fears, Without Remorse, The bear and the dragon

    Robert Ludlum - The Matarese Circle

    Eric Van Lustbader - The Ninja, The Miko, The Kaisho, Floating City

    Frederick Forsyth - The Day of the Jackal, Dogs of War, The Icon

    Alistair MacLean - HMS Ulysses, Guns of Navarone ,South by Java Head, Ice Station Zebra

    Clive Cussler - Raise the Titanic!, Sahara, Inca Gold, Treasure of Khan

    Bram Storker - Dracula

    Sir Arthur Conan Doyle - Sherlock Holmes (complete bibliography)

    Dan Brown - Deception Point, Angels & Demons

    දැනට මතක් වෙන්නේ ඔය ටික.. මතක් වෙන හැටියට තව දාන්නම්..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    images

    මේ පොත හොඳයි. කියෙවුවහම නිකන් චිත්‍රපටියක් බැලුව වගේ :yes:

    poth-8.jpg

    මේකත් මේ පාර book fair එකෙන් ගත්තෙ....තාම කියෙවුවෙ නෑ. අනිව හොඳ ඇති පොත.

    r0y5jnkzwvk40r5v.jpg

    මේකෙ සිංහල පරිවර්තනය මම පස්පාරක් විතර කියවල තියනව.එකපාරක් මුල ඉඳන් අගටම කියවල ඉවරවෙලා එවලෙම ආපහු මුල ඉඳන් කියවන්න ගත්ත... :love::rofl:

    images

    මේකත් හොඳයි.මුදල් පරිපාලනය සහ ආයෝජනය ගැන තියෙන්නෙ..සල්ලිකාරයෙක් වෙන්න ආසයිනම් කියවන්න හොඳම පොතක්...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අම්මා

    මක්සිම් ගෝර්කි කියන්නෙ ආරූඪ නාමය.1868 උපත ලබාපු මක්සිම්ගෙ තාත්ත මියයනව මක්සිම්ට අවුරුදු 4ක් වෙද්දි.අම්ම නැතිවෙන්නෙ අවුරුදු 10ක් වෙද්දියි.ආච්චියි සීයයි තමයි භාරකාරයො වෙන්නෙ. සීය ට්කක් මසුරු, නිතර තරහ යන,කුරිරු ගති තිබ්බ කෙනෙක් කියලයි කියන්නෙ.ආච්චි අම්මනම් බොහොම මෘදු සෙනෙහෙබර කෙනෙක්ලු.ඇගේ සුරංගනා කතා අහ අහා ගිය පාසල් ගමන 3 පන්තියේදි නතර වෙනව.
    විවිධාකාරවූ රැකියා කීපයක්ම කල මක්සිම් ජීවිතය ගැන බොහෝ දේත් ඉගෙන ගන්නව.ඉතින් මේ 'අම්මා' කතාව කියවල නැත්නම් අදම කියවන්න.එය ඔබේ ජීවිතයට වැදගත් ඔවදනක් වේවි.

    "ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යයේ ආලෝකය ගිල්වා දැමිය නොහැක"

    gorky.jpg
    maxim_gorky_amma.jpg
    umba wishwaas karanawada danne ne, mama issellma "Amma" potha kiyewwe, mama 5 wasaredi, ape gedara godak russian pariwarthana thibba. eeka kiyawala iwara unata passe, "Sebee Minisekuge Kathawak" kiyewwa, eeta passe "Waane pannaraya lebu heti" podi kaale puduma pissuwak thibbe kiyawanna. eka dawasak eeth podima kaale.. yaluwekta kiyala "Siththara" paththara mitiyak genalla kiyewwa. hebey ammata mattu una, amma benne ne. kiyawana ekata kamak ne kiwwa, hebey mewa demma kiyawanna mama podi wediylu. anyway dennam mama sinhala novels wediya kiyawanne ne. den godak english eewa kiyawanawa.
    umba kiyala thiyana poth okkoma wage mamath kiywala thiyanawa. pothak kiyawanna gaththama mata nam mara addict weemak thiyenne. kiyawala iwara wenakam ninda yanne ne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මාර්ටින් වික්‍රමසිංහ - බව තරණය, මඩොල් දූව

    Arthur C. Clerk - 2001,2010,2065,3001, Rendezvous with Rama,Childhood's End, Hammer of God

    Jeffery Archer - Honor Among Thieves

    Tom Clancy - Sum of all fears, Without Remorse, The bear and the dragon

    Robert Ludlum - The Matarese Circle

    Eric Van Lustbader - The Ninja, The Miko, The Kaisho, Floating City

    Frederick Forsyth - The Day of the Jackal, Dogs of War, The Icon

    Alistair MacLean - HMS Ulysses, Guns of Navarone ,South by Java Head, Ice Station Zebra

    Clive Cussler - Raise the Titanic!, Sahara, Inca Gold, Treasure of Khan

    Bram Storker - Dracula

    Sir Arthur Conan Doyle - Sherlock Holmes (complete bibliography)

    Dan Brown - Deception Point, Angels & Demons

    දැනට මතක් වෙන්නේ ඔය ටික.. මතක් වෙන හැටියට තව දාන්නම්..

    Dan Brown gena nodanna kaale, eka dawasak campus eke library eke thibila weradila "Deception Point" kiyewwa, eeta passe anith okkoma hoyagena kiyewwa, "Da Vinci code", "Lost Symbol", "Inferno" salli deela gaththa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dan Brown gena nodanna kaale, eka dawasak campus eke library eke thibila weradila "Deception Point" kiyewwa, eeta passe anith okkoma hoyagena kiyewwa, "Da Vinci code", "Lost Symbol", "Inferno" salli deela gaththa.
    Clive Cussler ගේ Dirk Pitt පොත් ටිකක් හොයන කියවලා බලන්න. Dan Brown කැලේ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මාර්ටින් වික්‍රමසිංහ - බව තරණය, මඩොල් දූව

    Arthur C. Clerk - 2001,2010,2065,3001, Rendezvous with Rama,Childhood's End, Hammer of God

    Jeffery Archer - Honor Among Thieves

    Tom Clancy - Sum of all fears, Without Remorse, The bear and the dragon

    Robert Ludlum - The Matarese Circle

    Eric Van Lustbader - The Ninja, The Miko, The Kaisho, Floating City

    Frederick Forsyth - The Day of the Jackal, Dogs of War, The Icon

    Alistair MacLean - HMS Ulysses, Guns of Navarone ,South by Java Head, Ice Station Zebra

    Clive Cussler - Raise the Titanic!, Sahara, Inca Gold, Treasure of Khan

    Bram Storker - Dracula

    Sir Arthur Conan Doyle - Sherlock Holmes (complete bibliography)

    Dan Brown - Deception Point, Angels & Demons

    දැනට මතක් වෙන්නේ ඔය ටික.. මතක් වෙන හැටියට තව දාන්නම්..

    elane mcn........:yes:

    kalanduwe muthu kollaya

    images

    මේ පොත හොඳයි. කියෙවුවහම නිකන් චිත්‍රපටියක් බැලුව වගේ :yes:

    poth-8.jpg

    මේකත් මේ පාර book fair එකෙන් ගත්තෙ....තාම කියෙවුවෙ නෑ. අනිව හොඳ ඇති පොත.

    r0y5jnkzwvk40r5v.jpg

    මේකෙ සිංහල පරිවර්තනය මම පස්පාරක් විතර කියවල තියනව.එකපාරක් මුල ඉඳන් අගටම කියවල ඉවරවෙලා එවලෙම ආපහු මුල ඉඳන් කියවන්න ගත්ත... :love::rofl:

    images

    මේකත් හොඳයි.මුදල් පරිපාලනය සහ ආයෝජනය ගැන තියෙන්නෙ..සල්ලිකාරයෙක් වෙන්න ආසයිනම් කියවන්න හොඳම පොතක්...

    ela mcn......aluth poth tikak gana dana gaththa..tnxxxxxxxxxxxa:yes:

    umba wishwaas karanawada danne ne, mama issellma "Amma" potha kiyewwe, mama 5 wasaredi, ape gedara godak russian pariwarthana thibba. eeka kiyawala iwara unata passe, "Sebee Minisekuge Kathawak" kiyewwa, eeta passe "Waane pannaraya lebu heti" podi kaale puduma pissuwak thibbe kiyawanna. eka dawasak eeth podima kaale.. yaluwekta kiyala "Siththara" paththara mitiyak genalla kiyewwa. hebey ammata mattu una, amma benne ne. kiyawana ekata kamak ne kiwwa, hebey mewa demma kiyawanna mama podi wediylu. anyway dennam mama sinhala novels wediya kiyawanne ne. den godak english eewa kiyawanawa.
    umba kiyala thiyana poth okkoma wage mamath kiywala thiyanawa. pothak kiyawanna gaththama mata nam mara addict weemak thiyenne. kiyawala iwara wenakam ninda yanne ne.

    ube wayasama thamayi matath.thaththala skolema hiti nisa library ekema thamayi jeewath une. elama kalayak ekanam bn..........ela:yes:

    thumman handiya

    ohoma yan ohoma yan kollo......:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    agatha christie

    අන්තිම කැමැත්ත

    sad cypress
    පරිවර්තනය: පූජිත කරුණාරත්න

    Antima+kamatta-1.jpg
    Antima+kamatta-2.jpg

    එලිනෝර් කාලයිල් මෝෆීන් විස මුසු සැන්විච් කෑමට දී මේරි ජෙරාඩ්ව මැරුවාද . . .?

    එලිනෝර් කාලයිල් නමට ලැබුනු නිර්නාමික ලිපිය එව්වේ කවුද . . . . ? එහි ලියා තිබුනේ මොනවාද . . ?

    අංශබාගය රෝගය වැලඳී නැගිට ගැනීමට නොහැකිව සිටි ලෝරා වෙල්මන් මහත්මිය අන්තිම කැමැත්ත ලිවීම සඳහා නීතිඥයා කැඳවා තිබියදී ඊට පෙර දින මිය ගියේ සාමන්‍ය ලෙසද . . .?? මෝෆීන් ශරීර ගත වීමෙන්ද . . ??

    හොප්කින්ස් හෙදියගේ අත්බෑගයේ තිබූ මෝෆීන් අඩංගු ටියුබය සොරා ගත්තේ කවුරුන් විසින්ද . . ?

    අන්තිම කැමැති පත්‍රයක් නොලියා ලෝරා වෙල්මන් මහත්මිය මියගියහොත් ඇගේ විශාල බූදලයට එකම හිමිකාරිය තමා බව දන්නා එලිනෝර් කාලයිල් ඇගේ නැන්දනියට මරණාය හිමිකර දුන්නාද. . . ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Agatha Christie පොත් වල පරිවර්ත්න නෙමෙයි මුල් කෘතීම කියවන්න. මාටින් වික්‍රමසිංහයන්ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවනවා වගේ වැඩක් ඕක..
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    මේ ඔය කෝල්ට් සේනානායක ගේ පොත් වල ලින්ක් ටිකක් දාන්නකෝ කියවන්න?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Agatha Christie පොත් වල පරිවර්ත්න නෙමෙයි මුල් කෘතීම කියවන්න. මාටින් වික්‍රමසිංහයන්ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවනවා වගේ වැඩක් ඕක..

    :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලීලා

    Martin_wikramasinha.jpg

    1914 වසරේදී ලියවුණු ලීලා මාර්ටින් වික්‍රමසිංහයන් පළමු නව කතාවයි
     
    • Like
    Reactions: nidarsha91

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    Jeewithayatama kiyawala tiyenne eka pothai.. eka "Bonda Meedum". ekath kiyewwe ebook ekak.
    අලුත් පොතක් දිග අරිද්දි එන සුවඳ පවා කතාවෙන් ලැබෙන රසවින්දනයට උදව් කරනවා.. එ රසය කවදාවත් e book එකකින්නම් ලැබෙන්නේ නෑ මම හිතන්නේ.. :no::no: