හිතට හරිම වේදනයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනිත් මිනිස්සුන්ගෙන් අපට වෙච්ච අකටයුතුකම් මතක් වෙද්දි හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ
    මම අසනීප කාරයෙක් හින්ද මාර විදියට ඔය දේවල් කල්පනා වෙනව
    නියම පිරිමියෙක් වගේ මටත් කතා කරන්ඩ තිබුණනං හොඳයි කියල හිතෙනව, කට නැත්තං වසල හමාරයි
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹ හැමදේම ඔනවට වැඩිය කල්පනා කරනවා ඇති බන්.මට තියන ප්‍රශ්න කල්පනා කරන්න ගියොත් මුළු පවුලක්ම මැරිලා යනවා.ඒක නිසා ඒ දේවල් ඒ තරම් හිතන්නෙ නෑ.හැමදෙයක්ම පුළුවන් තරම් සැහැල්ලුවෙන් බලන්න ට්‍රයි කරපන්​
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,251
    166,480
    113
    එකමත් එක රටක
    උබ ඇයි බන් හැමතිස්සෙම හිතන්නේ උබ ගැන ඔය විදියට?
    මම ලෙඩෙක්, මුකුත් බෑ කිය කිය හිතන්න එපා. මානසික ලෙඩ තියන උන් ගොඩක් උන්ට එහෙම කියලා පිළිගන්නේ නෑ . උබට ඇති ලෙඩක් නෑ . උබ හිතින් වැටිලා ඉන්නේ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Umbata udaharaneta ganna living example ekak thamai ape Walataraya @Scurvy . Balapan uta kath kawruwath na. Kasada bandala na. Lamai na. Nadayo na. Aduma gane bike ekakwath na. Manasika rogayakuth thiyenawa. Eth balapan uu katawath second wenne nathuwa, nahayen andanne nathuwa thamanta puluwan de karala kaatawath atha panne nathuwa jeewath wenawa.

    Umba hamadaama baa baa kiya kiya inne nathuwa thamanta labila thiyena de balala sathutu weyan machan. Jeewithe hamotama hama dema labenne na. Labichcha deyin sathutu wela kohoma hari jeewithe goda daaganna balapan.
     
    Last edited: