හිතන්න ව්‍යවසායකයෙක් වෙන්න
[FONT="]හිතන්න ව්‍යවසායකයෙක් වෙන්න[/FONT]

[FONT="]ඔයා ඉංජිනේරු වරයෙක්ද[/FONT]? [FONT="]ගුරුවරයෙක්ද[/FONT]? [FONT="]වෛද්‍ය වරයෙක්ද[/FONT]? [FONT="]බස් ඩ්‍රයිවර්[/FONT] [FONT="]කෙනෙක්ද[/FONT]? [FONT="]ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා[/FONT] [FONT="]කම්කරුවො[/FONT],[FONT="]මමත් ඇතුලුව.( වැරදියටනන් තේරුම් ගන්න එපා[/FONT],[FONT="]ඔයාලගේ වටිනා රැකියාවට[/FONT] [FONT="]ගරහනවා නෙමේ මේ) මාසෙ අන්තිමට පඩියක් ගන්නව. ඒක ඉවරවෙනකම් වියදම් කරනව[/FONT], [FONT="]නැත්නම් ගොඩගහන් ඉන්නව.අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප එහෙමනේ.ව්‍යාපාරයකට[/FONT] [FONT="]ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද[/FONT]?
[FONT="]ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්‍යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් [/FONT]Game Changer [FONT="]කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්‍යවසායකයෙක්.[/FONT]
[FONT="]මේක කියවන ඔයාට හිතෙනව ඇති මට අලුත් අදහස් පහල වෙන්නෙ නෑනේ කියල. ඔව් ඔබ[/FONT] [FONT="]ඔබගේ සිතට දවසේ පවතින ප්‍රශ්නවලින් මිදිල නිදහසේ ඉන්න කාලය ලබාදෙන්නෙ[/FONT] [FONT="]නැත්නම් ඒ දේ වෙන්නෙ නෑ තමයි. ඔයා සමාජයේ පවතින ප්‍රශ්න ඕනි තරම් දැක්කත්[/FONT] [FONT="]ඔයා ඒ ගැන සිතන්න සිතට කාලය ලබා නොදීම නිසා අලුත් අදහස් පහලවෙන්නෙ නෑ. ඒ[/FONT] [FONT="]නිසා හුදකලාව ඔබගේ සිතේ සිතුවිලි වලට නිදහසේ සමාජ ප්‍රශ්න පිළිබඳව සිතන්න[/FONT] [FONT="]ඉඩහරින්න. ඒ අතරතුර ඔයාට අලුත් අදහසක් ඕනි බව යටිසිතට දැනෙන්න ඉඩ හරීන්න.[/FONT] [FONT="]නිකන්ම අදහස් එයි ඔලුවට.[/FONT]
[FONT="]හිතන්න අලුත් දෙයක් කරන්න[/FONT],[FONT="]එහෙම නැත්තන්[/FONT] [FONT="]තියෙන දේ ඇතුලේ වෙනසක් කරන්න.රටට ආනයනය කරන දෙයක් වුනත් වෙන්න පුලුවන් ඔබගේ[/FONT] [FONT="]නිෂ්පාදනය. ඒත් ඒක රටේ මුදල් ඉතුරු කරන ව්‍යාපාරයක් කරන්න.ඔයාට වරදින්නේ[/FONT] [FONT="]නෑ.[/FONT]
[FONT="]හොඳින් මතක තියාගන්න බිල්ගේට්ස්ල[/FONT], [FONT="]ස්ටිව් ජොබ්ස්ල උපාදිධාරින්[/FONT] [FONT="]නෙවෙයි. ( මේක නන් කිව්වේ අද මට මගෙ සහෝදරයා වගේ ඉන්න එකෙක් කියපු කතාවක්[/FONT] [FONT="]හින්දා [/FONT],[FONT="]සිතිජ ඔව් ඔව් උබ තමයි[/FONT],[FONT="]හිත රිදුනා ආආආආආ)[/FONT]
[FONT="]ඒ වගේම ඔවුන්ට එම ආයතන දෙවියන් විසින් මවල දීපුව නෙවේ. ඒත් ඒ ආයතනවල වාර්ෂික ආදායම අපේ රටේ වර්ෂික ආදායමටත් වඩා වැඩියි.[/FONT]
[FONT="]ඔබ ඉංජිනේරුවරයෙක්[/FONT], [FONT="]ගුරුවරයෙක්[/FONT], [FONT="]වෛද්‍යවරයෙක් හෝ බස් ඩ්‍රයිවර් කෙනෙක්[/FONT] [FONT="]වුවත් ඔබගේ දැනුමින් විවසායකයෙක් වන්න උත්සාහ කරන්න. ඒ වගේම කියන්නම ඕනි[/FONT] [FONT="]මේක කියවන ඔබ නව අදහස් ජනිත කරන්නෙකු වන්න කිසිම අදහසක් නැතිවන්නකු වෙන්න[/FONT] [FONT="]පුලුවන්. ඒත් ඔබට පුලුවන් එහෙම අයට උදව් කරන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නෙ[/FONT] [FONT="]රටේ නිශ්පාදන මිලට ගන්න පුරුදු වන එක. රටක් දියුනු වෙන්න බලපාන ප්‍රබල[/FONT] [FONT="]සාධකයක් තමා ඒක.[/FONT]
[FONT="]මම කියලා තියෙන හැම දෙයක්ම[/FONT],[FONT="]මගේ අත්දැකීම් එක්ක[/FONT] [FONT="]ලියපුවා මිසක් ඒවා විදිමත්ව විශ්ලේශනය කරපු දේවල් නෙවේ.ඒ හින්දා වැරදි අඩු[/FONT] [FONT="]පාඩු තියෙනවනන් යටින් කමෙන්ට් එකක් දෙන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]❤[/FONT]️
[FONT="]❤[/FONT]️
[FONT="]❤[/FONT]️
[FONT="]❤[/FONT]️
[FONT="]❤[/FONT]️ [FONT="]දිහාර[/FONT]