හිතන විදියේ ගැටළුවක්

cila23

Member
Nov 12, 2018
29
1
0
හිතන විදියේ ගැටළුවක්

මන් යාලු වෙලා ටික කාලයක් වෙනවා. මුලින් අපි දෙන්නම ඉගෙනගත්ත හින්දා වැඩිය හම්බුනේ එහෙම නැ.කොහොමහරි කෙල්ල කැම්පස් තේරුනා. තේරුනාට පස්සේ එයා වෙනස් උනා. යාළුවො උඩ දාගෙන මාව ගණන් ගනේවත් නැතුව ගිය.මටත් මොකද කියලා මන් පැත්තකට උනා. හැබැයි එහෙම ගියා කියලා වෙන කොල්ලේක් එක්ක යාලු උනේ එහෙම මුකුත් නැ.ඔහොම කාලයක් ගියාම මෙයා අපහු මට කරදර කරන්න ගත්තා අපි අපහු පරණ විදියට ඉමු කිය කිය.මට එයත් එක්ක හිතේ කිසිම තරහක් මුකුත් නැ. මගේ හිතේ එයාට ආදරේ එහෙමම තියෙනව එත් දැන් මට එයාව විශ්වාස නැ. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා යාලු උනත් දවසක්වත් හොදින් ඉන්න බැ.මන් මොකක්හරි හේතුවක් හදාගෙන රණ්ඩුවක් හදාගන්නවා.මේක මෙහෙම දිගටම උනා. මන් හැමවෙලේම ඉන්නේ ලොකු stress එකකින්.කොයි වෙලේ බැලුවත් කල්පනා කර කර ඉන්නේ.කිසිම වැඩක් කරන්න හිතෙනෙත් නැ.වරද තියෙන්නේ මන් හිතන විදියේ. මන් එක වෙනස් කරගන්න කොච්චර උත්සහ කරත් එක වෙන්නේ නැ.මන් මේකට මොකක්ද කරන්නේ පුලුවනම් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
 
  • Like
Reactions: AnuradhaRa

Bride Groom

Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    කෙල්ල උබව අමතක කරල වෙන එකෙක්ට සෙට් වෙන්න ඇති, ඊට පස්සෙ ඌ ඒකිගෙන් ඔක්කොම කරගෙන අත අරින්න ඇති, දැන් ආයි බලනව උබේ කරේ එල්ලෙන්න, එහෙම කෙල්ලො ඕනෙ නෑ බං, උබට හොඳ එකක් සෙට් වෙයි, උබේ දියුණුවට වැඩ කරගෙන පලයන් පිස්සෙක් වෙන්නෙ නැතුව
     
    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0
    කෙල්ල උබව අමතක කරල වෙන එකෙක්ට සෙට් වෙන්න ඇති, ඊට පස්සෙ ඌ ඒකිගෙන් ඔක්කොම කරගෙන අත අරින්න ඇති, දැන් ආයි බලනව උබේ කරේ එල්ලෙන්න, එහෙම කෙල්ලො ඕනෙ නෑ බං, උබට හොඳ එකක් සෙට් වෙයි, උබේ දියුණුවට වැඩ කරගෙන පලයන් පිස්සෙක් වෙන්නෙ නැතුව

    නැ බන් එහෙම දෙයක් උනේ නැ. උනේ කැම්පස් තේරුණා ගමන් ලොකුකම ඔලුවට ගැහුව එක.

    මගේ දියුණුවට වැඩ කරගන්න තමයි මචන් මටත් ඕනේ. එත් මේ දේවල් හැමවෙලේම හිතෙද්දි මුකුත් කරන්න හිතෙන්න්නේ නැ.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මන් යාලු වෙලා ටික කාලයක් වෙනවා. මුලින් අපි දෙන්නම ඉගෙනගත්ත හින්දා වැඩිය හම්බුනේ එහෙම නැ.කොහොමහරි කෙල්ල කැම්පස් තේරුනා. තේරුනාට පස්සේ එයා වෙනස් උනා. යාළුවො උඩ දාගෙන මාව ගණන් ගනේවත් නැතුව ගිය.මටත් මොකද කියලා මන් පැත්තකට උනා. හැබැයි එහෙම ගියා කියලා වෙන කොල්ලේක් එක්ක යාලු උනේ එහෙම මුකුත් නැ.ඔහොම කාලයක් ගියාම මෙයා අපහු මට කරදර කරන්න ගත්තා අපි අපහු පරණ විදියට ඉමු කිය කිය.මට එයත් එක්ක හිතේ කිසිම තරහක් මුකුත් නැ. මගේ හිතේ එයාට ආදරේ එහෙමම තියෙනව එත් දැන් මට එයාව විශ්වාස නැ. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා යාලු උනත් දවසක්වත් හොදින් ඉන්න බැ.මන් මොකක්හරි හේතුවක් හදාගෙන රණ්ඩුවක් හදාගන්නවා.මේක මෙහෙම දිගටම උනා. මන් හැමවෙලේම ඉන්නේ ලොකු stress එකකින්.කොයි වෙලේ බැලුවත් කල්පනා කර කර ඉන්නේ.කිසිම වැඩක් කරන්න හිතෙනෙත් නැ.වරද තියෙන්නේ මන් හිතන විදියේ. මන් එක වෙනස් කරගන්න කොච්චර උත්සහ කරත් එක වෙන්නේ නැ.මන් මේකට මොකක්ද කරන්නේ පුලුවනම් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

    Same problem :( Ubath don't care type ekama idapan.Hema welema busy wage penna ganin.Yaluwo neti wela tani wunama tamai kollawa mathak wenne okunta :growl:
     
    Zero0block

    Member
    Oct 22, 2018
    29
    1
    0
    ube wadak kara ganin bn issarahata yanna puluwan deyak mage mathe nam giyapu un aye lagata ganna epa awath enne wasita ubata una seen ekama mata una ekita kollek set una campus awlak nee bn mata den mn gena sure ehema una eka hoadai kiyala den hithenawa eth samahara welawata poddak awl yanawa den shape kollo ekka idapan wada tika kara ganin ganata echarai
     
    meya wena kenek ekka yalu unenam na bn. eth mn eya matha tiyala tibunu wishwase biduna. dn mata eya monawa kiwwath hithe sakaya enawa
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall

    නැ බන් එහෙම දෙයක් උනේ නැ. උනේ කැම්පස් තේරුණා ගමන් ලොකුකම ඔලුවට ගැහුව එක.

    මගේ දියුණුවට වැඩ කරගන්න තමයි මචන් මටත් ඕනේ. එත් මේ දේවල් හැමවෙලේම හිතෙද්දි මුකුත් කරන්න හිතෙන්න්නේ නැ.

    ලොකුකම ඔලුවට ගැහුවා කියන්නෙ උබව බාල්දු කරලනෙ, එහෙම එවුන්ව කොහොමත් අත ඇරපන්, මොකද ආයිත් ඕකම කරනවා, සල්ලි වලට නැමෙන්නෙ ඔන්න ඔය වගේ උන් තමයි
     
    • Like
    Reactions: asylum

    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0
    කෙල්ලෝ නිසා දුක් විදින්න එපා බං උබට ඒකිව ගැල පෙනාන් නෑ අමතක කරලා දිපන්

    ඔව් බන් ගැලපෙන්නේ නැ තමා. එත් ආදරේ කරපු නිසා දැන් හිතින් දුක් විදිනවා
     
    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0

    ලොකුකම ඔලුවට ගැහුවා කියන්නෙ උබව බාල්දු කරලනෙ, එහෙම එවුන්ව කොහොමත් අත ඇරපන්, මොකද ආයිත් ඕකම කරනවා, සල්ලි වලට නැමෙන්නෙ ඔන්න ඔය වගේ උන් තමයි

    ඔව් බන් බාල්දු කරා කියන්නේ මට පහත්ම තත්වෙට දාලා කතා කරා.

    මගේ හිතත් කියන්නේ එකම තමා බන් එක පාරක් බොරු කරපු කෙනා තව පාරක් බොරු කරන්න දෙපාරක් හිතන්නේ නැනේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒකිට හිතේ තියනදේ ඇත්තටම කියපන් එතකොට හරි මං ලවුකරපු කෙල්ලෝ දෙන්නෙක්ම දැන් බැදලා ඒකියක්ගේ මහත්තයා මගේ හොද යාළුවෙක් දැන් මට දැන් එයාව දැක්කි කියලා පරණ මතක වලින් දුකක් දැනෙන්නේ නෑ එයා සන්තෝසෙන් කියලා දන්න නිසා කොහොමත් අපි ගැනපෙන්නේ නෑ සිතුම් පැතුම් වලින් ඒකයි අපි කතා වෙලා වන් උනේ එයා එයාගේ මහත්තයට ඔක්කොම විස්තර කියලා නිසා අවුලක් නෑ මං දැන් එයත් එක්ක වැඩ්ය කතා කරනාන් නෑ මහත්තයාගේ හිත අවුල් වෙයි කියලා:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ලොකුකම ඔලුවට ගැහුවා කියන්නෙ උබව බාල්දු කරලනෙ, එහෙම එවුන්ව කොහොමත් අත ඇරපන්, මොකද ආයිත් ඕකම කරනවා, සල්ලි වලට නැමෙන්නෙ ඔන්න ඔය වගේ උන් තමයි

    this.:yes::yes::yes: