ඒකිට හිතේ තියනදේ ඇත්තටම කියපන් එතකොට හරි මං ලවුකරපු කෙල්ලෝ දෙන්නෙක්ම දැන් බැදලා ඒකියක්ගේ මහත්තයා මගේ හොද යාළුවෙක් දැන් මට දැන් එයාව දැක්කි කියලා පරණ මතක වලින් දුකක් දැනෙන්නේ නෑ එයා සන්තෝසෙන් කියලා දන්න නිසා කොහොමත් අපි ගැනපෙන්නේ නෑ සිතුම් පැතුම් වලින් ඒකයි අපි කතා වෙලා වන් උනේ එයා එයාගේ මහත්තයට ඔක්කොම විස්තර කියලා නිසා අවුලක් නෑ මං දැන් එයත් එක්ක වැඩ්ය කතා කරනාන් නෑ මහත්තයාගේ හිත අවුල් වෙයි කියලා![]()
මන් හිතේ තියෙන දේ කියලා දැම්ම. එයත් දන්නවා අපි ගැලපෙන්නේ නැ කියලා. එයම කියනවා එයා හිත හදන් ඉන්නේ අපිට බදින්න වෙන්නේ නැ කියලා. කතා වෙලා වෙන් වෙන්න තීරණේ කරත් එක කරගන්න බැ. ටික දවසක් කතා නොකර ඉඳලා එක පාරට කතා කරනවා උදව්වක් ඉල්ලලා හරි.එතකොට ටිකක් හරි හදාගත්තු හිත ආයේ අවුල් යනවා. ඊට පස්සේ මන් කිසිම වැඩක් නොකර දස අතේ කල්පනා කරනවා මොකද කරන්නේ කියලා.


අපි මේ කාටද ඡන්දෙ දෙන්නෙ කියල කල්පනා කරනව 
