හිතපන්! උබේ අතේ දැන් ලක්ශ 300ක් තියෙනවා වාහනයක් ගන්න 😋

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    වාහනයක් ගන්නම ඕනෙ ද?

    එහෙම නම් එක්කො BMW 530e එකක් නැති නම් Hilux GR Sport එකක්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    අතේ තියෙ නම් ටක් ගාලා ගිහින් බැංකුවට දානවා. දැං කැරි හොරු ඉන්නෙ උස්සං දුවයි
     
    • Haha
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113

    Toyota Land Cruiser Prado TRJ 150 2012​

    තැටිය රත් වෙලා නම් ආප්පේ පුච්චන්න අහන්නේ... තොපි එකේ සැලඩ් දාන්න අහනවා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    තෙල් කරන, maintainance අඩු, තැනකට යන්න පුළුවන් වාහනයක් තමා ගන්නේ. 150ට හොඳ එකක් ගන්න පුළුවන් ඔක්කොම ටික් වෙන.
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඇමරිකාවෙ PR තියෙන මෙක්සිකන් ගොන් බඩුවක් බදිනවා $20000 දීලා. Green card ගත්තට පස්සෙ ford ranger එකක් අරන් ටෙක්සාස් වලින් කැබින් එකක් ගන්නවා සල්ලි වලට. ඉතුරු සල්ලි වලින් හොද රයිෆල් ටිකක් ගන්නවා hunting වලට.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    German යන්න show money පෙන්නවා ලස්ස දෙසීයකින් 😏 ඉතුරු ලස්සේ සීය කඩලා සුද්දි කෙල්ලට ලස්ස 50ක් දෙනවා අරන් තෝ හැමිනිලා පල කියලා 🤭 ලස්ස 50ක් මට වියදම් කරන්න තියාගන්නව pocket money වලට 🤭 හරිම සරලයි නෙව 🤗
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,028
    15,516
    113
    New Zealand
    මගේ අතේ සතයක්වත් නැති වෙලාවක,එහෙම නැතනම් මට රු 40000-50000ක මාසේ පඩීයක් ලැබෙන කාලෙක, ලක්‍ෂ 300 ටිකට් එකකින් ඇදුනා කියලා හිතුවොත් මම නම් කරන්නේ ඇල්ටෝ එකක් හෝ ඇක්වා එකක් අරගෙන ඉතුරු ටීක ඉන්වෙස්ට් කරනවා. එහෙම නැත්නම් ලක්‍ෂ 100-150ක් විතර වියදම් කරලා හොද රටකට යනවා. ගිහින් ඒ රටෙන් හොද වාහනයක් අරන් පදිනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,290
    4,650
    113
    gan na ne. awashyatawe transport nam, inne city limits nam, uber benz ekak rent karan giyat labai waahana gannawata wada. okkotama wada WORRY FREE living.