නූගත් ජෙබයියොන්ව වෙට් කරන්න ඕන කලාව රනිල්ට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහට ඡන්දෙකින් බලේට එන්න අමාරුයි. ආවත් ඌ ඇවිල්ල කරන්න ඕන ආර්ථික ප්‍රතිසන්ස්කරණ ටික කරත් මාලිමාවට ඡන්දෙ දීල උගත් බුද්ධිමත් වුන ලෙවල් එකේ බයියෝ ටිකට තද වෙනවා. මොකද උන්ට රනිල්ගේ පර්සනලිටි එක සෙට් වෙන්නෙ නෑ. උන්ට ඕන අමු සින්හල බුලත් කන එකා එක්ක එකට බන්කුවෙ වාඩි වෙලා ප්ලේන්ටිය ගහන ලෙවල් එකට සෙට් වෙන්න පුළුවන් එකෙක්ගෙන් ඇහෙන රස කතා.
ශ්‍රී ලන්කන් එක විකුණනව කියල හිතමුකෝ. රනිල් ඕක කියන්නේ පාඩුයි, වැඩක් නෑ, ආර්ථික මූලධර්ම වලට අනුව රජයක් ව්‍යාපාර කරන්නෙ නෑ. ඒ නිසා අපි ඕක විකුණනවා, බැරි නම් වහනවා. ඕක කිව්ව ගමන් ත්‍රීවිල් එකක යන්නවත් සල්ලි නැති අඩුකුලේ බයියො ටිකත් කලබල වෙනවා.
ඕකම පච කොටයි ගෝලයෝ රොත්තයි කියන්නේ වෙනම විදියකට. "වෙනදා ධනපති පන්තියට විතරක් සීමාවුන ගුවන් සේවය අපි කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කරලා පොදු සමාගමක් කරනවා. එහෙම කළාම ගමේ ගොවිතැන් කරන බුරම්පි මාමටත් ගුවන් යානා සමාගම අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න.... බුරම්පි මාමා මුණුබුරත් එක්ක වෙල් යායක් මැද්දෙන් ඇවිදන් යද්දී වෙල් යායට උඩින් ස්‍රී ලන්කන් කියල ලොකු අකුරින් ගහපු අහස් යාත්තරාවක් පියාඹගෙන යනව පේනව. එතකොට පුන්චි කොලුව අහනවා සීයේ අර මොකක්ද කියලා. එතකොට බුරම්පි සීයා කියනවා, ඒ පුතේ අපේ අහස් යාත්තරාව කියලා.".
ඔහොම එකක් අහපු හැටියේ උගත්, බුද්ධිමත්, ඩිග්‍රි ගහපු, අඩුකුලේ, හීනමානෙන් පෙලෙන මිඩ්ල් ක්ලාස් බයියෝ සෙට් එක අම්ම විකුණල හරි ස්‍රි ලන්කන් එක කොටස් වෙලඳපොළේ ලිස්ට් කරනවා. සරලම වචනෙන් කිව්වොත් විකුණනවා. හැබැයි උන්ට ඒක එහෙම තේරෙන්නෙ නෑ.
ලන්කාව වගේ නූගත් උන් ඉන්න රටක රනිල් වගෙ මිනිහෙක් ආර්ථික විද්‍යාව පොත් පිටින් ගෙනල්ල කියන්නෙ මෙන්න මේකයි කිව්වත් ඡන්ද දිනන්න අමරුයි.