හිතපන් රනිලා 😑😑

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    ලංකාවෙ ඉඳපු/ඉන්න බහුතරයක් වමක් දකුණක් දන්නෙ නෑ. ගොඩක් දෙනා කරේ අඳින පලඳින පෙනුම කුළ පරම්පරා බලලා මොකෙක්ට හරි ලැබැඳියාවක් ඇති කරගත්තු එක. ඊට පස්සෙ ඒ වහල්කම තාත්තගෙන් පුතාට දායාදයක් හැටියට ගියා. උබත් ඒකේ පුරුකක්.
    නමින් මම වමේ මම දකුණෙ කියලා නොකිව්වට හැමදෙයක්ම රජයෙන් වෙන්න ඕනි කියලා හිතන, අයවැයෙන් සහන ලැබෙනකං බලං ඉන්න, ආර්ථිකය ලිබරල්කරණය කරන එකට බය මිනිස්සුන්ට වම්මු නොකිය මොකද්ද කියන්නේ?

    එක එක පරම්පරා කතාවක් සමාජගත කරලා ජෙප්පො බලන්නෙ පන්ති වෛරයෙන් ගොඩයන්න, ඒක ජාතිවාදයටත් වඩා නරුම ක්‍රමයක්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අපෝ ඔය යකාට ලැබුණේ නැති එක හොඳයි. මහින්ද ආව හින්දා යුද්දෙ හරි ඉවරකරා(එහෙමයි කියලා ඉතින් අනිත් කරපු වරදි වැඩ සාධාරණීකරණය කරන්න බෑ හැබැයි. කොහොම වුණත් මේක තමයි මහින්දලා හින්දා රටට වුන ලොකුම හොඳ දේ. රනිල් පත් වුණා නම් යුද්දෙ ඉවර කරන තැනක නෙවෙයි නේ හිටියේ. කොටි හුරතල් කරන game එකක් තමයි රනිල්ට ඕන වෙන්න ඇත්තේ.). රනිල් හිටියා නම් වැඩේ හානවා. සමහර අවස්ථාවල නිකන් මොරාල් එක පිට මෝඩ තීරණ එහෙම ගන්නත් ඕන නිකන් රනිලා වගේ බොරු පෝෂ් නැතුව. යුද්දෙ තාම තිබ්බා නම් රනිලට කරන්න පුළුවන් කෙන්ගෙඩියකුත් නෑ දිනුවත්. පොලිටිකල් ඉස් ලයික් චෙස් ගගා පම්පෝරි ගාගහ ඉදී. 2003 ත්‍රිකුණාමලේ ගියා. කොටි එහෙම හිටියා හැම තැනම. අපි ගිය වාහනේ පස්සේත් ආවා දෙන්නෙක් බයික් එකක. එක්කෝ මේ රට දෙකට බෙදලා රනිල් 2003න් පස්සේ ජනාධිපති වුණා නම්. ඔය යකාගෙත් කට විතරයි ලොකුවට තියෙන්නේ , පොඩ්ඩක් ඉගෙනගත්ත එකෙන් පොඩි වැඩක් අරන් එදා වේල ආර්ථිකයක් තමයි හදන්න දන්නේ මට තේරෙන විදියටනම්. ගස් නැති වෙනකොට එඩරු ගහත් ගහක් තමයි ඉතින් කාන්තාරේක. රනිල්ගේ class එකයි එකෙන් ආපු ego එකයි එක්ක රනිල් මේ රටේ නෙවෙයි මොන රටේ හිටියත් class maintain කරන්න හදනවා මිසක් රට හොඳටම දියුණු කරන්න හිතන්නේ නම් නෑ. ඒ වගේ සෙට්වල හැටි ඉතින්. යන්තං ගොඩ දාලා දුන්නා හැබැයි රට බංකොලොත් වුන එකෙන්. හැබැයි ඉතින් මේ උන්දත් හිටපු ආණ්ඩුව තමයි ඊට කලින් තිබ්බේ. ඔන්න ඉතින් ඔස්තාර්ලගේ තරම. හර්ෂ එහෙම දැන් වලළෙන්න හැදුවත් ඒ නාම්බෝ ආවා නම් මේක තවත් බංකොලොත් කරනවා. සජිත්ගේ ණය ම තියෙනවා බර ගානක්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    නමින් මම වමේ මම දකුණෙ කියලා නොකිව්වට හැමදෙයක්ම රජයෙන් වෙන්න ඕනි කියලා හිතන, අයවැයෙන් සහන ලැබෙනකං බලං ඉන්න, ආර්ථිකය ලිබරල්කරණය කරන එකට බය මිනිස්සුන්ට වම්මු නොකිය මොකද්ද කියන්නේ?

    එක එක පරම්පරා කතාවක් සමාජගත කරලා ජෙප්පො බලන්නෙ පන්ති වෛරයෙන් ගොඩයන්න, ඒක ජාතිවාදයටත් වඩා නරුම ක්‍රමයක්.
    බ්‍රේස්ලට් මතක් උනා
     

    gama22

    Well-known member
  • හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
    ඔව් මේ වෙනකොට රටේ අකුරු හතරත් සේල් දාලා.........
    කොටලුවෙක් සිංහ හම් පෙරවා ගත්තට වැඩක් නෑ........
    රටේ මහජනයාට හෙන ගැහුවත් උගේ ෆැන්ටසියේ ඌ ජීවත් වෙනවා.........
     
    • Haha
    Reactions: marvin silva

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    ජාතික ඇඳුම ඇඳන් පයිප්පෙ උරපු එකා වමේ වෙන්නෙ නෑ. බණ්ඩා කැරිම ගේම්කාරයෙක් වගේම අවස්ථාවාදියෙක්. උබලා පවුල් පිටින් බණ්ඩා වගේ එකෙක්ට රැවටුන වේදනාව නිසා තමයි පොනිලා මයිනා වගේ උන්ට පලල් කරලම අල්ලන්න හිතෙන්නෙ.
    උබත් ඉතින් වාසි පැත්තට හෝයියා නෙහ්. මයිනාට පොනිලාට උබලත් ඉතින් යහමින් ඇල්ලුවනෙ කාලයක්! 2015 නෙ මයිනා එපා උනේ. උබලට දැන් පොනිලා එක්ක ඇරියස් තියෙන්නෙ ඌ රාජපක්කලාට ජැක් ගහපු එකටනෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    “රට වැටෙනවා.ඒත් බය වෙන්න එපා. ගොඩගන්න අපි ඉන්නවා...!” වජිර

    2025-04-28 9:30 am
    486022.png

    රට යළි වැටෙමින් තිබෙන බවත් මැයි හයවන දා ඡන්දය ප්‍රකාශ කරද්දී ඒ ගැන අවබෝධයෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කරන ලෙසත් එජාප සභාපති වජිර අබේවර්ධන ජනතාවගෙන් ඉල්ලයි.

    ගාල්ලේ තලාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම ඉල්ලීම කළේ ය.

    “මේ මැයි 6 වැනිදා ඉතා වැදගත්. මැයි 6 වැනිදා ඡන්ද පොළට ගියාම ඔබ කල්පනාවෙන් තීන්දු ගන්න ඕන. මොකද නුදුරේදීම රට වැටෙනවා. රට වැටුණම ඔබ වැටෙනවා. ඒක සහතිකයි.

    ඒකට දැන් අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා ඔබව නැගිට්ටවලා ඔබව ශක්තිමත් කරන එක. ඒක අපි කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. වැටෙන එක නවත්තන්න බැහැ. අපි මේ කතා කරන මොහොතෙන් මේ රට වැටෙමින් තිබෙන්නේ.

    https://www.headlinenews.lk/single_si.php?id=834
    images

    සෙවණගල ගහලද කොහෙද..?
    ඉඳල ඉඳලා මයික් ටිකක් ඉස්සරහට ඇවිල්ලා ගොං කතාවක් කියල ගියාම...
    ලොක්කට සුදු හුණු ගාන අයගෙ රෙදි ඉල්ලෙ
     
    • Like
    Reactions: ElaBaba

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    මේ රට කොහොමත් වාමන්ශික පක්කු එක්ක හදන්න බෑ. උන්ට අරහන් ඔය නව ලිබරල්වාදී අදහස්. ලිබරල්වාදය බේස් කරන් තියෙන්නෙ මානව හිමිකම් / පෞද්ගලීකරණය වගේ දේවලි වලින්. ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ පිනට කන්න දෙනකනුයි , අපිට සහන දෙන්න ඔච්චරයි උන් දන්නෙ. රජය පාඩු දරන් අඩුවට කන්න දුන්න කාලෙයි පාඩු පිට පාඩු ලබන් විදුලිය දෙනකොටයි, අඩුවට තෙල් දෙනකොටයි අද හොරා හොරා කියන පොන්නයො ටික අහුවෙ නෑනෙ කොහොමද නියමිත මිලට වඩා අඩුවෙන් මෙව්වා දුන්නෙ කියලා. වන්චාව දූෂණය මේ රට ද්යුනු නොවෙන හේතු 10ක් ගත්තොත් ඒකෙ 8,9ට වගේ ඇති. රටට මෙහෙම වෙන්න දේශපාලකයො වගේම 50% මහ ජනතාවත් වැරදී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    උබත් ඉතින් වාසි පැත්තට හෝයියා නෙහ්. මයිනාට පොනිලාට උබලත් ඉතින් යහමින් ඇල්ලුවනෙ කාලයක්! 2015 නෙ මයිනා එපා උනේ. උබලට දැන් පොනිලා එක්ක ඇරියස් තියෙන්නෙ ඌ රාජපක්කලාට ජැක් ගහපු එකටනෙ
    මම පොනිලා ගැන කියපු දේවල් විශ්වාස කරපු තවත් උතුමෙක්. ආදරෙයි බන්.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    උබ වගේ ෆේක් අනාථ වේසිගෙ පුතෙක් ඇඩ්මින්ව mention කරලා තියනවා දැක්කම පුකෙනුත් හිනා :lol:

    පුකෙන් හිනාවෙලා පුකේ පොටෝ එකක් ගහලා සීයට Whatsapp කරන්න ප්රෙන්. ආස හිතෙයි :love2:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    මම පොනිලා ගැන කියපු දේවල් විශ්වාස කරපු තවත් උතුමෙක්. ආදරෙයි බන්.
    අපි මේකේ අද ඊයේ නෙමේ බන් ආවෙ. ඕවා කියපන් ගිහින් අඩු මාසෙ ජෙප්පො තෙත් කරන්න 🤣🤣 මන් මේ කිව්වෙ අන්තිම කාලෙ කියපුවා නෙමෙයි .ලපයට 3%ත් නැති කාලෙ උඹලා දාපු තර්ක විතර්ක එළකිරි බයියෝ එක්ක.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හිතපං රනිලා කියල ත්‍රෙඩ් එක වැටුන විතරයි සැප්තැම්බර් 22න් පස්සෙ.. පැය 24ම රනිලා ගැන හිත හිත හැංගිලා හිටිය උන් ඔක්කොම මේ ත්‍රෙඩ් එකේ කියහංකෝ 🤣🤣🤣
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    LANKAWA HADANNA BA! - ka nogaha idapalla

    ඕකේ පුතා, දැන් ඔයා හොදට චූ කරල බුදිය ගන්න යන්න.

    ඔයාගෙ රනිල් සීයා 1976 ඉදන් පාර්ලිමේන්තුවේ හිටියේ. ඉතින් පොඩ්ඩක් දෙසැම්බර් වෙනකන් ඉවසන් ඉන්න, එයා 50වෙනිපාරටන් ජනාධිපති වෙනවලු.
    1976 idan karapu wada list eka dannada?
    ------ Post added on Apr 28, 2025 at 11:00 PM
     
    • Like
    Reactions: CohenLenstra

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
    උබ කවදද ඉපදුනේ. :lol::lol::lol::lol:2001 සහ 2015 දිනලා ඇවිල්ල තමා කෙලෝ ගත්තේ. නැත්නම් අපිත් තාම හිතාන ඉන්නේ රනිලය හෙන පොරක් කියලා.මේ සැරෙත් IMF හිටියේ නැත්නම් හොද හොද සෙල්ලම් බලාගන්න තිබුන

    අනික ඔය යකා පෙමදසගෙන් පස්සේ බාරගත්තේ UNP එකේ හොදම වෙලාවේ. ඔය දැන් මහින්දයා ගාව ඉන්න කට්ටිය රනිය ගාව හිටියේ. UNP එක තියාගන්න බැරි එකා කොහොමද බන් රට ගොඩදන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ

    ithinn yako ranila 1999 janapathi wela thibbanam uta balen awurudu 2k karanna deyak ituru wenneth naha, rata bankoloth wenneth naha, a dawas walama mulu ratama wikunala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    එච්චර වැඩ්ඩ නං 1999 ඉඳන් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු හැම පාරම පරදිනව යැ.
    1994 බටලන්ද කොමිසම
    1999 බෝම්බ ගහලා අනුකම්පා ජන්ද
    2005 පිරිබාහරන් ජන්ද වර්ජනය


    ඌට වාසනාව තිබ්බෙම නෑ , අන්තිම මොහොතේ ප්‍රතිවාදියා ගේමක් ගැහුවා 🤭
     
    • Like
    Reactions: itguy77