නමින් මම වමේ මම දකුණෙ කියලා නොකිව්වට හැමදෙයක්ම රජයෙන් වෙන්න ඕනි කියලා හිතන, අයවැයෙන් සහන ලැබෙනකං බලං ඉන්න, ආර්ථිකය ලිබරල්කරණය කරන එකට බය මිනිස්සුන්ට වම්මු නොකිය මොකද්ද කියන්නේ?ලංකාවෙ ඉඳපු/ඉන්න බහුතරයක් වමක් දකුණක් දන්නෙ නෑ. ගොඩක් දෙනා කරේ අඳින පලඳින පෙනුම කුළ පරම්පරා බලලා මොකෙක්ට හරි ලැබැඳියාවක් ඇති කරගත්තු එක. ඊට පස්සෙ ඒ වහල්කම තාත්තගෙන් පුතාට දායාදයක් හැටියට ගියා. උබත් ඒකේ පුරුකක්.
එක එක පරම්පරා කතාවක් සමාජගත කරලා ජෙප්පො බලන්නෙ පන්ති වෛරයෙන් ගොඩයන්න, ඒක ජාතිවාදයටත් වඩා නරුම ක්‍රමයක්.