පොඩ්ඩක් හිතපල්ලකො. කොතනකවත් රණවිරු ෆොන්සෙකා දෙශද්‍රොහියෙක් කියලා අපි කියනවද. අනෙක් එක කරුණා පිල්ලියාන් හිත හොද දෙශප්‍රෙමින් කියලා කියනවද. නැනේ එත් උබලා ඔය කියන විදිහට රටක් පාලනය කරන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපල්ලා.
මෙක රටක් මිසක් හින්දි චිත්‍රපටියක් නෙමෙ ඇයි එක හිතන්න බැරි. ප්‍රයොගික යතාර්තය ගැන හිතන්න බැරි ඇයි. කරුණා කොටියා උව එල්ලුම් ගස් යවමු. පිල්ලියාන් කොටියා උවත් එල්ලුම් ගස් යවමු . ඔය කියන දෙය කරාම හරි කියලද කියන්නේ කරුණා පිල්ලියන් කියන්නේ ත්‍රස්තවාදින් එක අමුතුවෙන් කියන්න ඕන නෑ. නමුත් උන්ට උබලා කියන විදිහට දඩුවම් දුන්නොත් එක විසදෙයි කියලද හිතන්නේ. උන් තමන්ට දෙන දඩුවම හිස් මුදුනින් පිලිඅරන් එල්ලුම්ගහට යාවි එහම වෙනවනම් කොච්චර හොදද.
නමුත් එහම නෑ නිකන් උන්ට විරුද්ධව වැඩකලාම වෙන්නේ උනුත් ආයි අයුධ අතට ගන්න එක. එය ගැන පොඩ්ඩක් හිතහල්ලකො ඊට පස්සේ උන් එක්කත් යුද්ධ කරපල්ලකො හරි ලෙසි කියලාද හිතන්නේ උබලා.
පොඩ්ඩක් බලහල්ල අදටත් චන්දයක් තිබ්බොත් දිනන්නේ කොටි. උතුරු නැගෙනහිර එක නිසයි පාලත් සභා පවා තවත් කල් යන්නේ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ තමිල් ඊලම් මානසිකත්වය තවම නැති වෙලා නෑ. එ ගැන පොඩ්ඩක් හිතපල්ලා නිකන් හැගිම් වලට වහල් වෙලා වැඩකලාම වෙන්නේ මොකද්ද කියලා. එ මානසිකත්වය බිදින්න පුලුවන් කරුණා පිල්ලියාන්ලාව භවිතා කරලම තමා එක හොදින් හිතපල්ලා. ඔය කියන්නම් වාලේ කරන්න ලේසි නෑ එ ගැන ගොඩක් දුරදිග හිතන්න ඕන.
අනිත් එක උබලා කියන්නා වගෙ මේ තියන චන්ද ක්‍රමය හා සමාජ ක්‍රමය තුල දෙවිකෙනෙක් විදිහට රට පාලනය කරන්න පුලුවන්ද. දුමින්දලා මර්වින්ලා වගෙ පාතාලයො ලංකරගන්න උනේ ඇයි කියලා උබලා හිතුවද කොතනකවත් ඔය ලංකාවෙ ඉන්න විපක්ෂය හැමදෙකට විරුද්ධ වෙනවා. මිසක් හොදකට උදව් කරනවද නැහැනේ විපක්ෂයේ ඉන්නෙත් අත පිරිසිදු එව්න් නෙමෙනෙ.
බලය රැකගැනිම තමා අණ්ඩුවකත් එහි පාලකයාගෙ පලවන කටයුත්ත එක නොකොලොත් වෙන්නෙ මොකද්ද? එක නිසා සර්පයො පවා ලංකරගන්න වෙන්වා. මෙ තියන ක්‍රමයට මෙක වෙනස් වෙන්න ඕන මුලින්ම.
අනිත් එක හිතන්න එපා. ඔය පෙත්සම් යවන රටවල් අපි ගැන ආදරයෙන් බලන් ඉන්නවා කියලා. උන්ට පාවා ඕන මෙකට කොහෙන් හරි හොටදාන්න එක තෙරුම් ගනිල්ලා. එක නිසා මුලින් හැගිම් වලට වහල් නොවි බුද්ධිමත් වෙන්න ඔන එකයි විය යුත්තේ.
ෆොන්සෙකා සමාවගතයුතු නැහැ කියමු නමුත් වෙන විකල්පයකින් හරි ඔහු ජනපත් සමාව ලබාගෙ එලියට ආ යුතුයි එඩිතර කම හා මොඩ කම කියන්නේ දෙකක් කියලා හොදින්ම තෙරුම් ගන්න ඔන.