හිතපු_දේම_උනා
මම අර කලින් දැම්ම ත්රෙඩ් ඵකේ http://www.elakiri.com/forum/showthread.php?t=1908554 මම හිතපු දේම වුනා..කොට්ටාව ධර්මපාලේ ලකුණු 85 මදිලු ඵයාලට.95 ම ඕනලු..දැන් ඉතිං ප්රශ්ණ මදිවට තවත් ප්රශ්ණයක් ඔළුවට අැවිත් තියෙන්නෙ.ළගම ඉස්කෝලෙට ළමයව ගන්නෙ නැත්නම් වෙන ඉස්කෝල වලට ගන්නෙ නැහැනෙ කොහොමත් දැන් ඉතිං international school ඵකක් පිහිට තමා මචංල මොකද ළමයව ඉස්කෝලෙ යවන්නෙ නැතුව ගෙදර තියාගන්න බැහැනේ.උඹල දන්නවනම් කියනවද international school ඵකකට කීයක් වගේ මාසෙකට දෙන්න ඕනද කියලා..කොට්ටාව අවට international school ඵකක් තියෙනවද?දන්න කවුරුහරි කිව්වොත් ලොකු උදව්වක්.උඹලටත් කියන්න තියෙන්නෙ බැඳල ළමයි හදන්න කලින් ළමයට ඉස්කෝලයක් හොයල තියපන්..නැත්නම් මට උනා වගේම වෙයි.අඩු ගානේ මේ ගැන කලින් දන්නවනම් ළමයි හදන්නේ නැතුව ඉන්න තිබ්බා.

Last edited:

anika main city ekak unama awurudu ganaka oppu balanne ai.godak rented properties,new homes ne aluth trend eka.