හිතපු_දේම_උනා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හිතපු_දේම_උනා

    මම අර කලින් දැම්ම ත්‍රෙඩ් ඵකේ http://www.elakiri.com/forum/showthread.php?t=1908554 මම හිතපු දේම වුනා..කොට්ටාව ධර්මපාලේ ලකුණු 85 මදිලු ඵයාලට.95 ම ඕනලු..දැන් ඉතිං ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණයක් ඔළුවට අැවිත් තියෙන්නෙ.ළගම ඉස්කෝලෙට ළමයව ගන්නෙ නැත්නම් වෙන ඉස්කෝල වලට ගන්නෙ නැහැනෙ කොහොමත් දැන් ඉතිං international school ඵකක් පිහිට තමා මචංල මොකද ළමයව ඉස්කෝලෙ යවන්නෙ නැතුව ගෙදර තියාගන්න බැහැනේ.උඹල දන්නවනම් කියනවද international school ඵකකට කීයක් වගේ මාසෙකට දෙන්න ඕනද කියලා..කොට්ටාව අවට international school ඵකක් තියෙනවද?දන්න කවුරුහරි කිව්වොත් ලොකු උදව්වක්.උඹලටත් කියන්න තියෙන්නෙ බැඳල ළමයි හදන්න කලින් ළමයට ඉස්කෝලයක් හොයල තියපන්..නැත්නම් මට උනා වගේම වෙයි.අඩු ගානේ මේ ගැන කලින් දන්නවනම් ළමයි හදන්නේ නැතුව ඉන්න තිබ්බා.:(

    PhotoEditor_20190914_164829001.jpg

    Last edited:
    • Like
    Reactions: Travz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,397
    113
    Ai ban methara develop wela tiyeddi laga gewal balanne?iskoleta gedara ida payn awidagena enawaye?:oo: anika main city ekak unama awurudu ganaka oppu balanne ai.godak rented properties,new homes ne aluth trend eka.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Ai ban methara develop wela tiyeddi laga gewal balanne?iskoleta gedara ida payn awidagena enawaye?:oo:

    අෑත ඒවට ගනියිද බං ළග ඵකේ ගන්නෙ නැතුව.:(
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    digane thiyena daramapale kanishteda ban
    85 une ai machan
    Vidura,Louvre hodai
    wena school nattama appeal ekak dapan
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දරුවට ඉස්කෝලයක් නැති වෙන්නේ නැහැ බන්, කලාප කාර්යාලයට ලියපන්, අනිවා පාසලක් දෙන්න ඕනේ, හැබැයි ටිකක් කල් යයි. සමහර විට ඔය ඉස්කෝලෙම හම්බ වෙන්නත් පුළුවන්.

    ඉස්සරහට කාසාද බඳින්න ඉන්න උන් දැන්ම ඉදන් ඉස්කෝලයක් ප්ලෑන් කරපල්ලා, කසාද බඳින්න කෙල්ලෙක් හොයා ගන්න කලින් ළමයින්ව දාන්න ඉස්කෝලයක් හොයා ගනිල්ලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,397
    113
    දරුවට ඉස්කෝලයක් නැති වෙන්නේ නැහැ බන්, කලාප කාර්යාලයට ලියපන්, අනිවා පාසලක් දෙන්න ඕනේ, හැබැයි ටිකක් කල් යයි. සමහර විට ඔය ඉස්කෝලෙම හම්බ වෙන්නත් පුළුවන්.

    ඉස්සරහට කාසාද බඳින්න ඉන්න උන් දැන්ම ඉදන් ඉස්කෝලයක් ප්ලෑන් කරපල්ලා, කසාද බඳින්න කෙල්ලෙක් හොයා ගන්න කලින් ළමයින්ව දාන්න ඉස්කෝලයක් හොයා ගනිල්ලා.

    What a rat race
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owa monwada select unath langa gewal wala eun balan inne pesam gahanna kela wela yanna mara kalakni inne lankawe un hama dema hoyanawa monwa iskoletada damme kiyala peasam gahnna.

    international dana eka thamai lesiema kisima karadarayak na.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    දරුවට ඉස්කෝලයක් නැති වෙන්නේ නැහැ බන්, කලාප කාර්යාලයට ලියපන්, අනිවා පාසලක් දෙන්න ඕනේ, හැබැයි ටිකක් කල් යයි. සමහර විට ඔය ඉස්කෝලෙම හම්බ වෙන්නත් පුළුවන්.

    :yes::yes::yes:

    Director wa hamba weyan. School ekak aniwaryen lebenawa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දරුවට ඉස්කෝලයක් නැති වෙන්නේ නැහැ බන්, කලාප කාර්යාලයට ලියපන්, අනිවා පාසලක් දෙන්න ඕනේ, හැබැයි ටිකක් කල් යයි. සමහර විට ඔය ඉස්කෝලෙම හම්බ වෙන්නත් පුළුවන්.

    ඉස්සරහට කාසාද බඳින්න ඉන්න උන් දැන්ම ඉදන් ඉස්කෝලයක් ප්ලෑන් කරපල්ලා, කසාද බඳින්න කෙල්ලෙක් හොයා ගන්න කලින් ළමයින්ව දාන්න ඉස්කෝලයක් හොයා ගනිල්ලා.

    mekata thawa deyak add karanam wife kenek hoya gaddi e langama kenek hoya ganna balanna colombo nam colombo kenekma e wagema wife honda iskolekata gehin eke OG eka thibboth ganu lamayek nam e iskoleta danna puluwan.